෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    congratz wewaa
    11.gif

    Ela Machan Thanks..!!
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද සවස් වරුවේ ඌව සමූල දූෂණය වුනා බයිනකියුලර් ගහන් ඇවිත්.අන්න දැනුත් දූෂණය වෙවී යනවා.මමත් මේ බලන් ඉන්නේ තව ටිකකින් ආයේ බහින්න ත්‍රෙඩ් එකට. :lol::lol:
    ehemath scn ekakda :rofl:
    hancoka kammali welaawaka bite karala athal ganna hondai ara scurviya wage :lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අනිව මචෝ 2011 වර්ල්ඩ් කප් එක ගහන්න ප්‍රේමදාසෙයි,දඹුල්ලයි,ගාල්ලයි හදල ගත්තනම් ඉවරනෙ...මේ වගේ මී හරක් බලපන්කො...චික් විතරක්...:angry::angry:
    ගාල්ල ගැන නම් ටිකක් හරි සාධාරණයක් කරන්න තිබුන මචන් මොකද ඉඩ ප්‍රශ්නයක් ආවා.ග්‍රවුන්ඩ් එක තව ලොකු කරන්නත් බෑ.ලෝක උරුම ස්තානයක් අහලක තියන නිසා අලුතෙන් පැවිලියන් එකක් ගහන්නත් බෑ කියල. :nerd:
    ඒත් අනිව මුන්ට දඹුල්ල හදන්න තිබුන එලටම.ඒකෙ තිබුනෙ ලයිට් ටවර්ස් වල අවුල විතරයි.අලුතින් ග්‍රවුන්ඩ් 3ක් හදන්න කියල කොහේවත් තිබුනෙ නෑ. අපේ උන්ගෙ ආශ්චර්ය කියන්නෙ ඕක නෙ බං.:oo:අනික ග්‍රවුන්ඩ් දෙකක් තිබුනත් ඇති.
    ඔය අලුතින් හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදපු සල්ලි වලින් හැම පලාතටම Standard pitches එක්ක ground එකක් හදල දෙන්න තිබුන බං .:no:එහෙම උනා නම් national squad එකට එන ප්‍රමානෙ තව වැඩි වෙන්න තිබුන
    :rolleyes:
    ලොක්කාව කවුරු හරි නොමග යවල.නැත්නම් එකේ ලංකාවෙ ගහන එක එක මැච් එකට අලුතින් stadium එකක් හදල තමයි ලොක්ක නතර වෙන්නෙ:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි දැක්කේ නැද්ද කොක් ඩාන්ස් එක එහෙම. මෙන්න බලාගනින්.:lol::lol:
    dakka dakka :lol: :lol:
    oka kalinuth nosaahenna guli kaawane ban meke pora wenna gihin :rofl:
    anthimata expose karanna haduwama kaalayak kata piyaagena hitiya. dan aai parana thathwetama awilla :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ungeth thibba meeta huru ekak :yes:
    mam dakala thiyena deyak thamai godak sports wala NZ ewunge kit eka fastama quality. amuthuma gathiyak thiyenawa :cool:

    මෙදා පාර අපේ එකත් සිරා. මම එදා මෙදා තුර දැක්ක ගූ 70 කිට් එක තමයි බං මේක. 2007 T20 කප් එකට ගහපු එක.

    1267516_AMN.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව්වා අඳින්න අපේ උන් යාවිද බං.? තව පැය ගානයි නේද තියෙන්නේ මුන් තවම අත්සන් කරලා නැතිලුනේ. එක්සෑම් ඉවරද. ඔන්න මචං ත්‍රෙඩ් එක නැගලා යනවා පෝස්ට් 1000 පැන්නා තවම පටන් ගන්නත් කලියෙන්.

    ela ela machan thread eka elatama karan yanawa (Y) thama na ban exam end wenna T20 world cup iwara unama :(:(Study leave me tika :D ela ela apa unta sign karanna wenawa ban oka kohoamth :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙදා පාර අපේ එකත් සිරා. මම එදා මෙදා තුර දැක්ක ගූ 70 කිට් එක තමයි බං මේක. 2007 T20 කප් එකට ගහපු එක.

    1267516_AMN.jpg
    hafoi ekanan ajuuthai :oo:
    indian kaarayo wage api hitiye :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela machan thread eka elatama karan yanawa (Y) thama na ban exam end wenna T20 world cup iwara unama :(:(Study leave me tika :D ela ela apa unta sign karanna wenawa ban oka kohoamth :D

    එල එල හොඳට කරගනින්. හෙට හවස ඉඳන් මටත් ටිකට් එක ඇදෙනවා. ආයේ කොළඹ යන්න වෙනවා හෙට හවසට රෑට තමයි ඊට පස්සේ නම් එන්න වෙන්නේ බං.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹල හිතන්නෙ මේව නොදැන කළා කියලද?පිස්සුද බං.අපේ උන්ට ලොකු පිට්ටනියක් තියනවනේ බනින වෙලාවට පෙන්නලා කට වහන්න.උන් ගහගත්තුව දන්නෙ උන් විතරනෙ.

    :(:(:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16393991 said:
    ගාල්ල ගැන නම් ටිකක් හරි සාධාරණයක් කරන්න තිබුන මචන් මොකද ඉඩ ප්‍රශ්නයක් ආවා.ග්‍රවුන්ඩ් එක තව ලොකු කරන්නත් බෑ.ලෝක උරුම ස්තානයක් අහලක තියන නිසා අලුතෙන් පැවිලියන් එකක් ගහන්නත් බෑ කියල. :nerd:
    ඒත් අනිව මුන්ට දඹුල්ල හදන්න තිබුන එලටම.ඒකෙ තිබුනෙ ලයිට් ටවර්ස් වල අවුල විතරයි.අලුතින් ග්‍රවුන්ඩ් 3ක් හදන්න කියල කොහේවත් තිබුනෙ නෑ. අපේ උන්ගෙ ආශ්චර්ය කියන්නෙ ඕක නෙ බං.:oo:අනික ග්‍රවුන්ඩ් දෙකක් තිබුනත් ඇති.
    ඔය අලුතින් හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හදපු සල්ලි වලින් හැම පලාතටම Standard pitches එක්ක ground එකක් හදල දෙන්න තිබුන බං .:no:එහෙම උනා නම් national squad එකට එන ප්‍රමානෙ තව වැඩි වෙන්න තිබුන
    :rolleyes:
    ලොක්කාව කවුරු හරි නොමග යවල.නැත්නම් එකේ ලංකාවෙ ගහන එක එක මැච් එකට අලුතින් stadium එකක් හදල තමයි ලොක්ක නතර වෙන්නෙ:rofl:

    :oo::oo::(:(:(:(:(:dull::dull:
     
    Status
    Not open for further replies.