෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture110.jpg

    Capture111.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ade keth scene eka..Un First roundma eliyata yanta mara chance ne...Eka ketha wade...Thalebanla gema denawa suwarma wage...Arapaththen Zimbabweta Ireland gema denta hodatama chance....:no::no::angry::P:P:P
    Ara kello set eka aye adai ne ban Pathiranayo..:growl::growl::lol:Ela...Ela..:P:P:P:P:P

    mushfiqur rahim kiyala thibune revenge eka gannawa kiyala afgan karayan gen .mokak hari jilmart ekkak dala dinnoth hodai neth nam unta cricket epa wei. match walata senaga ena ekak wath ne
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thama eka kiyala ne ne...Balamu..Threada nagala yanawa Ridilo..Ela ada..:):):):):)

    එල එල. තවම ගිගීයි, මධුවයි, ‍රැඩිකලුයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ. මම තුන් දෙනාටම VM නම් දැම්මා මචං. අඩේ ස්ප්‍රිනර්ස්ලම 4ක් ගෙනියන එක අවුල් නැද්ද බං ස්කෝඩ් එකට. රංගන, සචිත්‍ර, මෙන්ඩා, සීක්කුවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    Ela ela..Man ahanta hitiye Rdical ta VM ekak dammada kiyala....Marai macho...Meka negala yanawa...:):):):):):)
    Spinnersla 4,hatara widihak..Sikkuwa lega..,Ranganaya Left Arm Orthodox,Menda Amuthuma gon part ekakne...:P:P:P,Sachithraya Offspiner(+Atha hodatama nawala Dusra..:P:P:P)...Chathurangaya awoth thama ekama widihe wenne..Ui ranganayay..Habai..Ranganaya Lagadi idala ODI wala T20 wala runs leak karanawa..Huga kalekin bowl karalath nethi nisa sure ne ne..
    Sikkuwawa thama mun lagadi kawa eka..Uwa kapalama wage dala dan T20 genawa..U lega hinda control karaganta bariwa half pitch hari,Full toss hari watunoth Uwa sadahatama elawaida danne...Aparadayak ehema unoth..:baffled::baffled:
    Habai spinnerslagen wadak ganta puluwan Dew nethi unoth...Ape eun condition dannawane..Anika SAla,Ausla,Engla spinnerslara kora wei..Balamu mokada wenne kiyala...Spinnersla wadi wage..eth balamuko...:):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    mushfiqur rahim kiyala thibune revenge eka gannawa kiyala afgan karayan gen .mokak hari jilmart ekkak dala dinnoth hodai neth nam unta cricket epa wei. match walata senaga ena ekak wath ne
    Cricket walata senaga nan ei ban..Un ehema thama ganan ganna jathiyak newei..Paw habai..Unta Afgan karayo gema denawa lagadima hodatama..Unta badu hambenawa..
    Unge cricketerslath danaganta oone..Melorahak nethiwane Athe thiyana match kaganne..Welawakata loku talk nan denawa..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Cricket walata senaga nan ei ban..Un ehema thama ganan ganna jathiyak newei..Paw habai..Unta Afgan karayo gema denawa lagadima hodatama..Unta badu hambenawa..
    Unge cricketerslath danaganta oone..Melorahak nethiwane Athe thiyana match kaganne..Welawakata loku talk nan denawa..

    un cheer ekata gahanna' arun ke gahana kota pena pena gahanna yanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ela ela..Man ahanta hitiye Rdical ta VM ekak dammada kiyala....Marai macho...Meka negala yanawa...:):):):):):)
    Spinnersla 4,hatara widihak..Sikkuwa lega..,Ranganaya Left Arm Orthodox,Menda Amuthuma gon part ekakne...:P:P:P,Sachithraya Offspiner(+Atha hodatama nawala Dusra..:P:P:P)...Chathurangaya awoth thama ekama widihe wenne..Ui ranganayay..Habai..Ranganaya Lagadi idala ODI wala T20 wala runs leak karanawa..Huga kalekin bowl karalath nethi nisa sure ne ne..
    Sikkuwawa thama mun lagadi kawa eka..Uwa kapalama wage dala dan T20 genawa..U lega hinda control karaganta bariwa half pitch hari,Full toss hari watunoth Uwa sadahatama elawaida danne...Aparadayak ehema unoth..:baffled::baffled:
    Habai spinnerslagen wadak ganta puluwan Dew nethi unoth...Ape eun condition dannawane..Anika SAla,Ausla,Engla spinnerslara kora wei..Balamu mokada wenne kiyala...Spinnersla wadi wage..eth balamuko...:):)

