෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif
    11.gif

    Thread එක සුපිරියටම නැගලා යනවා නේ බන් :cool:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් බංගලා කාරයෝ පව් වැඩේ තමයි කැපුනොත් නම්. උන්ගේ ෆෑන්ස්ලා පව්. හැබැයි උන් කැපුනොත් උන්ගේ සප් එක අපිටයි පක්කොන්ටයි තමයි ඊට පස්සේ..
    මට දුක අර බංග්ලාදේෂ් නංගිල සෙට් එක ගැන... :(කෙල්ල මේ පෝස්ට් එක දැක්කොත් ගහනව මට අතට අහුවෙන එකෙන්
    මුගේ අම්මට @$%% :angry::angry::angry:
    එක අතකට හොඳයි බං. මේව අහලවත් අපේ උන් ඕනකමකින් ගහයි:rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    රජ්ජුරුවෝ;16382777 said:
    kohenda source eka?

    එල මචෝ. Twenty 20 නිසා නේද නැත්තේ. පස්සේ සීන් එක මීටර් උනේ බං. :(:(

    :yes::yes: T20 මැච් වලට use කරන්නේ නැ බන් කාලය අපතේ යන නිසා :dull:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Onna math set una pages 30 k dawasin gihin ne:shocked: tournament iwara weddi 1000 pani wage:shocked: ela elata dala tiyenawa .reminder ekata thanks ridila:)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අනේ ඌ මොනා කිව්වත් කමක් නෑ උඹ කියපන් මචෝ අපිට කප් එක උස්සන්න හම්බුවෙන්නේ නෑ කියලා. ඒ ඇති දෙයියෝ.. :angry::angry::frown:
    :growl::growl::P:P:P:P:P:P:P:P:P:P:P
    කියපන් පතිරණයෝ....නැත්තං GTට කියල Banned කරවනවා ඈ....
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16382747 said:
    තව square leg පැත්තට ගහන්න ඕනෑවට වඩා යනවා. එළියටම යන්න ගහනවා නං අවුලකුත් නෑ. ඒත් මඟ තමා බාගයක්. සෙක්කු බැට් කරද්දී deep square leg ෆීල්ඩර් දාලම තමා බෝලර්ස් බෝල් කරන්නේ.

    ඔය square ලෙග් අවුට් වුන දෙපාරම ස්පිනර්ස්ලට අවුට් වුනේ මචෝ.lack of pace.උඹ බාගයක්ම මග කිව්වට මටනම් එච්චරම කොර වෙවී ගැහුව මතක නෑ.ඒ වුනාට ඌ අජ්මාල්ට හෆීස්ට ගහපු හයේ ඒවා මතක නැද්ද?පවර් එක තියනවා.එවන වෙලේ හැටියට උගෙන් බලන්නෙ slogging විතරයි.ඌ බීට් වෙනවා ටිකක් ස්ලෝ බොලර්ස්ලට.මට මතකයි එක මැච් එකක කමෙන්ට්‍රිවලට කිව්ව කීපර් කිව්වෙ ස්ලෝ දාන්න කියල.ඒත් වෙලාවෙ හැටියට බැට් එකට බෝලෙ වද්දගන්න පුළුවන් එවුන් ඉන්න එක වටිනව.මුගේ වගේ පවර් එක තියන උන් ඊටත් වඩා වටිනව.
    හැබැයි ඉතිං ඕවර් 4ට විකට් නැතුව 30ක් 35ක් යනවනම් වැඩක් නෑ
     
    Status
    Not open for further replies.