අඩෙ... කස්ටියටම කියන්නෙ... සිංග්ලිශ් වලින් ටයිප් කරද්දි කිය්වන්න අමාරුයි බන්... එක්කො ඉන්ග්ලිශ් වලින් දාපන් නැත්තන් සිංහලෙන් දාපල්ලකො.... එතකොට ගොඩක් වටිනව බන්...
සිංග්ලිශ් ටයිප් කරන උන්ට පහල තියන ලින්ක් එකෙන් කන්වර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම...
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
no offense, all the comments make this thread valuable.
සිංග්ලිශ් ටයිප් කරන උන්ට පහල තියන ලින්ක් එකෙන් කන්වර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම...
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
no offense, all the comments make this thread valuable.

Last edited:

score line zero ne
mata ehema match ekak matakai wc final wage mataka tibbe