bn film halls boxes
ඕකනේ බැරි.උඹව බේරගන්න අපි කෑ ගැහුවෙ මෙතන දෙන ආතල් නිසානෙ.ඒවා ඇති.








මේක බලල හිනා වෙලා හිටපං.මේවත් වෙලා තියෙන්නේ box ඇතුලෙම තමා ඕං.
bn film halls boxes








එකෙන්ම.කුසලය තාම සීරියස් ලට කරේ නෑ නෙ වැඩිය.චන්දියා බැටා උගේ කාලෙ හොද නැද්ද කොහෙද බන් 100% ටීම් එකට දෙන්න ෆුල් ට්රයි කරනවා
ODI වල ඩිල්ශාන් නැති එක තේරුනේ නෑ තිරියා ගහපු නිසා ඒත් 20 වල නම් කියන්න බෑ මොකද ඩිල්ශාන් ගහන්නෙ හිතාගන්න බැරි විදිහටනෙ ..මූ එක දිගටම ගහගෙන යයිද හෙමින් ගහයිද කියලා හිතාගන්න බෑ ..කුසල් නම් ගහන්නම නෙ ට්රයි කරන්නෙ අනික කුසල් ස්ප්රිනස්ලට ඇබරෙනවා නෙ
පක්කො ඇරෙන්න හොඳ ටීම් එකක් සෙට් උනේම නෑ බුවාට හරියට .ප්රෝටියස් ටුවර් එකෙත් වැඩි වෙලාවක් ඉන්න බැරි උනා නෙ
ඕකනේ බැරි.උඹව බේරගන්න අපි කෑ ගැහුවෙ මෙතන දෙන ආතල් නිසානෙ.ඒවා ඇති.
මේක බලල හිනා වෙලා හිටපං.මේවත් වෙලා තියෙන්නේ box ඇතුලෙම තමා ඕං.


machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada
mage team eka
![]()
පතිරණය කොහේ ගියත්,අන්තිමේට පෙට්ටියක් ගාවටම තමා එන්නේ......machan mata box ekak pilibada prasnayak thiyenawa eka mama methana ahannada












