෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2014 Twenty20 World Cup Odds,

    Bookies chart

    Capture121.jpg

    api 3 ta inne
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    එ කියන්නෙ අපිට කප් එක ගන්නකන්ම ඉන්දියාව හම්බෙන්නෙම නෑ වගේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    චන්දිමාලයට කැපා දෙන එක නම් මම එච්චර හොඳ විදියට දකින්නෙ නෑ :no: අනික මේ කැපා සීන් එක ෆෝමැට් එකෙන් ෆෝමැට් එකට වෙනස් කරන එකනම් මහ විකාරයක් වගේ තමයි මම දකින්නෙ අනිකන් මැතිව්ස් හොඳට ෆෝම් වීගෙන එන්නේ එදා පාකිස්තාන් ටෙස් මැච් එකත් එක්ක ලබපු අත්දැකීමත් එක්ක ඒක දිගටම රඳව ගන්න එක අපේ ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙයි

    මමනම් කියන්නෙ මේ පාර ටීම් එක ඇතුලෙ ප්ලේසස් වලට හොඳ තරඟයක් ඇති කරන්න ඕනේ ජීවන් මෙන්ඩිස්, අකිල දනන්ජය, උපුල් තරංග වගේ අයටත් අවස්තාවක් දෙන ගමන් එතකොට තමයි හැමෝම තමන්ගෙ උපරිමය දෙන්න බලන්නෙ ටීම් එකට

    hmm eka nm aththa machn
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Madadi Captain haluwa kiyanne malama jarawak..Team ekath achcharuwak wei..Chandimalaya watei nethiwenta...Uwa godaganta lesi wena ekak ne ehema unoth..Aprade macho..Kohomath uwa kewe T20 captain deela thama..U T20 team ekatawath enta one..Sanga,Mahela gihama...Eka melo rahak nethi wade..Uwa bagayak kewe oya T20 captaincya,Anek bage uma thama kagaththe..Marama aparadak ban..:growl::growl::baffled::rolleyes::angry::angry:
    South Africa kelinma ain karanawane ban tournament eka world cup ekak nan..Bangaliyo dinnath un dinanne kiyala onnann kiyanta puluwan....:P:P:P:P
    New Zealand sure ne..Semi final awilla kana team ekak thama,,dan sure ne..2015we Worl Cup ekath sure ne..un ekka..:baffled::baffled:Indiyawe eun mulinma samathala karala danta one..Neththan sure ne..Ausla spinnerslata gahagena awoth jarawak wei..Kohomath predict koranta ba uwa...Surema ne T20..Match ekadigata dinan awoth momentum awilla Tournament eka dinanta puluwan onama team ekakata..Final wage anagaththe neththan pressure awilla...Thawa ela win ekak okkoma kanapita harawala team wala confidence up karanta puluwan...:no::no:SA sure ne oya kiwwata..Ne eth un gahanne..:P:P:P:P:P

    සවුත්තු ඇෆ්‍රිකාව ශුවර් නෑ බං. උන්ගේ ෆයිනල් ෆෝබියා ඉවර උනානේ බං 19 න් පහළ දිනලා. කියන්න බෑ ඒත්. අපේ උන්ට කප් එක ගන්ට බැරි උනත් කමක් නෑ බං ඔය පක්කොයි ඉන්දියන් කාරයොයි මුල් වටයෙන්ම එලියට ගියොත් ඒ ඇති බං.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    සවුත්තු ඇෆ්‍රිකාව ශුවර් නෑ බං. උන්ගේ ෆයිනල් ෆෝබියා ඉවර උනානේ බං 19 න් පහළ දිනලා. කියන්න බෑ ඒත්. අපේ උන්ට කප් එක ගන්ට බැරි උනත් කමක් නෑ බං ඔය පක්කොයි ඉන්දියන් කාරයොයි මුල් වටයෙන්ම එලියට ගියොත් ඒ ඇති බං.
    Balamuko....!:):):rolleyes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Sri Lanka not among Wasim Akram's favourites to win WT20

    300_HKG2005052387304.jpg

    Wasim Akram doesn't think Sri Lanka can win the T20 World Cup. © AFPDespite winning the Asia Cup recently in Bangladesh, the host country of the upcoming ICC WT20 2014, Sri Lanka are not in former Pakistan fast bowler Wasim Akram's list of top three teams likely to win the WT20.
    "For me Pakistan, India and the West Indies are top three favourites, as they play this format well and have enough experience at their disposal," Akram said speaking at a press conference in Karachi on Tuesday.
    Sri Lanka have twice entered the finals of the WT20, and they recently completed a successful tour of Bangladesh, where they won the Test, ODI and T20 series, in addition to winning the Asia Cup that followed shortly after, which they finished as the only undefeated team.
    Akram, who is now a TV commentator, believes his countrymen only need to "enter the event with a positive frame of mind" to win it, and criticised the Pakistani team for losing the Asia Cup final to Sri Lanka.
    "I couldn't sleep for two days, as I failed to understand the manner in which we used our bowlers in the final," he lamented.
    The fifth edition of the WT20 starts in Bangladesh on March 16. The tournament will see an unprecedented 16 teams vying for the title.
    Sri Lanka's WT20 kicks off with a warm-up match against India in Mirpur on March 17.
    © Island Cricket

