Pakistan wc t20 team kit
###
Keep it up machan. But please don't upload Sri Lankan kit. Coz we want this cup badly.


Pakistan wc t20 team kit
###



The contracts standoff between SLC and the Sri Lanka cricketers has escalated to a crisis, after the board issued threats of sending a second-string team to the World Twenty20, because the players maintained their refusal to sign contracts, less than 16 hours before they are due to depart for Bangladesh.
Eka thamai maath then deka thunaka dekka oka... ehema wennath bari na ithinme para t20 ekata yanne B-team eka lu ne![]()
me para t20 ekata yanne B-team eka lu ne![]()
Eka thamai maath then deka thunaka dekka oka... ehema wennath bari na ithin
පිස්සු පුසා;16393483 said:ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්) එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.
කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් තමන්ට ගෙවිය යුතු බවත්ය.
එහෙත් තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.
තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.
link
http://kelimandala.lankadeepa.lk/ar...feed&utm_medium=facebook#sthash.t50i3Q2b.dpuf


අපොයි මට කිරිය දාලා යන්ට වේවිද මන්දා ඕයි.ඉන්නවා ඉන්නවා බං අර හංකොකාගේ ත්‍රෙඩ් එකට එබි එබි ඉන්නවා ඌ එනකන් ගේම ඉල්ලන්න බලාගෙන කේමදාස මාස්ටර්ට බැන්නට.![]()



MURALIYA WAGE TURN KALA BAN
MAXWEL KARAYI HOGG EHEMA
ME HOGG KARAYA AI AWADA BAN![]()
e mokakda bn
banimu banimu kaata hari....
ade dawalta me thread eka nagala yanne nane
rata thama wadi page gaanak adinne

.අපෝ කොකා එක්ක කිරියේ හැමෝම තරහද බං.නෑ නෑ එතන දැ කරන්න දෙයක් නෑ ඌව සමූහ දූෂණයකට ලක් උනා.කොකා මාරු.කැමතිනම් කමෙන්ට් කියවහන් අර චරිත් පට්ට කොක් ඩාන්ස් එකක් එහෙම දාලා තියෙනවා.


අද නම් රිදෙන්නම හම්බෙල වගේහං කොකා.
මම දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.මේ බලන ගමන්



එළකිරි කොල්ලෙක්;16393679 said:අද නම් රිදෙන්නම හම්බෙල වගේමම දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.මේ බලන ගමන්
![]()


යකුනේ මේක බලපන්...
SLC threatens to send a second-string side to WT20
තොපි හන්කොකෙක් අල්ලන් නහිනවා...අන්න අරුන් second-string team යවන්න හදනවා T20 world cup එකට![]()


දැක්කා බං ඒ දුකට තමයි හං කොකාගෙන් ආතල් එකක් ගන්නේ.අපේ උන්ට සල්ලි ලොකු වෙලානේ.ශිට්.![]()


