අන්තිමට ෆේල් වෙවී හැරමිට්ටෙන් බැට් කරපු කාලෙ ඇරෙන්න මං සනාව දැක්කෙ සිරා බැටෙක් විදියට.(මට තේරෙන කාලෙ ඒ කියන්නෙ 99න් පස්සෙ).කුසල්ටත් බැරි නෑ ඒ මට්ටමට හෝ ඊට ඉහලට යන්න.කරුමෙ කියන්නෙ මිනිහ නැගගෙන එනකොටම dilshan out of formනේ.මිනිහට තවත් ප්‍රෙෂර්.හිර වෙලා ගොන් ෂොට් එකකට යන්න තියන ඉඩ වැඩියි.ඒක මිනිහගෙ recordsවලට වගේම confidence එකටත් හොඳ නෑ.අර කියනව sanjeewakaru,gigee කියනව වගේ ටෙස්ට් ගස්සවල ගත්තනම් හරි.ඕෆ් එකේ ගහන driveඑක ඇරෙන්න වෙන අවුලක් නම් මට පේන්නේ නෑ.එක බිමින් ගැහුවනම් හරි.ඒ ෂොට් එකෙන් පහුගිය කාලේ 5,6වතාවක් අවුට් වුනා.
ඒ කාලෙ මම දකපු පට්ටම ඉන්ඩියන් ෆීල්ඩර්.ඒ කාලෙ උඌ විතර ද කොහෙද පැත්තක් කරන්න පුලුවන් එකෙක්ට හීට්යෙ පන ඇතුව ඉන්ඩියන් ටීම් එකේ.Yuvaraj sing....
Uge kale iwarai vage...
Okage ath 2 madin catch gihilla ne kawadawath....![]()
වයසෙ අවුල වෙන්න ඇති බං.දැන් කාලෙ හරි නෙ? දිල්ෂාන්ගෙත් පේනව නෙ
dilshanuth sana ge adi paarema yanawa wage.දිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව

දිල්ෂාන්ව කපන එකක් නෑ. ඒත් තිරියට එන්න විදියකුත් නෑ. මට නම් හිතෙන විදියට තිරිය තමයි ඉන්න ඕනම එකාදිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව

සනයි දිල්ෂානුයි ක්‍රිකට් වලට තනිකරම බැහැල බං.සල්ලි වලටමත් නෙමේ.උන්ගෙ ඇඟේම ඒක තියනවා. සනා දිල්ෂාන්ව කපන්නෙ නෑ මොකද සනා ගෙ අන්තිම දවස් වලත් දිලා තමයි සනා ගෙ පැත්තට කතා කරල තිබුනෙ.ඒකමයි දිල්ෂාන් කැප්ටන්සි අවුල් ගිය වෙලාවලත් සනා එහෙම තනිකරම බුවාගෙ පැත්තට කතා කරේ.dilshanuth sana ge adi paarema yanawa wage.
thaama retire wenna adahasak naa porata![]()
Cancer ekkin goda awa dial ekak ne...එළකිරි කොල්ලෙක්;16425750 said:ඒ කාලෙ මම දකපු පට්ටම ඉන්ඩියන් ෆීල්ඩර්.ඒ කාලෙ උඌ විතර ද කොහෙද පැත්තක් කරන්න පුලුවන් එකෙක්ට හීට්යෙ පන ඇතුව ඉන්ඩියන් ටීම් එකේ.වයසෙ අවුල වෙන්න ඇති බං.දැන් කාලෙ හරි නෙ? දිල්ෂාන්ගෙත් පේනව නෙ
![]()

අන්තිමට ෆේල් වෙවී හැරමිට්ටෙන් බැට් කරපු කාලෙ ඇරෙන්න මං සනාව දැක්කෙ සිරා බැටෙක් විදියට.(මට තේරෙන කාලෙ ඒ කියන්නෙ 99න් පස්සෙ).කුසල්ටත් බැරි නෑ ඒ මට්ටමට හෝ ඊට ඉහලට යන්න.කරුමෙ කියන්නෙ මිනිහ නැගගෙන එනකොටම dilshan out of formනේ.මිනිහට තවත් ප්‍රෙෂර්.හිර වෙලා ගොන් ෂොට් එකකට යන්න තියන ඉඩ වැඩියි.ඒක මිනිහගෙ recordsවලට වගේම confidence එකටත් හොඳ නෑ.අර කියනව sanjeewakaru,gigee කියනව වගේ ටෙස්ට් ගස්සවල ගත්තනම් හරි.ඕෆ් එකේ ගහන driveඑක ඇරෙන්න වෙන අවුලක් නම් මට පේන්නේ නෑ.එක බිමින් ගැහුවනම් හරි.ඒ ෂොට් එකෙන් පහුගිය කාලේ 5,6වතාවක් අවුට් වුනා.
Monada ban west indies un karanne...
Match eka arunta deela wage ne sellam karannne...
Kisima intent ekak na..
Indian halpaaruwo tika atha udinma dinai ban. Adu overs gahankin gahala rate ekath hada gani..
den thiyena widihata un semi ei wage ban.

balannath appiriyai![]()
අඩෝ ලාර, කාල් හූපර්, වොල්ශ් ඉන්න කාලෙ නම් උන් බොක්කෙන් ගැහුව මුන් දැන් ගහන්නේ සල්ලි වලට කාලකණ්නි මෙහෙම ගියොත් ක්‍රිකට් විනාස වෙනව උන්ගෙ

Monada ban west indies un karanne...
Match eka arunta deela wage ne sellam karannne...
Kisima intent ekak na..
Indian halpaaruwo tika atha udinma dinai ban. Adu overs gahankin gahala rate ekath hada gani..
den thiyena widihata un semi ei wage ban.

sana retire wenawa kiyala cake gediyakauth kapala uthsawekuth thiyala maasa gaanakata passe aai politics walin team ekata aapu hatai mathaka athi neh. oya scn eken passe mata uwa thiththaiඑළකිරි කොල්ලෙක්;16425764 said:සනයි දිල්ෂානුයි ක්‍රිකට් වලට තනිකරම බැහැල බං.සල්ලි වලටමත් නෙමේ.උන්ගෙ ඇඟේම ඒක තියනවා. සනා දිල්ෂාන්ව කපන්නෙ නෑ මොකද සනා ගෙ අන්තිම දවස් වලත් දිලා තමයි සනා ගෙ පැත්තට කතා කරල තිබුනෙ.ඒකමයි දිල්ෂාන් කැප්ටන්සි අවුල් ගිය වෙලාවලත් සනා එහෙම තනිකරම බුවාගෙ පැත්තට කතා කරේ.

sana retire wenawa kiyala cake gediyakauth kapala uthsawekuth thiyala maasa gaanakata passe aai politics walin team ekata aapu hatai mathaka athi neh. oya scn eken passe mata uwa thiththai![]()
cricket walata bahala innawa kiyla tharuna ewunge chance aragena team eke inna eka mama nan anumatha karanne naa![]()
eth mun ge le walama cricket tiyanawa bn. e dawas wala amtath uoowa penna be.dakkath match eka nobala yanawa. 2010 WC eka kewema muu nisa mata hithenne
ethuta eliye hitiyath nambuwayi sallliyi dekama thiyan inna thibuna. buwata one kohoma hari sellam karanna .athmarthakami thamai bt cricket angema thiyanawa. bt eka ape ahin dakinakota waradi 