mama mechchara sudu ne bola
![]()

Ela Ela....ඔන්න මචං ආවා.. පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ වැඩි උනා.. අනික මැලේසියන් ප්ලේන් එක ගැන තමයි පහුගිය ටිකේ අවධානේ තිබ්බේ..
මම නම් කියන්නේ බංග්ලාදේශ් විකට් වලට ස්පිනර්ස්ලා 4ක් හිටියට අවුලක් නැහැ.. ඒ හතර දෙනා හතර විදියක්.. ඒ උනාට ගොඩක් වෙලාවට ගහන්න වෙන්නේ ස්පිනර්ස්ලා දෙන්නෙක් වෙයි.. සචිත්ර, මෙන්ඩා ගහයි ගොඩක් වෙලාවට.. වමත් පිතිකරුවො අඩු ටීම් වලට රංගා, චතු, සීක්කු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගහයි..
මේ සැරේනම් පට්ටම ෆයිට් එකක් තියෙනවා ටීම් එකේ ප්ලේස් එකක් ගන්න.. ලේසි වෙන්නේ නැහැ.. ඒක තමයි වෙන්න ඕන..
ශ්රී ලංකා කණ්ඩායමට ජය පතනවා!




Madadi Captain haluwa kiyanne malama jarawak..Team ekath achcharuwak wei..Chandimalaya watei nethiwenta...Uwa godaganta lesi wena ekak ne ehema unoth..Aprade macho..Kohomath uwa kewe T20 captain deela thama..U T20 team ekatawath enta one..Sanga,Mahela gihama...Eka melo rahak nethi wade..Uwa bagayak kewe oya T20 captaincya,Anek bage uma thama kagaththe..Marama aparadak ban..
South Africa kelinma ain karanawane ban tournament eka world cup ekak nan..Bangaliyo dinnath un dinanne kiyala onnann kiyanta puluwan....
New Zealand sure ne..Semi final awilla kana team ekak thama,,dan sure ne..2015we Worl Cup ekath sure ne..un ekka..Indiyawe eun mulinma samathala karala danta one..Neththan sure ne..Ausla spinnerslata gahagena awoth jarawak wei..Kohomath predict koranta ba uwa...Surema ne T20..Match ekadigata dinan awoth momentum awilla Tournament eka dinanta puluwan onama team ekakata..Final wage anagaththe neththan pressure awilla...Thawa ela win ekak okkoma kanapita harawala team wala confidence up karanta puluwan...
SA sure ne oya kiwwata..Ne eth un gahanne..
![]()
lankawe eun dennek ball danne
Ow ban match patan gena tikak dura yanakan mokawathma kiyanta ba..T20 kiyanne walawakata lothrei wage ne...Epa wenawa...Paja team ekak set unath baye thama balanta wenne...මට නම් මේකෙ ඉන්න එක ටීම් එකක්වත් ශුවර් නෑ බන් මොන ටීම් එක එකපාරටම යකා නටයිද කියලා



හේරත් ආවා කියලා 20-20 එකේ බෝලින් වල ලොකු වෙනසක් කරන්න අමාරු වෙයි අපිට හාඩ් හිටින් බැටෙක් ඉන්න ඕනි කොහොමත් පල්ලෙහායින් සීකුවත් හොදයි ඌ ස්ප්රිනස්ලට හොදට ෆේස් කරනවා
යාළුවා;16382001 said:ලින්ක් දීපියකෝ![]()
Harakek wage gahanne...Hariyata thisarayage podi malli wage....Molayak nedda koheda...රජ්ජුරුවෝ;16382000 said:සේක්කුගේ උඩ ගහන ඒවගෙන් භාගයක් ග්රවුන්ඩ් එක ඇතුලේ නවතින එක තමා අවුල. මේ සැරේ හොඳට ප්ලේ කරේ නැත්තන් ආයේ චාන්ස් එකක් ලැබෙන එකක් නෑ ටීම් එකේ






රජ්ජුරුවෝ;16382000 said:සේක්කුගේ උඩ ගහන ඒවගෙන් භාගයක් ග්රවුන්ඩ් එක ඇතුලේ නවතින එක තමා අවුල. මේ සැරේ හොඳට ප්ලේ කරේ නැත්තන් ආයේ චාන්ස් එකක් ලැබෙන එකක් නෑ ටීම් එකේ