අඩෝ අපේ එළකිරි එකේ ක්රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol
uba sponsor karanawa nan awulak naaඅඩෝ අපේ එළකිරි එකේ ක්රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol

11බැට් කරවතහැකි ඉන්න 15න.
To batKMDN Kulasekara, SMSM Senanayake, S Prasanna, RAS Lakmal, BAW Mendis, HMRKB Herath, HDRL Thirimanne, SL Malinga

balamuko
eth indian kaarayoth eka podi lakunu ganan defend karanna baa ban![]()
අඩෝ අපේ එළකිරි එකේ ක්රිකට් ටූර්ණමන්ට් එකටත් අර වගේ ලයිට් පත්තු වෙන විකට් ටිකක් සෙට් කරමු lol
?ඒක නම් සුපිරි... මුලින්ම ඕක අත්හදා බැලුවෙ ඔසි වල බිග් බෑශ් එකේදි...LED Stump patta nea![]()

Dilshan ball 11k kaalane![]()



ptta thamaiඒක නම් සුපිරි... මුලින්ම ඕක අත්හදා බැලුවෙ ඔසි වල බිග් බෑශ් එකේදි...![]()


ලකුණු තව 20-25 එකතු වුනා නම් වටිනවා. මහේල හොඳින් ලකුණු අතරට ආපු ඒක ගොඩක් වටිනවා. හොඳ විශ්වාසයෙන් පහර දුන්නා. බින්දුමාල් ඉනිම නරක නෑ. ලකූණු අතර ආපු ඒක හොඳයි, කුලසේකර තිසර විශ්වාසයෙන් බැට් කලා ඉදිරි තරඟ වලට එක ගොඩක් වටිනවා



