෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් දැන් කිරියේ ක්‍රිකට් බලන සෙට් එක ත්‍රෙඩ් එකට එකතුවෙලා ඉන්නේ.ඉස්සර නම් ක්‍රිකට් ත්‍රෙඩ් වේලුනා කියහන්කො. රංගන ටෙස්ට් බෝලරයෙක් නිසා විස්සයි විස්ස කොහොම කරයිද දන්නේ නෑ නේද බං. අනික බංගලාදේශ් ටෙස්ට් පළවෙනි ටෙස්ට් එකෙත් ගොඩක් හොඳට විකට් වැ‍ටුනේ නෑනේ. සික්කුවට චාන්ස් එකක් ලැබෙයිද කියලා නම් සැකයක් තියෙනවා බං මෙන්ඩිසුයි සචිත්‍රයි නිසා. තිසර එහෙමත් ෆේල් උනොත් ඌවත් රීප්ලේස් වෙනවා කුලයගෙන්. දැන් ලක්මාල්ටත් ටීම් එකේ හොඳ තැනක් තියෙනවා ඒ නිසා කුලයටත් තරඟයක් තියනවනේ. බලමුකෝ අන්තිම ස්කෝඩ් එක වැටෙනකන්.
    E dawase inna hodama,Opposition team ekata,Condition walata galapena, team eka thama danta one..Kohomath T20 wala thama plan karanta amaruima ban...Plan A,B,C,D thiyentath one..Capata bowling changes field setting amuthuma widihata hithala,Thanata sudusu widihata wenas karanta hakiyawak thiyenta one...Giggieya dannawa elata owa...Man hithanne Mathews Thama captain...Chandimal newei..
    Onama paja scene ekakata lesthi wenta wenawa...Surema ne..Samaharawita Thaleban karayo cup eka gahantath ida thiyanawa...:P:P:P:P:P:(:growl::growl::growl:
    Ado West Indiesla ayeth form wela..Okun sure ne..New Zealand amuthu sellan dai...Maha jarawak,Achcharuwak wei ban Me T20eka..Godak Luck eka thama balapanne..Eth skill nethuwa Luck thibila wadak ne..Ape fielding elatama thiyaganta one...Prediction aul yay henatama..Auslath innawane..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ow unge first class matches godak one day ,t20 neda ekai unge batsmen la cha wela inne
    Sira macho..un 2 days wath hariyata gahanne ne...Ethin kohomada test gahanne..Un test gahanta gihilla thama anatha wela thiyenne first class structure ekak nethuwa..Anthimeta ODI,T20 wath gahaganta ba monawahari awlak gihama....Anika unta harihaman clubwath ne..Afganlanan gema denawa unta nethiwenta...:baffled::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16381877 said:
    වෝම්අප් මැච් බලන්න බැරිද ලයිව් ස්ට්‍රීම් වලින් :(

    ඉවසපන් ඉවසපන් :lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    E dawase inna hodama,Opposition team ekata,Condition walata galapena, team eka thama danta one..Kohomath T20 wala thama plan karanta amaruima ban...Plan A,B,C,D thiyentath one..Capata bowling changes field setting amuthuma widihata hithala,Thanata sudusu widihata wenas karanta hakiyawak thiyenta one...Giggieya dannawa elata owa...Man hithanne Mathews Thama captain...Chandimal newei..
    Onama paja scene ekakata lesthi wenta wenawa...Surema ne..Samaharawita Thaleban karayo cup eka gahantath ida thiyanawa...:P:P:P:P:P:(:growl::growl::growl:
    Ado West Indiesla ayeth form wela..Okun sure ne..New Zealand amuthu sellan dai...Maha jarawak,Achcharuwak wei ban Me T20eka..Godak Luck eka thama balapanne..Eth skill nethuwa Luck thibila wadak ne..Ape fielding elatama thiyaganta one...Prediction aul yay henatama..Auslath innawane..

