මටත් ඌට බැනල බැනල ඇති වෙලා තියෙන්නෙ.උගේ වරදකුත් නෑ.ඌට බැරි format එකක ඌව කැපා කරපු උන්ටයි ගහන්න ඕනෙ
සිරාවට බං.

මටත් ඌට බැනල බැනල ඇති වෙලා තියෙන්නෙ.උගේ වරදකුත් නෑ.ඌට බැරි format එකක ඌව කැපා කරපු උන්ටයි ගහන්න ඕනෙ

ඕපන් ෆෝරුම් එකේ දාපන්. මොඩ්ලට එපා වෙලා ඇති උඹේ ත්රෙඩ් ටෝක් වලින් ඕපන් දාලම.නැත්නම් මචන් එඩුකේශන් කැටගරි එකේ දැම්මොත් මොකද?
බෝල හොදට බැට් එකට එනවා නම් මරුවට තියෙයි හැබැයි අරුන්ගෙ බෝල් ස්වින් වෙන්න ගත්තොත් තමා කේස් එක
ඔය ජීටී විහිලුකාරයා උබට විහිලුවක් කරන්න ඇති උබ බය නැතුව දාපන්
ඔව්. බලන්න ආසයි එහෙම කම්බිනේශන් එකක්. ස්වින්ග් උනත් හොඳයි එතකොට තමයි රියල් ටැලන්ට් එකක් බලාගන්න පුලුවන් කුසල්ගෙන්.
කුසල්ගේ bat swing එක පට්ට fast නේද මචං.තියන්න විතරයි ඕනෙ.ස්පිනර්ස්ලට විකට් එකේ දඟලන දැඟලිල්ල තමා අවුල.ඒ වුනාට පිච් වෙන තැනට දැන් පට ගාල පනිනවා නේ?
අර off එකේ ගහන slice ෂොට් එක බිමින් ගහන්න බැලුවනම් හරි.පක්කොත් එක්ක මැච් තුනකද කොහෙදයි බංගලියොත් එක්ක එකකයි අවුට් වුනානෙ ඒකෙන්.

ඕං මමත් සෙට් උනා .....![]()
මචන් ෆයිනල් ස්කොඩ් එක එනවුන්ස් කලාද?
machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada
machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada
machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada
petti kadala prashana da gannawa neme on...