eka group ekakin teams 2 i neda bn ozi ekka westindies awoth indiawata baduma thamai lankawa inna group eke inna godak ratawalata spinners lata gahanna be eka thamai chance eka
අනිවා. ෆස්ට් රවුන්ඩ් එකෙන් අයර්ලන්තේ හරි සිම්බාබ්වේ හරි එන්නේ.උන්ට කොහොමත් ගහයි අපේ උන්. නවසීලන්තේ මොන රටකට ගැහුවත් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම බයයි බං. එංගලන්තෙත් මානසිකව වැටිලා ඉන්නේ අම්බානෙට පැරදිලම.. දකුණු අප්රිකාව තමයි පොඩ්ඩක් ගේමට ඉන්නේ. අපේ උන්ට ලේසියෙන්ම සෙමි නම් යන්න පුලුවන්. මම නම් හිතන්නේ අනික් කැටගරි එකෙන් ඔසීලයි, පක්කොයි ඒවි කියලා.





