෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ane wesa ballooo tho danna paka..tho mahalokuwata kaiwaru gahuwata api 1996 semi gahuwe india ekka kiyala tho danne nathi halparuwekne..maha loku talks dunnata cricket gana...cricket history eka kiyawala waren wesa balla..mata tho wage kaiwaru karayo penna ba..dannawa wage act kerenawa danna huththakuth naa...
    :lol::lol::lol:

    pathiranaya gihin diaza awilla :P
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දිමුත් එළ බැටෙක් මචෝ...Backfoot ගහන්නේ...ඕස්ට්‍රේලයාවෙ,දකුණු අප්‍රිකාවෙ..එළට Bat කරයි...
    ඌ ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහින් එළට බැට් කරා...Sydney වලදි 2nd Innings එකේ නියම 85ක් ගැහුව...Forward play එක ටිකක් අවුල්..ඉතින් Forward ගෙනල්ල Swing උනහම Slipට catch...
    ඌ ඒක හදාගත්තෙ නැත්තං අපරාදෙ...:(:(:(:(
    ඔව් බන් ඌ හදා ගන්නෙ නැති එකනෙ අවුල් ලොකු ඉනිග් වලට යන්නෙ නැති එකත් අවුල් 25/30ක් ගහලා අවුට් වෙනවා අනික හරියන ඔපනර්ලා දෙන්නෙ සෙට් කර ගත්තෙ නැති උනොත් හැමදාම එකෙක්ට මැච් 7ක් විතර දිලා අයින් කරන්න වෙන්නෙ :(:(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Uba mona pol buruwekda ban....
    Ubala wage matto ona tharam innawa keyboard eka passata wela weerayo wenna hadana... habai ithin eken penne ublage ponnakama thamai sinhalenma kiyanawa nam..
    Weraddak thiyenawa nam eka manussayek widihata pennala deepan.. Nikan pissu ballek wage hasiren nathuwa..


    Shagaiiye eka awlak ne...E waradda hena waraddak...

    Yako Indiyawe harak Ground eka ginithibba 96ye Semifinal eka danne nethi ekek innwada....:P:P:P:P:P:P


    Indian crowd burn down stadium because India are losing 1996
    by robelinda
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් කුසලය.. Domestic වල තුන්සිය ගනන් ගහල තියනවා....ඌව කරුවල් වෙන්ට ඉස්සෙල්ල ටෙස්ට් වලට දාන්ට ඕනේ..ටෙස්ට් ගහන්නෙ නැතුව බැටාල polish වෙන්නෑ...
    අනිවා.පරක්කු උනොත් අර උඩවත්තට උන් එකම තමයි මිනිහටත් වෙන්නෙ:(
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Shagaiiye eka awlak ne...E waradda hena waraddak...

    Yako Indiyawe harak Ground eka ginithibba 96ye Semifinal eka danne nethi ekek innwada....:P:P:P:P:P:P


    Indian crowd burn down stadium because India are losing 1996
    by robelinda

    Wedak na ban oya gobbayo gena katha karala... Uba wage ekekta ehema kiwwa hindai mata kenthi giye.. Passe hithuna okun ekka waada karana eka maha moda wedak kiyala
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් බන් ඌ හදා ගන්නෙ නැති එකනෙ අවුල් ලොකු ඉනිග් වලට යන්නෙ නැති එකත් අවුල් 25/30ක් ගහලා අවුට් වෙනවා අනික හරියන ඔපනර්ලා දෙන්නෙ සෙට් කර ගත්තෙ නැති උනොත් හැමදාම එකෙක්ට මැච් 7ක් විතර දිලා අයින් කරන්න වෙන්නෙ :(:(
    ඔව් ඌ උපරිමේටම Chance කාල ඉන්නෙ දැන්....යවන්ට හොඳටම ලගයි.....
    කරන්ට දෙයක් නෑ උගෙ වැරැද්ද.....!:baffled::baffled::no::no::(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    [/B][/B]kusal eka paarak gahuwa point walin 6k haraiyatama match eka mathaka naa
    thaama e shot eke uge power eka madi :)

    Ow macho...mata yanthan mathakai ara New Zealand Lankawe apuhama ne..Giya september wala....Neththan Bangaladeshetada koheda un Lankawe apuwahama giya awrudde..

    sana oka gahan kota 26i neh muta thawa kal thiyenawa waradi hadaagena issarahata yanna :)

