![]()
bangbros lata cup eka dilalu ape eun gehuwata wedak ne




නෑ බන් ඔය ආසාවට අල්ලගන්න දීලා තියෙන්නෙ නැත්නම් කවද කියල කප් එකක් අරන් පින්තූරයක් ගන්නද ?![]()
ehema kiyanna epa mata hithennama shakib gahai match okkoma
අනික මේ කැපා සීන් එක ෆෝමැට් එකෙන් ෆෝමැට් එකට වෙනස් කරන එකනම් මහ විකාරයක් වගේ තමයි මම දකින්නෙ අනිකන් මැතිව්ස් හොඳට ෆෝම් වීගෙන එන්නේ එදා පාකිස්තාන් ටෙස් මැච් එකත් එක්ක ලබපු අත්දැකීමත් එක්ක ඒක දිගටම රඳව ගන්න එක අපේ ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙයිකොහොම හරි කමක් නෑ දබදිව ලමයි ටික වැඩිකල් රස්තියාදු නොකර ඉක්මනට ගෙවල් දොරවල් බලා යැව්වා නම් ...ගෙවල් දොරවල් කිව්වර යනකොට කොල්ලන්ගෙ දොරවල් විතරක් ඉතුරු වෙලා තියෙයිද දන්නෙ නෑ ගෙවල් නැතුව පහුගිය කාලෙ උන දේවල් හැටියට
ඔන්න මචං ආවා.. පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ වැඩි උනා.. අනික මැලේසියන් ප්ලේන් එක ගැන තමයි පහුගිය ටිකේ අවධානේ තිබ්බේ..
මම නම් කියන්නේ බංග්ලාදේශ් විකට් වලට ස්පිනර්ස්ලා 4ක් හිටියට අවුලක් නැහැ.. ඒ හතර දෙනා හතර විදියක්.. ඒ උනාට ගොඩක් වෙලාවට ගහන්න වෙන්නේ ස්පිනර්ස්ලා දෙන්නෙක් වෙයි.. සචිත්ර, මෙන්ඩා ගහයි ගොඩක් වෙලාවට.. වමත් පිතිකරුවො අඩු ටීම් වලට රංගා, චතු, සීක්කු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගහයි..
මේ සැරේනම් පට්ටම ෆයිට් එකක් තියෙනවා ටීම් එකේ ප්ලේස් එකක් ගන්න.. ලේසි වෙන්නේ නැහැ.. ඒක තමයි වෙන්න ඕන..
ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතනවා!


post maruwa![]()
ehema kiyanna epa mata hithennama shakib gahai match okkoma
එහෙම කියන්න එපා මචෝ.මෑත කාලේ ඌ එච්චරම චාටර් නෑ.ඌව හැලුවෙ බෝලිං වලින් අවශ්‍ය දේ වුනේ නැති නිසයි.නැතුව බැටින් අවුලකට නෙමෙයි නේ?ඌට හම්බවෙච්ච චාන්ස් වලින් ඌ බැටින් අතින් නම් හොඳට කරලා තියනවරජ්ජුරුවෝ;16382000 said:සේක්කුගේ උඩ ගහන ඒවගෙන් භාගයක් ග්‍රවුන්ඩ් එක ඇතුලේ නවතින එක තමා අවුල. මේ සැරේ හොඳට ප්ලේ කරේ නැත්තන් ආයේ චාන්ස් එකක් ලැබෙන එකක් නෑ ටීම් එකේ