එළකිරි කොල්ලෙක්;16394363 said:ඕකෙ අනිත් පැත්ත බං මගෙ.එක අතකින් සාධාරණයි මෙහෙම හරි හිටපු තත්ත්වෙ හැටියට ප්රකෘති තත්ත්වෙකට ආවෙ එයා නිසා.මොනා කරන්නද??
දුක තමා
ඔව් බං බුවාට පට්ට කන්ටෑක්ට්ස් සෙට් එකක් තියනව.ඒකම තමා CSN එකට ගන්නත් ඇත්තෙ
![]()
50 and 12 wickets mchn

Eka newe macho...Dan mathak une,Dial eka dannawa ethi ara MH370 flight eka gana....Oka yana flight walin dorawal aran bahaina ekane...![]()

haffa mam hithuwe naa oka e wage yatikuuttu wada karanawa athi kiyalaමට කිව්වේ යසිරු. කොකා ඒ වගේ වැඩ කරනවලු.උගේ ත්රෙඩ් වලට එන උන්ට කුණුහරුපෙන් බැනලා ඌවත් කුණුහරුප කියවන්න පොළඹවලා උගේ එව්වා මකලා මූම රිපෝර්ට් කරනවලු.එතකොට ලොක්කා ඇවිත් අර අහිංසකයව බෑන් කරනවලු.ඔය කොකා ඒ වගේ ගල් ආඳා.මම ඌ එක්ක වලියට සෙට් වෙච්ච පලවෙනිම දවසේ ඌ මාව බෑන් කරනවා කියලා පටන් ගත්තේ.මමත් පුලුවන් නම් කරපන් කියලා ගේම ඉල්ලුවා. මූ පස්සේ මගේ අම්මටයි තාත්තටයි බනින්න ගත්තා බං තිත්ත කුණුහරුපෙන්. මම ඕය සීන් එක අරූගෙන් අහලා තිබ්බ නිසා සුද්ධ සිංහලෙන් දුන්නා කොකාට.මූට රිපෝර්ට් කරගන්නත් බෑ නේ.අන්තිමට කොකා මාරු උනා.අන්තිමට එදයින් පස්සේ මාව දැක්කොත් කොකා කුනුහරුපෙන් බැනලා වද නොදී පල තෝත් එක්ක කතාවක් නෑ කියලා ශේප් වෙනවා.![]()

බැරි වෙලාවත් බී ටීම් එකක් යැව්වොත් රමිත් පුතාවත් යවයි.
....බය නැතිව හිටපන් මේ චන්දෙ ලග එන කාලෙ මහින්ද මාමා ඔය වගේ ගොන් වැඩක් කරන්නෙ නෑ
...බැරි වෙලා හරි බී ටීම් එකක් යවල පලවෙනි වටෙන්ම අයින් වෙන්න උනොත් මහින්දයට ඇපත් නැතිව යනව බන්..

Eka newe macho...Dan mathak une,Dial eka dannawa ethi ara MH370 flight eka gana....Oka yana flight walin dorawal aran bahaina ekane...![]()

සිරාවට. මට බය මේකි මෙහෙම ගිහින් එක්සෑම් ඇන ගනීද කියල.ඕකුන්ගේ ඔලුවට විශබීජ දාලා වැඩේ අල කලොත් හැමදාම එහෙම තමයි බං.එක දවසක් රෑ වෙනකන් මැසේජ් කලොත් හැමදාම ඕනේ.කන්ට්රෝල් කරගෙන ඉන්න ඕනේ ඒවා.
එක්සෑම් වෙනකම් නවත්තන්න හැදුවට ඒකට කැමතිත් නෑ
Okath machan ara kello daala yanakota kiyana moda gon waakya wage...Un yanakota kiyanne...
"Oyata mata wada hondfa kenek lebei kiyala..."
E kiwwata malata hamben na ne..
Ewage thamai sudusu kaaledi hambei kiwwata, ekath echcharama thamai..
Joke ekak kare ban.. ganan ganna epa wediya...![]()
U paw ne...Wicket gaththath Api katha kiyanawa...එළකිරි කොල්ලෙක්;16394419 said:
කොහොමද කමෙන්ට්රිය අතර මැද ඉන්ඩියන් කාරයෙක් ඔය සිද්දිය ඇදල ගත්තොත්

fun ekata ban dammeරත්තරංගේ ත්රෙඩ් එක කියවපන් බං.ගෑණු නම් මොනාද.ඔය ඕනේ තරම් ඉන්නේ.කෙල්ලෙක් නෑ කියලා දුක් වෙන්න එපා මචං.සුදුසු කාලේදි නියම කෙනා ලැබේවි.

එළකිරි කොල්ලෙක්;16394439 said:සිරාවට. මට බය මේකි මෙහෙම ගිහින් එක්සෑම් ඇන ගනීද කියල.එක්සෑම් වෙනකම් නවත්තන්න හැදුවට ඒකට කැමතිත් නෑ
![]()
Eka newe macho...Dan mathak une,Dial eka dannawa ethi ara MH370 flight eka gana....Oka yana flight walin dorawal aran bahaina ekane...![]()

haffa mam hithuwe naa oka e wage yatikuuttu wada karanawa athi kiyala
oka maath ekkath keepa paarakma ellenna aawa. uu mage ewa quote karanawa mam uge posts nodakka wage anith ewunta reply karanawa![]()
passe uutama epa wela yanna giya![]()
Okath machan ara kello daala yanakota kiyana moda gon waakya wage...Un yanakota kiyanne...
"Oyata mata wada hondfa kenek lebei kiyala..."
E kiwwata malata hamben na ne..
Ewage thamai sudusu kaaledi hambei kiwwata, ekath echcharama thamai..
Joke ekak kare ban.. ganan ganna epa wediya...![]()

එහෙම බී ටීම් එකක් යවන්නෙ නෑ බන්....බය නැතිව හිටපන් මේ චන්දෙ ලග එන කාලෙ මහින්ද මාමා ඔය වගේ ගොන් වැඩක් කරන්නෙ නෑ
...බැරි වෙලා හරි බී ටීම් එකක් යවල පලවෙනි වටෙන්ම අයින් වෙන්න උනොත් මහින්දයට ඇපත් නැතිව යනව බන්..
මිනිස්සු දන්නවනෙ පාලක මන්ඩලය රිම් එකෙන් යන්නෙ මූ හින්ද කියල...![]()
ගිවිසුම් වලට අත්සන් නොකෙරුවද රට ගැන හිතා TWENTY 20 ලෝක කුසලානයට සහභාගි වෙනවා
-ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම -
un kiyala thiyenne salli nathuwa unath gahanawa kiyalaගිවිසුම් වලට අත්සන් නොකෙරුවද රට ගැන හිතා TWENTY 20 ලෝක කුසලානයට සහභාගි වෙනවා
-ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම -

fun ekata ban damme
aniwa ekata kisima hadissiyak naa ewa යථා කාලේ තථා අයුරින් sidda wei![]()

ගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්රාර්ථනා කරන්නම් මචං.bohoma sthuthi machoගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්රාර්ථනා කරන්නම් මචං.