෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :no: bn film halls boxes

    ඕකනේ බැරි.උඹව බේරගන්න අපි කෑ ගැහුවෙ මෙතන දෙන ආතල් නිසානෙ.ඒවා ඇති.:growl::growl::growl::growl:
    :lol::lol::lol::lol:
    මේක බලල හිනා වෙලා හිටපං.මේවත් වෙලා තියෙන්නේ box ඇතුලෙම තමා ඕං.

     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    චන්දියා බැටා උගේ කාලෙ හොද නැද්ද කොහෙද බන් 100% ටීම් එකට දෙන්න ෆුල් ට්‍රයි කරනවා
    ODI වල ඩිල්ශාන් නැති එක තේරුනේ නෑ තිරියා ගහපු නිසා ඒත් 20 වල නම් කියන්න බෑ මොකද ඩිල්ශාන් ගහන්නෙ හිතාගන්න බැරි විදිහටනෙ ..මූ එක දිගටම ගහගෙන යයිද හෙමින් ගහයිද කියලා හිතාගන්න බෑ ..කුසල් නම් ගහන්නම නෙ ට්‍රයි කරන්නෙ අනික කුසල් ස්ප්‍රිනස්ලට ඇබරෙනවා නෙ
    එකෙන්ම.කුසලය තාම සීරියස් ලට කරේ නෑ නෙ වැඩිය.:( පක්කො ඇරෙන්න හොඳ ටීම් එකක් සෙට් උනේම නෑ බුවාට හරියට .ප්‍රෝටියස් ටුවර් එකෙත් වැඩි වෙලාවක් ඉන්න බැරි උනා නෙ:no:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada
    636px-Neutral-if-you-know-what-i-mean-l.png
     
    Status
    Not open for further replies.