මට දුක අර බංග්ලාදේෂ් නංගිල සෙට් එක ගැන...ඔව් බංගලා කාරයෝ පව් වැඩේ තමයි කැපුනොත් නම්. උන්ගේ ෆෑන්ස්ලා පව්. හැබැයි උන් කැපුනොත් උන්ගේ සප් එක අපිටයි පක්කොන්ටයි තමයි ඊට පස්සේ..
කෙල්ල මේ පෝස්ට් එක දැක්කොත් ගහනව මට අතට අහුවෙන එකෙන්එක අතකට හොඳයි බං. මේව අහලවත් අපේ උන් ඕනකමකින් ගහයිමුගේ අම්මට @$%%![]()

අඩෝ මේ මදුවො..
මං නං නෑ ඕවට....
මේ රිදිල තමයි ඈ මේ Threada දැම්මෙ ඈ.....![]()



රජ්ජුරුවෝ;16382777 said:kohenda source eka?
එල මචෝ. Twenty 20 නිසා නේද නැත්තේ. පස්සේ සීන් එක මීටර් උනේ බං.![]()

T20 මැච් වලට use කරන්නේ නැ බන් කාලය අපතේ යන නිසා 
අඩෝ මේ මදුවො..
මං නං නෑ ඕවට....
මේ රිදිල තමයි ඈ මේ Threada දැම්මෙ ඈ.....![]()


T20 මැච් වලට use කරන්නේ නැ බන් කාලය අපතේ යන නිසා
![]()

අනේ ඌ මොනා කිව්වත් කමක් නෑ උඹ කියපන් මචෝ අපිට කප් එක උස්සන්න හම්බුවෙන්නේ නෑ කියලා. ඒ ඇති දෙයියෝ..![]()



අනේ ඌ මොනා කිව්වත් කමක් නෑ උඹ කියපන් මචෝ අපිට කප් එක උස්සන්න හම්බුවෙන්නේ නෑ කියලා. ඒ ඇති දෙයියෝ..![]()













Ela gigiyo...Onna math set una pages 30 k dawasin gihin netournament iwara weddi 1000 pani wage
ela elata dala tiyenawa .reminder ekata thanks ridila
![]()






රජ්ජුරුවෝ;16382747 said:තව square leg පැත්තට ගහන්න ඕනෑවට වඩා යනවා. එළියටම යන්න ගහනවා නං අවුලකුත් නෑ. ඒත් මඟ තමා බාගයක්. සෙක්කු බැට් කරද්දී deep square leg ෆීල්ඩර් දාලම තමා බෝලර්ස් බෝල් කරන්නේ.
match eka balana bangali yana un inaawada,matat asai dawsak hari gihila ena,tkt gane komada,online.all.sold.out




