෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Danui awe pathira naya kiwwoth winasai :shocked::P LED stumps dala neda official ewatath ela:)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    පක්කු කැපෙන ලයින් එකක් තියෙන්නේ.....
    මන් හිතන්නේ ලොකු ගේමක් තියෙයි WI උන්ගෙනුයි AU උන්ගෙනුයි.....
    ඉන්දියාවට හෙන ගේමක් දෙන්න වෙන පාටයි සෙමි එන්න නම්......
    මන් නම් හිතන විදියට AU අනිවා එනවා..... අනිත් ටීම් එක වෙන්නේ WI ද නැත්තන් දබදිව කොල්ලෝ ටිකද කියන එකයි ප්‍රස්නේ.....
    අපේ ග්රූප් එකෙන් අපේ SL සෙට් එක අනිවා එනවා.අනිත් ටීම් එක KIWI හෝ SA වෙයි.....
    ම්ම් සෙමි ෆයිනල් වලදී නම් අපිට ඉන්දියන් උන් සෙට් වෙන පාටක් තියෙන්නේ....
    උබලා මොකද හිතන්නේ...... :rolleyes::baffled:
    Owa sure ne ban...Meka maha mongal series ekak....!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1796842_1447946988776298_919905680_o.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    api mechchara kal finals awilla thiyenne potta chance walin misak talent eken newei :dull:

    එක එකාගෙ චාන්ස් එක එක වෙලාවල් වල වැඩ කරල තමා අපි මෙච්චර කල් සෙල්ලම් කලෙ.... මේකෙත් ඒකම උනොත් හොදයි. :)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    mata hithenawa ada indiawa kai wage.. monawa wunath rata batting nam amarui.

    Thanks to umpire onna indiawe 3rd wicket eka beruna :(
     
    Status
    Not open for further replies.