෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16394363 said:
    ඕකෙ අනිත් පැත්ත බං මගෙ.:dull: එක අතකින් සාධාරණයි මෙහෙම හරි හිටපු තත්ත්වෙ හැටියට ප්‍රකෘති තත්ත්වෙකට ආවෙ එයා නිසා.මොනා කරන්නද?? :rofl:දුක තමා:(

    ඔව් බං බුවාට පට්ට කන්ටෑක්ට්ස් සෙට් එකක් තියනව.ඒකම තමා CSN එකට ගන්නත් ඇත්තෙ:dull:

    1150943_620017644710386_1519314809_n.jpg

    50 and 12 wickets mchn :baffled:

    :lol::lol::lol::lol:

    :shocked:
    හුටා...ඔහෙ පලයන් කිව්වලු..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට කිව්වේ යසිරු. කොකා ඒ වගේ වැඩ කරනවලු.උගේ ත්‍රෙඩ් වලට එන උන්ට කුණුහරුපෙන් බැනලා ඌවත් කුණුහරුප කියවන්න පොළඹවලා උගේ එව්වා මකලා මූම රිපෝර්ට් කරනවලු.එතකොට ලොක්කා ඇවිත් අර අහිංසකයව බෑන් කරනවලු.ඔය කොකා ඒ වගේ ගල් ආඳා.මම ඌ එක්ක වලියට සෙට් වෙච්ච පලවෙනිම දවසේ ඌ මාව බෑන් කරනවා කියලා පටන් ගත්තේ.මමත් පුලුවන් නම් කරපන් කියලා ගේම ඉල්ලුවා. මූ පස්සේ මගේ අම්මටයි තාත්තටයි බනින්න ගත්තා බං තිත්ත කුණුහරුපෙන්. මම ඕය සීන් එක අරූගෙන් අහලා තිබ්බ නිසා සුද්ධ සිංහලෙන් දුන්නා කොකාට.මූට රිපෝර්ට් කරගන්නත් බෑ නේ.අන්තිමට කොකා මාරු උනා.අන්තිමට එදයින් පස්සේ මාව දැක්කොත් කොකා කුනුහරුපෙන් බැනලා වද නොදී පල ‍තෝත් එක්ක කතාවක් නෑ කියලා ශේප් වෙනවා.:lol::lol::rofl:
    haffa mam hithuwe naa oka e wage yatikuuttu wada karanawa athi kiyala :baffled:
    oka maath ekkath keepa paarakma ellenna aawa. uu mage ewa quote karanawa mam uge posts nodakka wage anith ewunta reply karanawa :P
    passe uutama epa wela yanna giya :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බැරි වෙලාවත් බී ටීම් එකක් යැව්වොත් රමිත් පුතාවත් යවයි.

    එහෙම බී ටීම් එකක් යවන්නෙ නෑ බන්:no:....බය නැතිව හිටපන් මේ චන්දෙ ලග එන කාලෙ මහින්ද මාමා ඔය වගේ ගොන් වැඩක් කරන්නෙ නෑ:no:...බැරි වෙලා හරි බී ටීම් එකක් යවල පලවෙනි වටෙන්ම අයින් වෙන්න උනොත් මහින්දයට ඇපත් නැතිව යනව බන්..:P
    මිනිස්සු දන්නවනෙ පාලක මන්ඩලය රිම් එකෙන් යන්නෙ මූ හින්ද කියල...:rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Coms for T20WC: Raja,Akram,Ganguly,Bhogle,Sanjay,Jonty,Bish,Ravi,Wilko,Pom,Danny,Athar,Polly,Nasser,NickK,Murgatroyd and Rusty (Russel Arnold)

    via. Twitter: Russel Arnold
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගිවිසුම් වලට අත්සන් නොකෙරුවද රට ගැන හිතා TWENTY 20 ලෝක කුසලානයට සහභාගි වෙනවා

    -ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම -
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඕකුන්ගේ ඔලුවට විශබීජ දාලා වැඩේ අල කලොත් හැමදාම එහෙම තමයි බං.එක දවසක් රෑ වෙනකන් මැසේජ් කලොත් හැමදාම ඕනේ.කන්ට්‍රෝල් කරගෙන ඉන්න ඕනේ ඒවා.
    සිරාවට. මට බය මේකි මෙහෙම ගිහින් එක්සෑම් ඇන ගනීද කියල.:( එක්සෑම් වෙනකම් නවත්තන්න හැදුවට ඒකට කැමතිත් නෑ:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Okath machan ara kello daala yanakota kiyana moda gon waakya wage...:angry::angry: Un yanakota kiyanne...

    "Oyata mata wada hondfa kenek lebei kiyala..."