    Ow sanath 1989 awilla hodatama awulgihin hitiye 95he mula weddi..,Porata Rumesh Rathnayaka 95he kiwwalu dan ubagen wadak ne...Palayan kiyala...Ehema hitiya pora thama 96ye World Cup eke man of the match une...
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    England 172/6 v New Zealand 52/1 (5.2/5.2 ov, target 44)
    New Zealand won by 9 runs (D/L method)

    අපරාදෙ එන්ගලන්තෙ උන්ට උනෙ:(:( 170ක් කියන්නෙ මුලින් කොහොම ගැහුවත් පස්සෙ ගහන උන්ට අමාරු ටාගට් එකක් විකට් දෙකක් ගියානම් පෙශර් එක වැඩි වෙනව නිවුසිලන්ඩ්ලාගෙ අලුත් කොල්ලො හොද තම්යි එත් උන් බංගලි ෆිච් වල කොර වෙනවා :( මම කියන්නෙ සෙල්ලම් කරානම් නිවු ලා පරාද වෙනවා අනිවා:rolleyes::P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ane wesa ballooo tho danna paka..tho mahalokuwata kaiwaru gahuwata api 1996 semi gahuwe india ekka kiyala tho danne nathi halparuwekne..maha loku talks dunnata cricket gana...cricket history eka kiyawala waren wesa balla..mata tho wage kaiwaru karayo penna ba..dannawa wage act kerenawa danna huththakuth naa...
    :lol::lol::lol:

    oya podi deta marenna tharam mokda sadde ube?? :angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මොකක්ද ඩයස් උබට වෙන්න ඔන මෙ ත්‍රෙඩ් එක නොකා හිටපන් :dull: ඌ දන්නවා අපිට වඩා මම මෙ ත්‍රෙඩ් එකෙන් විශෙශයෙන් උගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා මෙච්චර කාලෙකට දන්න උන් දන්න දෙයක් බෙදා ගත්තෙ නැහැනෙ ඌ තම්යි දන්න දෙවල් කියලා දෙන්න පටන් ගත්තෙ:) එ නිසා සිංහලෙන්ම කියන්නෙ දෙක නොදි පාඩුවෙ හිටපන් බන්
    උබලාගෙන් ලැබෙන දෙයක් නැහැනෙ මෙ ත්‍රෙඩ් එකටවත් අපෙ ටිම් එකටවත් අපි පරාද වෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇරෙන්න :angry:

    maha ponsiyek bn...
    me wenakn eka wadagath cmmnt ekak oo dala na.aruge podi waraddatath baninawa....
    maha mokkuda manda bn mun :angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පිස්සුද මචෝ..බලපු match මට ටිකක් මතකයි....:):):)එච්චරයි..:lol::lol::lol::P:P

    Giggieeට...ඉපදුන දවසෙ ඉදල මැච් මතකයි....බොරුනං අහල බලපංකෝ Giggieeගෙන්....:lol::lol::lol:

    eth bn uba danna dewal sira....
    giggeth ehma thama
    ubala denna patta dewal danne :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    maha ponsiyek bn...
    me wenakn eka wadagath cmmnt ekak oo dala na.aruge podi waraddatath baninawa....
    maha mokkuda manda bn mun :angry::angry:
    ඉවරයි මචන් දැන් එක උ ගියා:)
    11.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් කුසලය.. Domestic වල තුන්සිය ගනන් ගහල තියනවා....ඌව කරුවල් වෙන්ට ඉස්සෙල්ල ටෙස්ට් වලට දාන්ට ඕනේ..ටෙස්ට් ගහන්නෙ නැතුව බැටාල polish වෙන්නෑ...

    ow habai oka test dala hodata hadanna puluwan wei....
    mathews kaaraiayi kusalai hodata hadila thiynawa.thirita meke chance ekak deela baluwoth hodai wage dilage wenuwata....
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    eth bn uba danna dewal sira....
    giggeth ehma thama
    ubala denna patta dewal danne :)
    පොස්ට් 30/35ක් වැටිච්ච ක්‍රිකට් ත්‍රෙඩ්:lol::lol: පොස්ට් 4000ක් 5000ක් වෙන්න මුලිකම හෙතුව මුන් නැත්නම් ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් පාලුවට තිබුනෙ :rofl::rofl:පාලු ගෙයි වලං බින්දෙ කිම්ලා අපි එ දවස්වල එකට දැන් පට්ට පට පට ඉගෙන ගන්න්ත් දෙවල් තියෙනවා විහිලු තලුවෙන් චැට් එකක් දා ගෙන මැච් බලල ආතල් එකක් ගන්නවා:)
     
    Status
    Not open for further replies.