෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔය square ලෙග් අවුට් වුන දෙපාරම ස්පිනර්ස්ලට අවුට් වුනේ මචෝ.lack of pace.උඹ බාගයක්ම මග කිව්වට මටනම් එච්චරම කොර වෙවී ගැහුව මතක නෑ.ඒ වුනාට ඌ අජ්මාල්ට හෆීස්ට ගහපු හයේ ඒවා මතක නැද්ද?පවර් එක තියනවා.එවන වෙලේ හැටියට උගෙන් බලන්නෙ slogging විතරයි.ඌ බීට් වෙනවා ටිකක් ස්ලෝ බොලර්ස්ලට.මට මතකයි එක මැච් එකක කමෙන්ට්‍රිවලට කිව්ව කීපර් කිව්වෙ ස්ලෝ දාන්න කියල.ඒත් වෙලාවෙ හැටියට බැට් එකට බෝලෙ වද්දගන්න පුළුවන් එවුන් ඉන්න එක වටිනව.මුගේ වගේ පවර් එක තියන උන් ඊටත් වඩා වටිනව.
    හැබැයි ඉතිං ඕවර් 4ට විකට් නැතුව 30ක් 35ක් යනවනම් වැඩක් නෑ
    උගේ බෝලිං වල කලින්ට වඩා අවුලක් තියනව බං. මුලින් ආපු දවස් වල හිටපු එකා නෙමේ:no:කොටින් ම වෙලාවකට ආම් බෝල් කාරයෙක් වගේ:baffled:
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ඔය square ලෙග් අවුට් වුන දෙපාරම ස්පිනර්ස්ලට අවුට් වුනේ මචෝ.lack of pace.උඹ බාගයක්ම මග කිව්වට මටනම් එච්චරම කොර වෙවී ගැහුව මතක නෑ.ඒ වුනාට ඌ අජ්මාල්ට හෆීස්ට ගහපු හයේ ඒවා මතක නැද්ද?පවර් එක තියනවා.එවන වෙලේ හැටියට උගෙන් බලන්නෙ slogging විතරයි.ඌ බීට් වෙනවා ටිකක් ස්ලෝ බොලර්ස්ලට.මට මතකයි එක මැච් එකක කමෙන්ට්‍රිවලට කිව්ව කීපර් කිව්වෙ ස්ලෝ දාන්න කියල.ඒත් වෙලාවෙ හැටියට බැට් එකට බෝලෙ වද්දගන්න පුළුවන් එවුන් ඉන්න එක වටිනව.මුගේ වගේ පවර් එක තියන උන් ඊටත් වඩා වටිනව.
    හැබැයි ඉතිං ඕවර් 4ට විකට් නැතුව 30ක් 35ක් යනවනම් වැඩක් නෑ

    ඔව් බාගයක්ම මග නෑ තමා මං බාගයක් කිව්වට. ඒත් මග හිටින ඒවගේ කැච් වලින් තමා සෙක්කු අවුට් වෙන්න චාන්ස් තියෙන්නේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ෆීල්ඩර් කෙනෙක් නැති නිසා බේරනවා. ඒ ඔක්කොම ෂොට් එළියටම යන්න ගහන්න ට්‍රයි කරපුව මිසක් ප්ලේස් කරපුව නෙවෙයි. ඒකයි කිව්වේ ගහන එක එළියටම යන්න ගහන්න තව පුරුදු වුනා නං හොඳයි කියලා. මාත් කැමතිම ක්‍රීඩකයෙක් තමා සේක්කුගේ. කම්මැලි කමක් නෑනේ බැට් කරද්දී බලන් ඉන්න.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16383010 said:

    ඒක ඇත්ත මචං.ගහන්නෙ නම් ඇඟේ හයියෙන් විතරයි ගොඩක් වෙලාවට.
    ඌ එන වෙලාවල් සහ එවන අරමුණ බැලුවම නම් ප්ලේස් කරන්න eye එක හදාගන්න කාලයක් ගත්තොත් අපිමයි ඒකටත් බයින්නෙ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Apith plug una..
    Machan t20 wala drs use karan na neda