    ඔව් මැතිව්ස් කැප්ටන් කරලා ගෙනාවොත් හොඳයි. නැත්නම් මැද්දි කැප්ටන්ව හලලා තමයි ගහන්න වෙන්නේ.If you know what I mean :P කොහොමත් අපේ කැටගරි එක ටිකක් ශේප් මචං. එංගලන්තේ උන් දැන් පට්ටම මානසිකව වැටිලා ඉන්නේ, නවසීලන්තේ උනුත් ලෝකේ මොන රටට ගැහුවත් අපේ උන් ඉස්සරහා ඒ කාලේ ඉඳන්ම පට්ට බයකින් ඇඹරි ඇඹරි ගහන්නේ. ඒත් කියන්න බෑ කොරී ඇන්ඩර්සන් අපේ උන්ට සෙට් උනේ නෑනේ තවම. අනික් රට තමයි සවුත්තු ඇෆ්‍රිකාව උන්ට තමයි ශුවර් නැත්තේ. ඒ අතින් බලද්දි අනික් කැටගරි එකේ පොඩ්ඩක් ලෙඩ වැඩියි. බටහිර ඉන්දියන් කොදෙව්ස් ලා ෆෝර්ම් වේගන එනවා. සාමියා අදත් බෝල 9 ට 30ක් කෙලලා නේද. පක්කොත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයිනේ බං. ඔසීලත් කොහොමත් ෆෝර්ම් එකේ. ජොන්සා ඉස්සරහා ඉන්දියන්ස්ලා ඇඹරෙන ඇඹරිල්ල බලාගතහැකි වෙයි එලටම බෝලේ හොඳට ස්වින්ග් උනොත් පිච් එකේ. බලමු ඉතින්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16381900 said:
    මොනවටද ඉවසන්නෙ? දැන් පටන් අරන් යකෝ. ලින්ක් එකක් දීපියව්. මරාගන මැරෙනවා :angry::angry::angry::angry:

    ඉවසපන් කිව්වෙ ටූර්නමන්ට් එක පටන් ගන්නකන් :lol::lol::lol::lol::lol:

    වෝම් අප් බලන්න නම් අපිට ගිහින් තමා වීඩියෝ කරන්න වෙන්නෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් මැතිව්ස් කැප්ටන් කරලා ගෙනාවොත් හොඳයි. නැත්නම් මැද්දි කැප්ටන්ව හලලා තමයි ගහන්න වෙන්නේ.If you know what I mean :P කොහොමත් අපේ කැටගරි එක ටිකක් ශේප් මචං. එංගලන්තේ උන් දැන් පට්ටම මානසිකව වැටිලා ඉන්නේ, නවසීලන්තේ උනුත් ලෝකේ මොන රටට ගැහුවත් අපේ උන් ඉස්සරහා ඒ කාලේ ඉඳන්ම පට්ට බයකින් ඇඹරි ඇඹරි ගහන්නේ. ඒත් කියන්න බෑ කොරී ඇන්ඩර්සන් අපේ උන්ට සෙට් උනේ නෑනේ තවම. අනික් රට තමයි සවුත්තු ඇෆ්‍රිකාව උන්ට තමයි ශුවර් නැත්තේ. ඒ අතින් බලද්දි අනික් කැටගරි එකේ පොඩ්ඩක් ලෙඩ වැඩියි. බටහිර ඉන්දියන් කොදෙව්ස් ලා ෆෝර්ම් වේගන එනවා. සාමියා අදත් බෝල 9 ට 30ක් කෙලලා නේද. පක්කොත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයිනේ බං. ඔසීලත් කොහොමත් ෆෝර්ම් එකේ. ජොන්සා ඉස්සරහා ඉන්දියන්ස්ලා ඇඹරෙන ඇඹරිල්ල බලාගතහැකි වෙයි එලටම බෝලේ හොඳට ස්වින්ග් උනොත් පිච් එකේ. බලමු ඉතින්.

    කොහොම හරි කමක් නෑ දබදිව ලමයි ටික වැඩිකල් රස්තියාදු නොකර ඉක්මනට ගෙවල් දොරවල් බලා යැව්වා නම් ...ගෙවල් දොරවල් කිව්වර යනකොට කොල්ලන්ගෙ දොරවල් විතරක් ඉතුරු වෙලා තියෙයිද දන්නෙ නෑ ගෙවල් නැතුව පහුගිය කාලෙ උන දේවල් හැටියට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල එල. තවම ගිගීයි, මධුවයි, ‍රැඩිකලුයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ. මම තුන් දෙනාටම VM නම් දැම්මා මචං. අඩේ ස්ප්‍රිනර්ස්ලම 4ක් ගෙනියන එක අවුල් නැද්ද බං ස්කෝඩ් එකට. රංගන, සචිත්‍ර, මෙන්ඩා, සීක්කුවා.

