IPL starts in UAE, ends in India
Tournament from April 16-June 1, possible leg in Bangladesh
Cricinfo.....
http://www.espncricinfo.com/indian-premier-league-2014/content/current/story/726797.html



IPL starts in UAE, ends in India
Tournament from April 16-June 1, possible leg in Bangladesh
Cricinfo.....
http://www.espncricinfo.com/indian-premier-league-2014/content/current/story/726797.html



චන්දිමාලයට කැපා දෙන එක නම් මම එච්චර හොඳ විදියට දකින්නෙ නෑඅනික මේ කැපා සීන් එක ෆෝමැට් එකෙන් ෆෝමැට් එකට වෙනස් කරන එකනම් මහ විකාරයක් වගේ තමයි මම දකින්නෙ අනිකන් මැතිව්ස් හොඳට ෆෝම් වීගෙන එන්නේ එදා පාකිස්තාන් ටෙස් මැච් එකත් එක්ක ලබපු අත්දැකීමත් එක්ක ඒක දිගටම රඳව ගන්න එක අපේ ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙයි
මමනම් කියන්නෙ මේ පාර ටීම් එක ඇතුලෙ ප්ලේසස් වලට හොඳ තරඟයක් ඇති කරන්න ඕනේ ජීවන් මෙන්ඩිස්, අකිල දනන්ජය, උපුල් තරංග වගේ අයටත් අවස්තාවක් දෙන ගමන් එතකොට තමයි හැමෝම තමන්ගෙ උපරිමය දෙන්න බලන්නෙ ටීම් එකට
Madadi Captain haluwa kiyanne malama jarawak..Team ekath achcharuwak wei..Chandimalaya watei nethiwenta...Uwa godaganta lesi wena ekak ne ehema unoth..Aprade macho..Kohomath uwa kewe T20 captain deela thama..U T20 team ekatawath enta one..Sanga,Mahela gihama...Eka melo rahak nethi wade..Uwa bagayak kewe oya T20 captaincya,Anek bage uma thama kagaththe..Marama aparadak ban..
South Africa kelinma ain karanawane ban tournament eka world cup ekak nan..Bangaliyo dinnath un dinanne kiyala onnann kiyanta puluwan....
New Zealand sure ne..Semi final awilla kana team ekak thama,,dan sure ne..2015we Worl Cup ekath sure ne..un ekka..Indiyawe eun mulinma samathala karala danta one..Neththan sure ne..Ausla spinnerslata gahagena awoth jarawak wei..Kohomath predict koranta ba uwa...Surema ne T20..Match ekadigata dinan awoth momentum awilla Tournament eka dinanta puluwan onama team ekakata..Final wage anagaththe neththan pressure awilla...Thawa ela win ekak okkoma kanapita harawala team wala confidence up karanta puluwan...
SA sure ne oya kiwwata..Ne eth un gahanne..
![]()
Balamuko....!සවුත්තු ඇෆ්රිකාව ශුවර් නෑ බං. උන්ගේ ෆයිනල් ෆෝබියා ඉවර උනානේ බං 19 න් පහළ දිනලා. කියන්න බෑ ඒත්. අපේ උන්ට කප් එක ගන්ට බැරි උනත් කමක් නෑ බං ඔය පක්කොයි ඉන්දියන් කාරයොයි මුල් වටයෙන්ම එලියට ගියොත් ඒ ඇති බං.



පුංචි දෝනියා ඉන්නව නෙ? ඕකු එලියට ගියත් කමක් නෑ බං අර බංගලාදේෂ් කාරයො main league එකට ආවෙ නැති උනොත්.කොහොමත් යන විදියට තලෙයිබාන් කාරයොන්ගෙන් උන් අම්බානකට කයි වගේසවුත්තු ඇෆ්රිකාව ශුවර් නෑ බං. උන්ගේ ෆයිනල් ෆෝබියා ඉවර උනානේ බං 19 න් පහළ දිනලා. කියන්න බෑ ඒත්. අපේ උන්ට කප් එක ගන්ට බැරි උනත් කමක් නෑ බං ඔය පක්කොයි ඉන්දියන් කාරයොයි මුල් වටයෙන්ම එලියට ගියොත් ඒ ඇති බං.

