E dawase inna hodama,Opposition team ekata,Condition walata galapena, team eka thama danta one..Kohomath T20 wala thama plan karanta amaruima ban...Plan A,B,C,D thiyentath one..Capata bowling changes field setting amuthuma widihata hithala,Thanata sudusu widihata wenas karanta hakiyawak thiyenta one...Giggieya dannawa elata owa...Man hithanne Mathews Thama captain...Chandimal newei..ඔව් දැන් කිරියේ ක්රිකට් බලන සෙට් එක ත්රෙඩ් එකට එකතුවෙලා ඉන්නේ.ඉස්සර නම් ක්රිකට් ත්රෙඩ් වේලුනා කියහන්කො. රංගන ටෙස්ට් බෝලරයෙක් නිසා විස්සයි විස්ස කොහොම කරයිද දන්නේ නෑ නේද බං. අනික බංගලාදේශ් ටෙස්ට් පළවෙනි ටෙස්ට් එකෙත් ගොඩක් හොඳට විකට් වැටුනේ නෑනේ. සික්කුවට චාන්ස් එකක් ලැබෙයිද කියලා නම් සැකයක් තියෙනවා බං මෙන්ඩිසුයි සචිත්රයි නිසා. තිසර එහෙමත් ෆේල් උනොත් ඌවත් රීප්ලේස් වෙනවා කුලයගෙන්. දැන් ලක්මාල්ටත් ටීම් එකේ හොඳ තැනක් තියෙනවා ඒ නිසා කුලයටත් තරඟයක් තියනවනේ. බලමුකෝ අන්තිම ස්කෝඩ් එක වැටෙනකන්.
Onama paja scene ekakata lesthi wenta wenawa...Surema ne..Samaharawita Thaleban karayo cup eka gahantath ida thiyanawa...









Ado West Indiesla ayeth form wela..Okun sure ne..New Zealand amuthu sellan dai...Maha jarawak,Achcharuwak wei ban Me T20eka..Godak Luck eka thama balapanne..Eth skill nethuwa Luck thibila wadak ne..Ape fielding elatama thiyaganta one...Prediction aul yay henatama..Auslath innawane..