    ඔන්න මචං ආවා.. පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ වැඩි උනා.. අනික මැලේසියන් ප්ලේන් එක ගැන තමයි පහුගිය ටිකේ අවධානේ තිබ්බේ..
    මම නම් කියන්නේ බංග්ලාදේශ් විකට් වලට ස්පිනර්ස්ලා 4ක් හිටියට අවුලක් නැහැ.. ඒ හතර දෙනා හතර විදියක්.. ඒ උනාට ගොඩක් වෙලාවට ගහන්න වෙන්නේ ස්පිනර්ස්ලා දෙන්නෙක් වෙයි.. සචිත්‍ර, මෙන්ඩා ගහයි ගොඩක් වෙලාවට.. වමත් පිතිකරුවො අඩු ටීම් වලට රංගා, චතු, සීක්කු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගහයි..
    මේ සැරේනම් පට්ටම ෆයිට් එකක් තියෙනවා ටීම් එකේ ප්ලේස් එකක් ගන්න.. ලේසි වෙන්නේ නැහැ.. ඒක තමයි වෙන්න ඕන..
    ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතනවා!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    171573.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් මැතිව්ස් කැප්ටන් කරලා ගෙනාවොත් හොඳයි. නැත්නම් මැද්දි කැප්ටන්ව හලලා තමයි ගහන්න වෙන්නේ.If you know what I mean :P කොහොමත් අපේ කැටගරි එක ටිකක් ශේප් මචං. එංගලන්තේ උන් දැන් පට්ටම මානසිකව වැටිලා ඉන්නේ, නවසීලන්තේ උනුත් ලෝකේ මොන රටට ගැහුවත් අපේ උන් ඉස්සරහා ඒ කාලේ ඉඳන්ම පට්ට බයකින් ඇඹරි ඇඹරි ගහන්නේ. ඒත් කියන්න බෑ කොරී ඇන්ඩර්සන් අපේ උන්ට සෙට් උනේ නෑනේ තවම. අනික් රට තමයි සවුත්තු ඇෆ්‍රිකාව උන්ට තමයි ශුවර් නැත්තේ. ඒ අතින් බලද්දි අනික් කැටගරි එකේ පොඩ්ඩක් ලෙඩ වැඩියි. බටහිර ඉන්දියන් කොදෙව්ස් ලා ෆෝර්ම් වේගන එනවා. සාමියා අදත් බෝල 9 ට 30ක් කෙලලා නේද. පක්කොත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයිනේ බං. ඔසීලත් කොහොමත් ෆෝර්ම් එකේ. ජොන්සා ඉස්සරහා ඉන්දියන්ස්ලා ඇඹරෙන ඇඹරිල්ල බලාගතහැකි වෙයි එලටම බෝලේ හොඳට ස්වින්ග් උනොත් පිච් එකේ. බලමු ඉතින්.
    Madadi Captain haluwa kiyanne malama jarawak..Team ekath achcharuwak wei..Chandimalaya watei nethiwenta...Uwa godaganta lesi wena ekak ne ehema unoth..Aprade macho..Kohomath uwa kewe T20 captain deela thama..U T20 team ekatawath enta one..Sanga,Mahela gihama...Eka melo rahak nethi wade..Uwa bagayak kewe oya T20 captaincya,Anek bage uma thama kagaththe..Marama aparadak ban..:growl::growl::baffled::rolleyes::angry::angry:
    South Africa kelinma ain karanawane ban tournament eka world cup ekak nan..Bangaliyo dinnath un dinanne kiyala onnann kiyanta puluwan....:P:P:P:P
    New Zealand sure ne..Semi final awilla kana team ekak thama,,dan sure ne..2015we Worl Cup ekath sure ne..un ekka..:baffled::baffled:Indiyawe eun mulinma samathala karala danta one..Neththan sure ne..Ausla spinnerslata gahagena awoth jarawak wei..Kohomath predict koranta ba uwa...Surema ne T20..Match ekadigata dinan awoth momentum awilla Tournament eka dinanta puluwan onama team ekakata..Final wage anagaththe neththan pressure awilla...Thawa ela win ekak okkoma kanapita harawala team wala confidence up karanta puluwan...:no::no:SA sure ne oya kiwwata..Ne eth un gahanne..:P:P:P:P:P
     
    Status
    Not open for further replies.