    E kiwwata malata hamben na ne..:lol::lol:

    Ewage thamai sudusu kaaledi hambei kiwwata, ekath echcharama thamai..:lol::lol:

    Joke ekak kare ban.. ganan ganna epa wediya...:P

    මෙහෙමයි ඉතින් තමුන්ගේ ටාගට් එකක් හදාගෙන නම් දැනටමත් හරියට කෙල්ලෙක්ට ට්‍රයි කලාට අවුලක් නෑ මචං.මෙහෙමයි හොඳ කෙල්ලෙක් හොයාගන්න කට්ටක් කන්න වෙනවා.උන් අහපු ගමන් යාලුවෙන්නේ නෑ.දාගන්න අමාරුයි.හැබැයි එහෙම ඉන්නේ ගොඩාක් අඩුවෙන් මේ රටේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රත්තරංගේ ත්‍රෙඩ් එක කියවපන් බං.ගෑණු නම් මොනාද.ඔය ඕනේ තරම් ඉන්නේ.කෙල්ලෙක් නෑ කියලා දුක් වෙන්න එපා මචං.සුදුසු කාලේදි නියම කෙනා ලැබේවි.
    fun ekata ban damme :D
    aniwa ekata kisima hadissiyak naa ewa යථා කාලේ තථා අයුරින් sidda wei :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16394439 said:
    සිරාවට. මට බය මේකි මෙහෙම ගිහින් එක්සෑම් ඇන ගනීද කියල.:( එක්සෑම් වෙනකම් නවත්තන්න හැදුවට ඒකට කැමතිත් නෑ:no:

    ඒක උඹ බලාගන්න ඕනේ දෙයක්.හැබැයි කෙල්ලන්ට ඉගෙනීමට කියලා ලොකුවට උදව් කරන්න නම් යන එක ගොන් වැඩක්.උන්ට ජීවිතේ බරපතල කම අවබෝධ කරලා දෙන එකයි අපි කරන්ට ඕනේ.එතකොට උන් කරගන්න ඕනේ ඉතිරි ටික.නැත්නම් හැම දේම ඇඟිල්ලෙන් ඇණ ඇණ ගියාම අගයක් නැති වෙන එක වෙන්නේ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    haffa mam hithuwe naa oka e wage yatikuuttu wada karanawa athi kiyala :baffled:
    oka maath ekkath keepa paarakma ellenna aawa. uu mage ewa quote karanawa mam uge posts nodakka wage anith ewunta reply karanawa :P
    passe uutama epa wela yanna giya :rofl:

    නෑ නෑ කුණුහරුප නැතිව ගේමට ගියාම ඌට මොකුත් කරන්න බෑනේ බං.හැබැයි පොයින්ට් එකට කතාකරලා ඌව බයිට් කරන්න ඕනේ එතකොට.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Okath machan ara kello daala yanakota kiyana moda gon waakya wage...:angry::angry: Un yanakota kiyanne...

    "Oyata mata wada hondfa kenek lebei kiyala..."

    E kiwwata malata hamben na ne..:lol::lol:

    Ewage thamai sudusu kaaledi hambei kiwwata, ekath echcharama thamai..:lol::lol:

    Joke ekak kare ban.. ganan ganna epa wediya...:P
    :rolleyes: :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එහෙම බී ටීම් එකක් යවන්නෙ නෑ බන්:no:....බය නැතිව හිටපන් මේ චන්දෙ ලග එන කාලෙ මහින්ද මාමා ඔය වගේ ගොන් වැඩක් කරන්නෙ නෑ:no:...බැරි වෙලා හරි බී ටීම් එකක් යවල පලවෙනි වටෙන්ම අයින් වෙන්න උනොත් මහින්දයට ඇපත් නැතිව යනව බන්..:P
    මිනිස්සු දන්නවනෙ පාලක මන්ඩලය රිම් එකෙන් යන්නෙ මූ හින්ද කියල...:rolleyes:

    ගිවිසුම් වලට අත්සන් නොකෙරුවද රට ගැන හිතා TWENTY 20 ලෝක කුසලානයට සහභාගි වෙනවා

    -ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම -

    යන්තම් ඇති.මුන් ගිහින් පළවෙනි වටෙන්ම කැපිලා ඒවිද දන්නේ නෑ බං.මගෙ පපුව රිදෙනවා බොලව්.ඩයසත් එක්ක අල්ලපු ඔට්‍ටුව පැරදුනොත් ඉවරයි මං.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගිවිසුම් වලට අත්සන් නොකෙරුවද රට ගැන හිතා TWENTY 20 ලෝක කුසලානයට සහභාගි වෙනවා

    -ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම -
    un kiyala thiyenne salli nathuwa unath gahanawa kiyala :yes:
    eth prashne thiyenne cricket board eken muta yanna awasara deida kiyana ekai :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fun ekata ban damme :D
    aniwa ekata kisima hadissiyak naa ewa යථා කාලේ තථා අයුරින් sidda wei :rofl:

    :):) ගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචං.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :):) ගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචං.
    bohoma sthuthi macho :)
     
    Status
    Not open for further replies.