    Quoted from Island Cricket
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සවුත්තු ඇෆ්‍රිකාව ශුවර් නෑ බං. උන්ගේ ෆයිනල් ෆෝබියා ඉවර උනානේ බං 19 න් පහළ දිනලා. කියන්න බෑ ඒත්. අපේ උන්ට කප් එක ගන්ට බැරි උනත් කමක් නෑ බං ඔය පක්කොයි ඉන්දියන් කාරයොයි මුල් වටයෙන්ම එලියට ගියොත් ඒ ඇති බං.
    පුංචි දෝනියා ඉන්නව නෙ? ඕකු එලියට ගියත් කමක් නෑ බං අර බංගලාදේෂ් කාරයො main league එකට ආවෙ නැති උනොත්.කොහොමත් යන විදියට තලෙයිබාන් කාරයොන්ගෙන් උන් අම්බානකට කයි වගේ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16382712 said:
    පුංචි දෝනියා ඉන්නව නෙ? ඕකු එලියට ගියත් කමක් නෑ බං අර බංගලාදේෂ් කාරයො main league එකට ආවෙ නැති උනොත්.කොහොමත් යන විදියට තලෙයිබාන් කාරයොන්ගෙන් උන් අම්බානකට කයි වගේ:lol:

    ඔව් බංගලා කාරයෝ පව් වැඩේ තමයි කැපුනොත් නම්. උන්ගේ ෆෑන්ස්ලා පව්. හැබැයි උන් කැපුනොත් උන්ගේ සප් එක අපිටයි පක්කොන්ටයි තමයි ඊට පස්සේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16382695 said:
    Sri Lanka not among Wasim Akram's favourites to win WT20

    300_HKG2005052387304.jpg

    Wasim Akram doesn't think Sri Lanka can win the T20 World Cup. © AFPDespite winning the Asia Cup recently in Bangladesh, the host country of the upcoming ICC WT20 2014, Sri Lanka are not in former Pakistan fast bowler Wasim Akram's list of top three teams likely to win the WT20.
    "For me Pakistan, India and the West Indies are top three favourites, as they play this format well and have enough experience at their disposal," Akram said speaking at a press conference in Karachi on Tuesday.
    Sri Lanka have twice entered the finals of the WT20, and they recently completed a successful tour of Bangladesh, where they won the Test, ODI and T20 series, in addition to winning the Asia Cup that followed shortly after, which they finished as the only undefeated team.
    Akram, who is now a TV commentator, believes his countrymen only need to "enter the event with a positive frame of mind" to win it, and criticised the Pakistani team for losing the Asia Cup final to Sri Lanka.
    "I couldn't sleep for two days, as I failed to understand the manner in which we used our bowlers in the final," he lamented.
    The fifth edition of the WT20 starts in Bangladesh on March 16. The tournament will see an unprecedented 16 teams vying for the title.
    Sri Lanka's WT20 kicks off with a warm-up match against India in Mirpur on March 17.
    © Island Cricket

    Quoted from Island Cricket

    මුගේ අම්මට @$%% :angry::angry::angry:
     
    May 19, 2013
    1,864
    81
    0
    බුදු අයියේ.පිං අයිති වෙයි.සිංහලෙන් දාපං.ඇහැ රිදෙනවා

    ෂකීබ් ගහයි මචං බංග්ලාදේශ් මැච් ටිකනම්.උගෙ නම වෙන squad එකකවත් මන් දැක්කෙ නෑ.

    එහෙම කියන්න එපා මචෝ.මෑත කාලේ ඌ එච්චරම චාටර් නෑ.ඌව හැලුවෙ බෝලිං වලින් අවශ්‍ය දේ වුනේ නැති නිසයි.නැතුව බැටින් අවුලකට නෙමෙයි නේ?ඌට හම්බවෙච්ච චාන්ස් වලින් ඌ බැටින් අතින් නම් හොඳට කරලා තියනව
    ටේල් කෙනෙක් විදියට බැටින් නං සවුත්තුයි කියන්න බෑ. සේනානායක එක්ක ගහපු ඉනිමේත් ලස්සනට බැට් කරා. ඒත් මං දැක්කා එක පාරක් මැතිව්ස් එපා කිව්වට පස්සෙත් ඕනේ නැති වෙලාවක උඩින් ගහන්න ගිහින් මැතිව්ස් බනිනවා වගේ මොකද්ද කියනවා. ඒක කමෙන්ටරි වලටත් කිව්වා පොඩ්ඩක්. දිනන්න තියෙන මැච් එකක උඩින් ගහන්න ගිහිල්ලා ඕල් අවුට් වෙන්න ඕනේ නෑනේ.

    තව square leg පැත්තට ගහන්න ඕනෑවට වඩා යනවා. එළියටම යන්න ගහනවා නං අවුලකුත් නෑ. ඒත් මඟ තමා බාගයක්. සෙක්කු බැට් කරද්දී deep square leg ෆීල්ඩර් දාලම තමා බෝලර්ස් බෝල් කරන්නේ.
    මොනා උනත් t20 වල opening එවනවා නං හොඳයි. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Wasim Akram kiyapu kisi deyak mecchara kalekata hari gihin ne 'oka kohomath india wata adinawa

    අනේ ඌ මොනා කිව්වත් කමක් නෑ උඹ කියපන් මචෝ අපිට කප් එක උස්සන්න හම්බුවෙන්නේ නෑ කියලා. ඒ ඇති දෙයියෝ.. :angry::angry::frown:
     
    Status
    Not open for further replies.