එ කියන්නෙ අපිට කප් එක ගන්නකන්ම ඉන්දියාව හම්බෙන්නෙම නෑ වගේ..
එළකිරි කොල්ලෙක්;16382712 said:පුංචි දෝනියා ඉන්නව නෙ? ඕකු එලියට ගියත් කමක් නෑ බං අර බංගලාදේෂ් කාරයො main league එකට ආවෙ නැති උනොත්.කොහොමත් යන විදියට තලෙයිබාන් කාරයොන්ගෙන් උන් අම්බානකට කයි වගේ![]()
එළකිරි කොල්ලෙක්;16382695 said:Sri Lanka not among Wasim Akram's favourites to win WT20
![]()
Wasim Akram doesn't think Sri Lanka can win the T20 World Cup. © AFPDespite winning the Asia Cup recently in Bangladesh, the host country of the upcoming ICC WT20 2014, Sri Lanka are not in former Pakistan fast bowler Wasim Akram's list of top three teams likely to win the WT20.
"For me Pakistan, India and the West Indies are top three favourites, as they play this format well and have enough experience at their disposal," Akram said speaking at a press conference in Karachi on Tuesday.
Sri Lanka have twice entered the finals of the WT20, and they recently completed a successful tour of Bangladesh, where they won the Test, ODI and T20 series, in addition to winning the Asia Cup that followed shortly after, which they finished as the only undefeated team.
Akram, who is now a TV commentator, believes his countrymen only need to "enter the event with a positive frame of mind" to win it, and criticised the Pakistani team for losing the Asia Cup final to Sri Lanka.
"I couldn't sleep for two days, as I failed to understand the manner in which we used our bowlers in the final," he lamented.
The fifth edition of the WT20 starts in Bangladesh on March 16. The tournament will see an unprecedented 16 teams vying for the title.
Sri Lanka's WT20 kicks off with a warm-up match against India in Mirpur on March 17.
© Island Cricket
Quoted from Island Cricket



DRS na![]()


ටේල් කෙනෙක් විදියට බැටින් නං සවුත්තුයි කියන්න බෑ. සේනානායක එක්ක ගහපු ඉනිමේත් ලස්සනට බැට් කරා. ඒත් මං දැක්කා එක පාරක් මැතිව්ස් එපා කිව්වට පස්සෙත් ඕනේ නැති වෙලාවක උඩින් ගහන්න ගිහින් මැතිව්ස් බනිනවා වගේ මොකද්ද කියනවා. ඒක කමෙන්ටරි වලටත් කිව්වා පොඩ්ඩක්. දිනන්න තියෙන මැච් එකක උඩින් ගහන්න ගිහිල්ලා ඕල් අවුට් වෙන්න ඕනේ නෑනේ.බුදු අයියේ.පිං අයිති වෙයි.සිංහලෙන් දාපං.ඇහැ රිදෙනවා
ෂකීබ් ගහයි මචං බංග්ලාදේශ් මැච් ටිකනම්.උගෙ නම වෙන squad එකකවත් මන් දැක්කෙ නෑ.
එහෙම කියන්න එපා මචෝ.මෑත කාලේ ඌ එච්චරම චාටර් නෑ.ඌව හැලුවෙ බෝලිං වලින් අවශ්‍ය දේ වුනේ නැති නිසයි.නැතුව බැටින් අවුලකට නෙමෙයි නේ?ඌට හම්බවෙච්ච චාන්ස් වලින් ඌ බැටින් අතින් නම් හොඳට කරලා තියනව

Wasim Akram kiyapu kisi deyak mecchara kalekata hari gihin ne 'oka kohomath india wata adinawa



අඩෝ මේ මදුවො..ela machanonna mamath set una![]()
![]()









