Thanks macho....Quarter final...Wenaskara...Sorry..!
![]()
Me wage unta machan kiyanna epa ban. Awajathaka ballek.. Manussyekta katha karanna dan nathi awalamek..
Thanks macho....Quarter final...Wenaskara...Sorry..!
![]()
ane wesa ballooo tho danna paka..tho mahalokuwata kaiwaru gahuwata api 1996 semi gahuwe india ekka kiyala tho danne nathi halparuwekne..maha loku talks dunnata cricket gana...cricket history eka kiyawala waren wesa balla..mata tho wage kaiwaru karayo penna ba..dannawa wage act kerenawa danna huththakuth naa...
![]()

ඔව් බන් ඌ හදා ගන්නෙ නැති එකනෙ අවුල් ලොකු ඉනිග් වලට යන්නෙ නැති එකත් අවුල් 25/30ක් ගහලා අවුට් වෙනවා අනික හරියන ඔපනර්ලා දෙන්නෙ සෙට් කර ගත්තෙ නැති උනොත් හැමදාම එකෙක්ට මැච් 7ක් විතර දිලා අයින් කරන්න වෙන්නෙදිමුත් එළ බැටෙක් මචෝ...Backfoot ගහන්නේ...ඕස්ට්‍රේලයාවෙ,දකුණු අප්‍රිකාවෙ..එළට Bat කරයි...
ඌ ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහින් එළට බැට් කරා...Sydney වලදි 2nd Innings එකේ නියම 85ක් ගැහුව...Forward play එක ටිකක් අවුල්..ඉතින් Forward ගෙනල්ල Swing උනහම Slipට catch...
ඌ ඒක හදාගත්තෙ නැත්තං අපරාදෙ...![]()


Me wage unta machan kiyanna epa ban. Awajathaka ballek.. Manussyekta katha karanna dan nathi awalamek..

Shagaiiye eka awlak ne...E waradda hena waraddak...Uba mona pol buruwekda ban....
Ubala wage matto ona tharam innawa keyboard eka passata wela weerayo wenna hadana... habai ithin eken penne ublage ponnakama thamai sinhalenma kiyanawa nam..
Weraddak thiyenawa nam eka manussayek widihata pennala deepan.. Nikan pissu ballek wage hasiren nathuwa..






අනිවා.පරක්කු උනොත් අර උඩවත්තට උන් එකම තමයි මිනිහටත් වෙන්නෙඔව් කුසලය.. Domestic වල තුන්සිය ගනන් ගහල තියනවා....ඌව කරුවල් වෙන්ට ඉස්සෙල්ල ටෙස්ට් වලට දාන්ට ඕනේ..ටෙස්ට් ගහන්නෙ නැතුව බැටාල polish වෙන්නෑ...

Shagaiiye eka awlak ne...E waradda hena waraddak...
Yako Indiyawe harak Ground eka ginithibba 96ye Semifinal eka danne nethi ekek innwada....
Indian crowd burn down stadium because India are losing 1996
by robelinda
ඔව් ඌ උපරිමේටම Chance කාල ඉන්නෙ දැන්....යවන්ට හොඳටම ලගයි.....ඔව් බන් ඌ හදා ගන්නෙ නැති එකනෙ අවුල් ලොකු ඉනිග් වලට යන්නෙ නැති එකත් අවුල් 25/30ක් ගහලා අවුට් වෙනවා අනික හරියන ඔපනර්ලා දෙන්නෙ සෙට් කර ගත්තෙ නැති උනොත් හැමදාම එකෙක්ට මැච් 7ක් විතර දිලා අයින් කරන්න වෙන්නෙ![]()





Eka awlak ne Shago..Oya meke bannamada koheda ne shagga..Wedak na ban oya gobbayo gena katha karala... Uba wage ekekta ehema kiwwa hindai mata kenthi giye.. Passe hithuna okun ekka waada karana eka maha moda wedak kiyala




..

ganan gannepa bn owaWedak na ban oya gobbayo gena katha karala... Uba wage ekekta ehema kiwwa hindai mata kenthi giye.. Passe hithuna okun ekka waada karana eka maha moda wedak kiyala

