ehemath scn ekakdaඅද සවස් වරුවේ ඌව සමූල දූෂණය වුනා බයිනකියුලර් ගහන් ඇවිත්.අන්න දැනුත් දූෂණය වෙවී යනවා.මමත් මේ බලන් ඉන්නේ තව ටිකකින් ආයේ බහින්න ත්රෙඩ් එකට.![]()


ehemath scn ekakda
hancoka kammali welaawaka bite karala athal ganna hondai ara scurviya wage![]()


ow ungeth thibba meeta huru ekakSiraa oya wage NZ kit ekak tibba matakai ban.![]()


මේක නම් සිරා.ඇන්දම කොහොමද කියල බලන්න අපි පින් කරලා තියෙයිද?![]()
ගාල්ල ගැන නම් ටිකක් හරි සාධාරණයක් කරන්න තිබුන මචන් මොකද ඉඩ ප්රශ්නයක් ආවා.ග්රවුන්ඩ් එක තව ලොකු කරන්නත් බෑ.ලෝක උරුම ස්තානයක් අහලක තියන නිසා අලුතෙන් පැවිලියන් එකක් ගහන්නත් බෑ කියල.
අනිව මචෝ 2011 වර්ල්ඩ් කප් එක ගහන්න ප්රේමදාසෙයි,දඹුල්ලයි,ගාල්ලයි හදල ගත්තනම් ඉවරනෙ...මේ වගේ මී හරක් බලපන්කො...චික් විතරක්...![]()

අනික ග්රවුන්ඩ් දෙකක් තිබුනත් ඇති.
එහෙම උනා නම් national squad එකට එන ප්රමානෙ තව වැඩි වෙන්න තිබුන

නෑ මචන් නෙමේ අනික AL 2011උඹ 2012 AL ද?රාජකීය ද?

ඇයි අපේ මහ එකාට ඕනේනේ ලෝකේ ලොකුම එව්වා හදන්න.අන්න ඒකයි අවුල.



dakka dakkaඇයි දැක්කේ නැද්ද කොක් ඩාන්ස් එක එහෙම. මෙන්න බලාගනින්.![]()



ow ungeth thibba meeta huru ekak
mam dakala thiyena deyak thamai godak sports wala NZ ewunge kit eka fastama quality. amuthuma gathiyak thiyenawa![]()
dakka dakka![]()
oka kalinuth nosaahenna guli kaawane ban meke pora wenna gihin
anthimata expose karanna haduwama kaalayak kata piyaagena hitiya. dan aai parana thathwetama awilla![]()



ඔව්වා අඳින්න අපේ උන් යාවිද බං.? තව පැය ගානයි නේද තියෙන්නේ මුන් තවම අත්සන් කරලා නැතිලුනේ. එක්සෑම් ඉවරද. ඔන්න මචං ත්රෙඩ් එක නැගලා යනවා පෝස්ට් 1000 පැන්නා තවම පටන් ගන්නත් කලියෙන්.

Study leave me tika
ela ela apa unta sign karanna wenawa ban oka kohoamth 
hafoi ekanan ajuuthaiමෙදා පාර අපේ එකත් සිරා. මම එදා මෙදා තුර දැක්ක ගූ 70 කිට් එක තමයි බං මේක. 2007 T20 කප් එකට ගහපු එක.
![]()


මේක නම් සිරා.ඇන්දම කොහොමද කියල බලන්න අපි පින් කරලා තියෙයිද?![]()

ela ela machan thread eka elatama karan yanawa (Y) thama na ban exam end wenna T20 world cup iwara unamaStudy leave me tika
ela ela apa unta sign karanna wenawa ban oka kohoamth
![]()
hafoi ekanan ajuuthai
indian kaarayo wage api hitiye![]()
New look Sri Lanka T20 world cup t shirt
![]()
MAS නම් සුපිරි.උඹල හිතන්නෙ මේව නොදැන කළා කියලද?පිස්සුද බං.අපේ උන්ට ලොකු පිට්ටනියක් තියනවනේ බනින වෙලාවට පෙන්නලා කට වහන්න.උන් ගහගත්තුව දන්නෙ උන් විතරනෙ.



ela ela machan thread eka elatama karan yanawa (Y) thama na ban exam end wenna T20 world cup iwara unamaStudy leave me tika
ela ela apa unta sign karanna wenawa ban oka kohoamth
![]()

එළකිරි කොල්ලෙක්;16393991 said:ගාල්ල ගැන නම් ටිකක් හරි සාධාරණයක් කරන්න තිබුන මචන් මොකද ඉඩ ප්රශ්නයක් ආවා.ග්රවුන්ඩ් එක තව ලොකු කරන්නත් බෑ.ලෝක උරුම ස්තානයක් අහලක තියන නිසා අලුතෙන් පැවිලියන් එකක් ගහන්නත් බෑ කියල.
ඒත් අනිව මුන්ට දඹුල්ල හදන්න තිබුන එලටම.ඒකෙ තිබුනෙ ලයිට් ටවර්ස් වල අවුල විතරයි.අලුතින් ග්රවුන්ඩ් 3ක් හදන්න කියල කොහේවත් තිබුනෙ නෑ. අපේ උන්ගෙ ආශ්චර්ය කියන්නෙ ඕක නෙ බං.අනික ග්රවුන්ඩ් දෙකක් තිබුනත් ඇති.
ඔය අලුතින් හම්බන්තොට ග්රවුන්ඩ් එක හදපු සල්ලි වලින් හැම පලාතටම Standard pitches එක්ක ground එකක් හදල දෙන්න තිබුන බං .එහෙම උනා නම් national squad එකට එන ප්රමානෙ තව වැඩි වෙන්න තිබුන
ලොක්කාව කවුරු හරි නොමග යවල.නැත්නම් එකේ ලංකාවෙ ගහන එක එක මැච් එකට අලුතින් stadium එකක් හදල තමයි ලොක්ක නතර වෙන්නෙ![]()








