෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Onna math set una pages 30 k dawasin gihin ne:shocked: tournament iwara weddi 1000 pani wage:shocked: ela elata dala tiyenawa .reminder ekata thanks ridila:)

    ඔව් මාත් බැලුවේ ඒක තමයි. කාල එන ටිකටත් පෝස්ට් 50ක් විතර ගිහින්. එල එල සෙට් වෙයන් මචං.. :):)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් මාත් බැලුවේ ඒක තමයි. කාල එන ටිකටත් පෝස්ට් 50ක් විතර ගිහින්. එල එල සෙට් වෙයන් මචං.. :):)

    :) ela
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කව්ද යකෝ මෙච්චර ඉක්මනට ටැග් දාල ඉවර කලේ.....:growl::angry::(

    හුටා ටැග් ටිකත් ඉවර වෙලාද. :rofl::shocked::lol: ආහ් මේ ඒක නෙමෙයි උඹේන් කව්ද එකෙක් ත්‍රෙඩ් එක දාලම ගේම ඉල්ලලා තිබ්බා මාලිංගයට ක්‍රිකට් ත්‍රෙඩ් එකේ බැන්නයි කියලා.. :lol::rofl::rofl:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනිවා අපේ කට්ටියගේ සප් එක උපරිමයි මචං දැන්. ඒකයි මම කිව්වෙත් මුන්ට කලබල වෙන්න එපා කියලා කොච්චර ක්‍රිකට් ත්‍රෙඩ් ආවත්. අපිට පතිරණ ඉන්නවනේ. :rofl::rofl::P:P

    :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Danata chandi neda capa?:) mathews dan tikak tikak hadegena enawa u non power play weleth eda 6 k athule tibba.bt sachiyage bowling line eka nam hadu we na. .sachiya ta right hander ta slip nodi short third dila leg slip denna one etakotai mu turn karana hadane. Mathews slip dipu gaman mu kakulata ekai dusara n slider ekai danne. Kakulata dana ewa yoker length n fast noway its gonna spin..t 20 nam etin owa krana ba:P india ekka eke sekkui chathurangai kulei lakmalui danna one.mali ajantai sachiyai nogaha.:)


    අකුරු ටිකක් ලොකු කරලා දාපංකෝ බොල නැත්නම් මෙදා පාරනං ඇස් දෙක පොට්ට වෙනවා මෙව්වා කියවන්න ගිහින්.චතුරංගයා තවම ෆයිනල් ස්කොඩ් එකේ නෑ නේද මචං. හේරත් හරි චතුරංග හරි දෙන්නගෙන් එකෙක් නේද දාන්නේ.?
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113



    අකුරු ටිකක් ලොකු කරලා දාපංකෝ බොල නැත්නම් මෙදා පාරනං ඇස් දෙක පොට්ට වෙනවා මෙව්වා කියවන්න ගිහින්.

    Phn eken dane mach drag karala highlight krna yabakota samahara weleta type karapu okkoma erase wenawa ekai.:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    macan me kalakanni CSN eka peo tv wala e welawata witharak kapanawa... epa wenawa ban..... Rs. 125k deela star tv eka ganna one......... kumarayatane CSN eka aithi........ uge ammata h**** one... eth hithenne ne machan ara hena gahapu muuna dekkahama
    balu minissu :growl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සිරාවට.මෙදා පාරනම් කප් එක ඉවර වෙද්දි පි‍ටු බර ගානක් ගිහින් තියේවි වගේ.:):)
    aayith ahala :D
    pages wadi wela thread eka slow unaama post eka watenakan paya gaanak balan innakota thamai athala eka therenne :rofl:
     
    Status
    Not open for further replies.