[/B][/B]kusal eka paarak gahuwa point walin 6k haraiyatama match eka mathaka naa
thaama e shot eke uge power eka madi![]()
sana oka gahan kota 26i neh muta thawa kal thiyenawa waradi hadaagena issarahata yanna![]()
Udawaththayata wada muta talent godai neda macho..Uta wada hena dial ekak mu....එළකිරි කොල්ලෙක්;16422789 said:අනිවා.පරක්කු උනොත් අර උඩවත්තට උන් එකම තමයි මිනිහටත් වෙන්නෙ![]()
England 172/6 v New Zealand 52/1 (5.2/5.2 ov, target 44)
New Zealand won by 9 runs (D/L method)

170ක් කියන්නෙ මුලින් කොහොම ගැහුවත් පස්සෙ ගහන උන්ට අමාරු ටාගට් එකක් විකට් දෙකක් ගියානම් පෙශර් එක වැඩි වෙනව නිවුසිලන්ඩ්ලාගෙ අලුත් කොල්ලො හොද තම්යි එත් උන් බංගලි ෆිච් වල කොර වෙනවා
මම කියන්නෙ සෙල්ලම් කරානම් නිවු ලා පරාද වෙනවා අනිවා

ane wesa ballooo tho danna paka..tho mahalokuwata kaiwaru gahuwata api 1996 semi gahuwe india ekka kiyala tho danne nathi halparuwekne..maha loku talks dunnata cricket gana...cricket history eka kiyawala waren wesa balla..mata tho wage kaiwaru karayo penna ba..dannawa wage act kerenawa danna huththakuth naa...
![]()


මොකක්ද ඩයස් උබට වෙන්න ඔන මෙ ත්‍රෙඩ් එක නොකා හිටපන්ඌ දන්නවා අපිට වඩා මම මෙ ත්‍රෙඩ් එකෙන් විශෙශයෙන් උගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා මෙච්චර කාලෙකට දන්න උන් දන්න දෙයක් බෙදා ගත්තෙ නැහැනෙ ඌ තම්යි දන්න දෙවල් කියලා දෙන්න පටන් ගත්තෙ
එ නිසා සිංහලෙන්ම කියන්නෙ දෙක නොදි පාඩුවෙ හිටපන් බන්
උබලාගෙන් ලැබෙන දෙයක් නැහැනෙ මෙ ත්‍රෙඩ් එකටවත් අපෙ ටිම් එකටවත් අපි පරාද වෙනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇරෙන්න


පිස්සුද මචෝ..බලපු match මට ටිකක් මතකයි....එච්චරයි..
Giggieeට...ඉපදුන දවසෙ ඉදල මැච් මතකයි....බොරුනං අහල බලපංකෝ Giggieeගෙන්....![]()

ඉවරයි මචන් දැන් එක උ ගියාmaha ponsiyek bn...
me wenakn eka wadagath cmmnt ekak oo dala na.aruge podi waraddatath baninawa....
maha mokkuda manda bn mun![]()
ඔව් කුසලය.. Domestic වල තුන්සිය ගනන් ගහල තියනවා....ඌව කරුවල් වෙන්ට ඉස්සෙල්ල ටෙස්ට් වලට දාන්ට ඕනේ..ටෙස්ට් ගහන්නෙ නැතුව බැටාල polish වෙන්නෑ...
පොස්ට් 30/35ක් වැටිච්ච ක්‍රිකට් ත්‍රෙඩ්eth bn uba danna dewal sira....
giggeth ehma thama
ubala denna patta dewal danne![]()

පොස්ට් 4000ක් 5000ක් වෙන්න මුලිකම හෙතුව මුන් නැත්නම් ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් පාලුවට තිබුනෙ 
පාලු ගෙයි වලං බින්දෙ කිම්ලා අපි එ දවස්වල එකට දැන් පට්ට පට පට ඉගෙන ගන්න්ත් දෙවල් තියෙනවා විහිලු තලුවෙන් චැට් එකක් දා ගෙන මැච් බලල ආතල් එකක් ගන්නවා