    ඔව් දැන් කිරියේ ක්‍රිකට් බලන සෙට් එක ත්‍රෙඩ් එකට එකතුවෙලා ඉන්නේ.ඉස්සර නම් ක්‍රිකට් ත්‍රෙඩ් වේලුනා කියහන්කො. රංගන ටෙස්ට් බෝලරයෙක් නිසා විස්සයි විස්ස කොහොම කරයිද දන්නේ නෑ නේද බං. අනික බංගලාදේශ් ටෙස්ට් පළවෙනි ටෙස්ට් එකෙත් ගොඩක් හොඳට විකට් වැ‍ටුනේ නෑනේ. සික්කුවට චාන්ස් එකක් ලැබෙයිද කියලා නම් සැකයක් තියෙනවා බං මෙන්ඩිසුයි සචිත්‍රයි නිසා. තිසර එහෙමත් ෆේල් උනොත් ඌවත් රීප්ලේස් වෙනවා කුලයගෙන්. දැන් ලක්මාල්ටත් ටීම් එකේ හොඳ තැනක් තියෙනවා ඒ නිසා කුලයටත් තරඟයක් තියනවනේ. බලමුකෝ අන්තිම ස්කෝඩ් එක වැටෙනකන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල එල. තවම ගිගීයි, මධුවයි, ‍රැඩිකලුයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ. මම තුන් දෙනාටම VM නම් දැම්මා මචං. අඩේ ස්ප්‍රිනර්ස්ලම 4ක් ගෙනියන එක අවුල් නැද්ද බං ස්කෝඩ් එකට. රංගන, සචිත්‍ර, මෙන්ඩා, සීක්කුවා.

    කොහොමත් ස්ප්‍රිනස්ලට හොද පිච්නෙ බන් අනික අනිවා අපේ ස්පිනර්ස්ලා 2ක් ගහයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමත් ස්ප්‍රිනස්ලට හොද පිච්නෙ බන් අනික අනිවා අපේ ස්පිනර්ස්ලා 2ක් ගහයි

    :yes::yes::yes: මම නම් කැමතියි හේරත් වෙනුවට චතුරංගට චාන්ස් එක දීලා බැලුවනම්. චතුරංගට ටිකක් හාර්ඩ් හිටින්ග් එහෙමත් පුලුවන් ටිකක්. දැන් තිසරත් බිම දිගේ අතුගාන එකේ නැත්නම් මැතිව්ස් ඇරුණම දෙත්ස් ගහන්න එකෙක් නෑ නේ බං.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol::lol::lol:
    unta test status dunne aparade...Thawa tikak thambala unge first class structure eka hadawala test denta thibbe..Un atharaman una..Unge first class henama chatar ne..Lankawe eun hena set yanawa unge first class team walata..

    ow unge first class matches godak one day ,t20 neda ekai unge batsmen la cha wela inne
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :yes::yes::yes: මම නම් කැමතියි හේරත් වෙනුවට චතුරංගට චාන්ස් එක දීලා බැලුවනම්. චතුරංගට ටිකක් හාර්ඩ් හිටින්ග් එහෙමත් පුලුවන් ටිකක්. දැන් තිසරත් බිම දිගේ අතුගාන එකේ නැත්නම් මැතිව්ස් ඇරුණම දෙත්ස් ගහන්න එකෙක් නෑ නේ බං.

    හේරත් ආවා කියලා 20-20 එකේ බෝලින් වල ලොකු වෙනසක් කරන්න අමාරු වෙයි අපිට හාඩ් හිටින් බැටෙක් ඉන්න ඕනි කොහොමත් පල්ලෙහායින් සීකුවත් හොදයි ඌ ස්ප්‍රිනස්ලට හොදට ෆේස් කරනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හේරත් ආවා කියලා 20-20 එකේ බෝලින් වල ලොකු වෙනසක් කරන්න අමාරු වෙයි අපිට හාඩ් හිටින් බැටෙක් ඉන්න ඕනි කොහොමත් පල්ලෙහායින් සීකුවත් හොදයි ඌ ස්ප්‍රිනස්ලට හොදට ෆේස් කරනවා

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.