෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.
    සිරාවට බං. මුට හරි විදියට චාන්ස් එකක් සෙට් උනේ නෑ කියලයි මටත් හිතෙන්නෙ .හරි නම් Opening or 1 down බැට් කරන්න ඕන ඩයල් එක.:growl:අනික එල කැපා. ආනන්දෙ සීසන් එකක රෙකෝඩ් එකක් තිබ්බ මතකයි කැප්ටන් කරල:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hari ottui :D

    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් දාල බලයි ආපහු ෆේල් උනොත් ටොපිය තමා තිරිමාන්න හලන්නත් බෑ ඩිල්ශානුත් ගැහුවෙ නැත්නම් ඌටත් වැඩේ හරි යයි වගේ

    සිරාවට ඕන්න ඔය ප්‍රෙශර් එක තමයි තියෙන්න ඕනේ බං ප්ලේයර්ස්ලට. එතකොට උන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා ටීම් එකේ තැන තියාගන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16380679 said:
    සිරාවට බං. මුට හරි විදියට චාන්ස් එකක් සෙට් උනේ නෑ කියලයි මටත් හිතෙන්නෙ .හරි නම් Opening or 1 down බැට් කරන්න ඕන ඩයල් එක.:growl:අනික එල කැපා. ආනන්දෙ සීසන් එකක රෙකෝඩ් එකක් තිබ්බ මතකයි කැප්ටන් කරල:(

    ඔව් මටත් කව්ද කියනවා වගේ මතකයි අර්ජුන තියලා තිබ්බ කැප්ටන් රෙකෝර්ඩ් ටික මූ කැඩුවයි කියලා.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    චන්දිමාල් දාල බලයි ආපහු ෆේල් උනොත් ටොපිය තමා තිරිමාන්න හලන්නත් බෑ ඩිල්ශානුත් ගැහුවෙ නැත්නම් ඌටත් වැඩේ හරි යයි වගේ
    චන්දියට කොහොම කිව්වත් උගේ format එක T20 තමයි බං :(.මතක නෙ ඌ ලංකාවෙ squad එකට ආවෙත් එහෙමයි සීසන් 3ක් මතක විදියට Domestic T20 competition වල Highest run getter.:oo:පට්ට බැටෙක් ඌ නම්.
    දිල්ෂාන්ගෙත් කාලෙ හරි වගේ. ඒත් මිනිහගෙ වගකීම තනිකරම ගන්න කුසල් මෝරලත් නෑ එච්චරටම.මොකක් කරගනීද මන්දා :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවට ඕන්න ඔය ප්‍රෙශර් එක තමයි තියෙන්න ඕනේ බං ප්ලේයර්ස්ලට. එතකොට උන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා ටීම් එකේ තැන තියාගන්න.

    අනිවා අලුතින් ආපු සෙට් එකම මොනවාහරි කරනවා ඒක හින්දා පරන උන්ට ගේමක් දෙන්න වෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,234
    113
    !!!apita dinanna ba<<<නෙදකින් කවුද මේ මූසල tag එක මුලින්ම දාපු ගොන් වස්සා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා අලුතින් ආපු සෙට් එකම මොනවාහරි කරනවා ඒක හින්දා පරන උන්ට ගේමක් දෙන්න වෙනවා

    ඔව් මයියා ෆයිනල් ගැහුවේ නැත්නම් අනිවා ඌටත් බබා සෙට් වෙන සීන් එකක් තිබ්බේ.ඒත් මට කලින්ම හිතුනා ෆයිනල් එක මයියා අනිවා ගොඩ ගනියි කියලා.මොකද හැමදාම වුනේ ඒකනේ. දිල්ශානුයි සංගයි ෆයිනල් වෙනකන් ගහලා ගහලා ෆයිනල් වල ආපු ගමන් ආයේ යනවා. මයියා තමයි ගොඩ ගන්නේ ඊට පස්සේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    !!!apita dinanna ba<<<නෙදකින් කවුද මේ මූසල tag එක මුලින්ම දාපු ගොන් වස්සා.

    ඩයස් හරි පතිරණ හරි. පතිරන එක ටැග් එකක් දාලා තිබ්බා ඌට එකයි තියෙන්නේ කියලත්..

    pathirana got one
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එළකිරි කොල්ලෙක්;16380698 said:
    චන්දියට කොහොම කිව්වත් උගේ format එක T20 තමයි බං :(.මතක නෙ ඌ ලංකාවෙ squad එකට ආවෙත් එහෙමයි සීසන් 3ක් මතක විදියට Domestic T20 competition වල Highest run getter.:oo:පට්ට බැටෙක් ඌ නම්.
    දිල්ෂාන්ගෙත් කාලෙ හරි වගේ. ඒත් මිනිහගෙ වගකීම තනිකරම ගන්න කුසල් මෝරලත් නෑ එච්චරටම.මොකක් කරගනීද මන්දා :(

    චන්දියා බැටා උගේ කාලෙ හොද නැද්ද කොහෙද බන් 100% ටීම් එකට දෙන්න ෆුල් ට්‍රයි කරනවා
    ODI වල ඩිල්ශාන් නැති එක තේරුනේ නෑ තිරියා ගහපු නිසා ඒත් 20 වල නම් කියන්න බෑ මොකද ඩිල්ශාන් ගහන්නෙ හිතාගන්න බැරි විදිහටනෙ ..මූ එක දිගටම ගහගෙන යයිද හෙමින් ගහයිද කියලා හිතාගන්න බෑ ..කුසල් නම් ගහන්නම නෙ ට්‍රයි කරන්නෙ අනික කුසල් ස්ප්‍රිනස්ලට ඇබරෙනවා නෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් මයියා ෆයිනල් ගැහුවේ නැත්නම් අනිවා ඌටත් බබා සෙට් වෙන සීන් එකක් තිබ්බේ.ඒත් මට කලින්ම හිතුනා ෆයිනල් එක මයියා අනිවා ගොඩ ගනියි කියලා.මොකද හැමදාම වුනේ ඒකනේ. දිල්ශානුයි සංගයි ෆයිනල් වෙනකන් ගහලා ගහලා ෆයිනල් වල ආපු ගමන් ආයේ යනවා. මයියා තමයි ගොඩ ගන්නේ ඊට පස්සේ.

    අපිට ඕක ගොඩක් කාලෙක ඉදන් තියන ලෙඩක් නෙ බන් මතකනෙ කලුයි සනායි ඉන්න කාලෙ .
     
    Status
    Not open for further replies.