෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thread eka mahansi wela hadala thiyenawa macho...
    Elakiri.... informative widihata thiyenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Apith plug una..
    Machan t20 wala drs use karan na neda

    ඔව් නේ බං. ඔය මගුලේ ටයිම් එකටනේ ඔක්කොම කරන්නේ. DRS නැහැ තමයි. තෑන්ක්ස් මචං රිමයින්ඩ් එකක් දැම්මට. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thread eka mahansi wela hadala thiyenawa macho...
    Elakiri.... informative widihata thiyenawa

    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16380630 said:
    අපිත් සෙට් උනෝ.....!
    :nerd::nerd::nerd:

    මේ පාර කැප්ටන්සි එක මාලිංගට යාවිද?? :dull:

    කියන්ට බෑ මගදි කැප්ටන්ව හලලා වෙන එකෙක් දම්මලා ගස්සවන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ එහෙම උනොත් මැතිව්ස්ටම දේවි මචෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mchn meke DRS thiyenawada ? :rolleyes:

    මචං Twenty 20 වල DRS පාවිච්චි කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ මචං. මට මතක් උනේ අපේ ශැග් කිව්වට පස්සෙයි.ඕකේ තියෙනවනේ පැය 3 කින් මැච් එක ඉවර කරන්න ඕනේ, එක බැටෙක් අවුට් වෙලා තට්පර 90 ක් යන්නද කලින් කොහෙද අනික් එකා ග්‍රවුන්ඩ් එකට එන්න ඕනේ වගේ ටයිම් බේස් සීන් වගයක්. ඒ නිසා DRS පාවිච්චි වෙන්නේ නෑ මචෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    api semi finalwath enne na ban..

    හරි අපේ උන් සෙමි ආවේ නැත්නම් මම ආයේ එළකිරි එන්නේ නෑ. බැරි වෙලාවත් අපේ උන් සෙමි ආවොත් උඹ එලකිරි එන්න බෑ එදයින් පස්සේ.? ඔට්‍ටුද?? :lol::lol:

    උඹ නම් ඉතින් ෆේක් එකකින් හරි එන එකනේ බං.:lol::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න අපිත් ආවා[/SIZE

    ] ''Ridila™'thanks macho massage ekata
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කියන්ට බෑ මගදි කැප්ටන්ව හලලා වෙන එකෙක් දම්මලා ගස්සවන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ එහෙම උනොත් මැතිව්ස්ටම දේවි මචෝ.
    මාලිංගයත් කේස් කාරය උනාට එල කැපා මචන්..මතක නෙ SLPL එකේ දි. අනේ මන්දා චන්දිමාල් කාරයට කැප්ටන්සි ටැලන්ට් එක තිබිලත් මුට හරි වෙලාවට ෆෝම් එකට එන්න බෑ නෙ බං:no:
    මැතිව්ස් ටම දුන්නොත් හොඳයි මටත් හිතෙන්නෙ. තිරිමාන්නයත් ෆෝම් පිට ඉන්න එකේ චන්දිමාල්ට ටීම් එකට එන එකත් සමහර විට අමාරු වෙයි අලුත් All-rounders ල සෙට් එකත් එක්ක
    :rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හරි අපේ උන් සෙමි ආවේ නැත්නම් මම ආයේ එළකිරි එන්නේ නෑ. බැරි වෙලාවත් අපේ උන් සෙමි ආවොත් උඹ එලකිරි එන්න බෑ එදයින් පස්සේ.? ඔට්‍ටුද?? :lol::lol:

    උඹ නම් ඉතින් ෆේක් එකකින් හරි එන එකනේ බං.:lol::rofl:

    අඩෝ ඔට්ටු දාන්න ඕට්ටු නෑ කියල ජීටී කිව්වා :frown::frown:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ado me ground eke katha balapanko.

    2nipbps.jpg

    මට මේක දැක්කම මතක් වුනේ 2011 සුරියවැව ග්‍රවුන්ඩ් එක.
    128756.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16380659 said:
    මාලිංගයත් කේස් කාරය උනාට එල කැපා මචන්..මතක නෙ SLPL එකේ දි. අනේ මන්දා චන්දිමාල් කාරයට කැප්ටන්සි ටැලන්ට් එක තිබිලත් මුට හරි වෙලාවට ෆෝම් එකට එන්න බෑ නෙ බං:no:
    මැතිව්ස් ටම දුන්නොත් හොඳයි මටත් හිතෙන්නෙ. තිරිමාන්නයත් ෆෝම් පිට ඉන්න එකේ චන්දිමාල්ට ටීම් එකට එන එකත් සමහර විට අමාරු වෙයි අලුත් All-rounders ල සෙට් එකත් එක්ක
    :rolleyes:

    ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හරි අපේ උන් සෙමි ආවේ නැත්නම් මම ආයේ එළකිරි එන්නේ නෑ. බැරි වෙලාවත් අපේ උන් සෙමි ආවොත් උඹ එලකිරි එන්න බෑ එදයින් පස්සේ.? ඔට්‍ටුද?? :lol::lol:

    උඹ නම් ඉතින් ෆේක් එකකින් හරි එන එකනේ බං.:lol::rofl:
    hari ottui :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මේක දැක්කම මතක් වුනේ 2011 සුරියවැව ග්‍රවුන්ඩ් එක.

    නෙට් එකේ තිබ්බ පින්තූරයක් බං. පළමු වටයේ ඒ වලට විතරක් ගන්නේ එච්චර හොඳ තත්වයේ නැතිව ඇති.සමහර විට ඔය පින්තූරෙට වඩා දැන් හදලා ඇති හොඳට.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එළකිරි කොල්ලෙක්;16380659 said:
    මාලිංගයත් කේස් කාරය උනාට එල කැපා මචන්..මතක නෙ SLPL එකේ දි. අනේ මන්දා චන්දිමාල් කාරයට කැප්ටන්සි ටැලන්ට් එක තිබිලත් මුට හරි වෙලාවට ෆෝම් එකට එන්න බෑ නෙ බං:no:
    මැතිව්ස් ටම දුන්නොත් හොඳයි මටත් හිතෙන්නෙ. තිරිමාන්නයත් ෆෝම් පිට ඉන්න එකේ චන්දිමාල්ට ටීම් එකට එන එකත් සමහර විට අමාරු වෙයි අලුත් All-rounders ල සෙට් එකත් එක්ක
    :rolleyes:

    චන්දිමාල් දාල බලයි ආපහු ෆේල් උනොත් ටොපිය තමා තිරිමාන්න හලන්නත් බෑ ඩිල්ශානුත් ගැහුවෙ නැත්නම් ඌටත් වැඩේ හරි යයි වගේ
     
    Status
    Not open for further replies.