෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෙ... කස්ටියටම කියන්නෙ... සිංග්ලිශ් වලින් ටයිප් කරද්දි කිය්වන්න අමාරුයි බන්... එක්කො ඉන්ග්ලිශ් වලින් දාපන් නැත්තන් සිංහලෙන් දාපල්ලකො.... එතකොට ගොඩක් වටිනව බන්...

    සිංග්ලිශ් ටයිප් කරන උන්ට පහල තියන ලින්ක් එකෙන් කන්වර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    no offense, all the comments make this thread valuable. :)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩෙ... කස්ටියටම කියන්නෙ... සිංග්ලිශ් වලින් ටයිප් කරද්දි කිය්වන්න අමාරුයි බන්... එක්කො ඉන්ග්ලිශ් වලින් දාපන් නැත්තන් සිංහලෙන් දාපල්ලකො.... එතකොට ගොඩක් වටිනව බන්...

    සිංග්ලිශ් ටයිප් කරන උන්ට පහල තියන ලින්ක් එකෙන් කන්වර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    kammali banz :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    kammali banz :dull:

    ඕකට ගිහින් නිකන් උබල කමෙන්ට් කරනව වගෙ ටයිප් කරන්නයි බන් තියෙන්නෙ වැඩිදෙයක් නැහැ... උඩ කොටුවෙ සිංග්ලිශ් ටයිප් කරපුහාම පහල අපූරුවට සිංහලෙන් ටයිප් වෙනව.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඕකට ගිහින් නිකන් උබල කමෙන්ට් කරනව වගෙ ටයිප් කරන්නයි බන් තියෙන්නෙ වැඩිදෙයක් නැහැ... උඩ කොටුවෙ සිංග්ලිශ් ටයිප් කරපුහාම පහල අපූරුවට සිංහලෙන් ටයිප් වෙනව.
    එළ මචො...:):):):):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Mata 94 ft ball wc final eke una wage mataka mala mage wire shot ekak da koheda:P score line zero ne:P mata hinayak wath penunada manda:shocked: mata ehema match ekak matakai wc final wage mataka tibbe:P hmm gura tama e natch eke capa bt series capa giye roshan ne .aus match eka baluwa matakai awurudu kamaka gihin .awurudda kittuwa tibbe.kama noka match eka baluwe.v.v ge batting etin ayth dakina na.aravinda97 n passe hitye stance eka v.v ge wage.sachin n luxmen 2004 cennai wala gahapu partnership eka ammo .sachin ge 234 maru..241 gahuwe aus waladi ne neda. 95 rugby wc ekata sa un practice karawala tibbe stf unta dena physical trainning ekakin lu ne maruna katawakuth giya neda
    Wire short newei macho...:P:PEka elama short ekak:P:P:P:P:):)
    Dravid Laxman Partnership eka 2001 AUS vs India Culcutta test ekedi...Eke Laxman 281 gahaddi Warneta gahanwa risty shot tikak against the spin Long on walata ehema..,Issarahata awilla pissu hadenawa...E 281 thama man hithanne hodama test innings eka..

    Indian Cricket_VVS Laxman 281 vs Aussies

    Laxman 1999 Brisbane wala Auslata gahapu 160th maru..

    VVS Laxman 167 vs Australia 3rd test 1999/00
    by roblinda2

    Laxman thama man asama indian batsman Sachinta passe...Mara asaiu gahanawa balanta...Wristy,Foot movement nethi unata timing..maru..Amuthuma Athal uu denne..Pressure apuwahama uu thama test wlata hodama....
    2004 Ind vs AUS Test series eka maru ne...Indiyawe thibba eka...
    Aya 2003/04 Ind AUS series eka AUS wala thibba...Eka un draw karane
    1-1..Adilaide test eka dinnane...Eth Warne,Mcgrath hitiye ne...Aus Bowling side eka full strength ne....

    95 rugby World Cup eke final dawasata issella Allblackslata Food poisoning kara kiyala kathawak thiyanawa...Sringbocklata kohoma hari dinanta ona welane thibbe..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ශ්‍රී ලංකා කොල්ලෝ වසයි පේජ් එකත් හැක් කරලද කොහෙද බං. මේ පක්කොන්ගේ අම්මලට හු#$%%.:(:(:(:(

    මේ අහපන්කෝ අපේ උන් ඇඩ් එකටත් එක්ක පෙග් එකේ නම වෙනස් කරලා දවසක් විතර කමෙන්ට් නොදා ඉදලා හැක් වෙලා තිබිලා ගොඩ ගත්තා කියනවද දන්නේ නෑ :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ශ්‍රී ලංකා කොල්ලෝ වසයි පේජ් එකත් හැක් කරලද කොහෙද බං. මේ පක්කොන්ගේ අම්මලට හු#$%%.:(:(:(:(
    පක්කොද කියල ෂුවර් නැහැ... මොකද ලොකු දෙයක් කරල නැහැ තාම.... කාගෙ හරි චූ කොල්ලෙක්ගෙ වැඩක් වගෙ :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ අහපන්කෝ අපේ උන් ඇඩ් එකටත් එක්ක පෙග් එකේ නම වෙනස් කරලා දවසක් විතර කමෙන්ට් නොදා ඉදලා හැක් වෙලා තිබිලා ගොඩ ගත්තා කියනවද දන්නේ නෑ :lol::lol:

    එහෙම ඕනේ ඕනේ සැරේට පේජ් නේම් වෙනස් කරන්න බැහැ නේද බං?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පක්කොද කියල ෂුවර් නැහැ... මොකද ලොකු දෙයක් කරල නැහැ තාම.... කාගෙ හරි චූ කොල්ලෙක්ගෙ වැඩක් වගෙ :frown:

    පක්කෝ තමයි පහුගිය ටිකේ පේජ් හැක් කර කර දැඟලුවේ බං. :angry::angry:
     
    Status
    Not open for further replies.