    ඔව් නේ බං. ඔය මගුලේ ටයිම් එකටනේ ඔක්කොම කරන්නේ. DRS නැහැ තමයි. තෑන්ක්ස් මචං රිමයින්ඩ් එකක් දැම්මට. :):)

    මචං Twenty 20 වල DRS පාවිච්චි කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ මචං. මට මතක් උනේ අපේ ශැග් කිව්වට පස්සෙයි.ඕකේ තියෙනවනේ පැය 3 කින් මැච් එක ඉවර කරන්න ඕනේ, එක බැටෙක් අවුට් වෙලා තට්පර 90 ක් යන්නද කලින් කොහෙද අනික් එකා ග්‍රවුන්ඩ් එකට එන්න ඕනේ වගේ ටයිම් බේස් සීන් වගයක්. ඒ නිසා DRS පාවිච්චි වෙන්නේ නෑ මචෝ.
    matath eka meter une dan thamai :D
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16383024 said:
    මම නම් වැඩිය ගත්තෙ නෑ දෙකයි ගත්තෙ:no::no:

    මාත් එච්චරයි ඕං.මාව ඒ අපරාදේ කරන්න පෙළඹුවේ රිදිලා :lol::lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ela gigiyo...:):)
    Kauda Lankawe captain...Mathews ne...Chandimalayata denne nethi wei ne...:oo::oo::oo::baffled:

    Danata chandi neda capa?:) mathews dan tikak tikak hadegena enawa u non power play weleth eda 6 k athule tibba.bt sachiyage bowling line eka nam hadu we na. .sachiya ta right hander ta slip nodi short third dila leg slip denna one etakotai mu turn karana hadane. Mathews slip dipu gaman mu kakulata ekai dusara n slider ekai danne. Kakulata dana ewa yoker length n fast noway its gonna spin..t 20 nam etin owa krana ba:P india ekka eke sekkui chathurangai kulei lakmalui danna one.mali ajantai sachiyai nogaha.:)
     
    May 19, 2013
    1,864
    81
    0
    ඒක ඇත්ත මචං.ගහන්නෙ නම් ඇඟේ හයියෙන් විතරයි ගොඩක් වෙලාවට.
    ඌ එන වෙලාවල් සහ එවන අරමුණ බැලුවම නම් ප්ලේස් කරන්න eye එක හදාගන්න කාලයක් ගත්තොත් අපිමයි ඒකටත් බයින්නෙ.

    තවත් ටිකක් ඇඟේ හයිය හදා ගත්තා නං ගොඩ. :) ප්ලේස් කරන්න යන එකට නං මාත් කැමති නෑ. ගහන එක මග නවතින්නේ නැතිව එළියටම යන්න ගහනවා නං හරි. එහෙම බැරි බෝල් වලට බිම දිගේ වගේ ගහනව හොඳයි නිකන් අවුට් වෙන්නේ නැතිව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thread එක සුපිරියටම නැගලා යනවා නේ බන් :cool:

    අනිවා අපේ කට්ටියගේ සප් එක උපරිමයි මචං දැන්. ඒකයි මම කිව්වෙත් මුන්ට කලබල වෙන්න එපා කියලා කොච්චර ක්‍රිකට් ත්‍රෙඩ් ආවත්. අපිට පතිරණ ඉන්නවනේ. :rofl::rofl::P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16382797 said:
    මට දුක අර බංග්ලාදේෂ් නංගිල සෙට් එක ගැන... :(කෙල්ල මේ පෝස්ට් එක දැක්කොත් ගහනව මට අතට අහුවෙන එකෙන්

    එක අතකට හොඳයි බං. මේව අහලවත් අපේ උන් ඕනකමකින් ගහයි:rolleyes:

    බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා :):)
     
    Status
    Not open for further replies.