සිරාවට බං. මුට හරි විදියට චාන්ස් එකක් සෙට් උනේ නෑ කියලයි මටත් හිතෙන්නෙ .හරි නම් Opening or 1 down බැට් කරන්න ඕන ඩයල් එක.ඔව් ඒ උනාට ඕකා ඉක්මනට ආයේ හදාගෙන ටීම් එකට එන්න ඕනේ එකෙක් බං.ඌට පට්ටම ටැලන්ට් එකක් තියෙන එකෙක්.ඒත් පුදුම අවාසනාවක් තියෙන්නේ.
අනික එල කැපා. ආනන්දෙ සීසන් එකක රෙකෝඩ් එකක් තිබ්බ මතකයි කැප්ටන් කරල
KMCගෙ ට්වින් අයියද කොහෙද මූ



