෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    මුන් සල්ලි වලට ගහන්නේ බන්.. ඕන්න බලපන්කො ගේල බොරුව කරන්නේ..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    :yes::yes::yes:

    අන්තිමට ෆේල් වෙවී හැරමිට්ටෙන් බැට් කරපු කාලෙ ඇරෙන්න මං සනාව දැක්කෙ සිරා බැටෙක් විදියට.(මට තේරෙන කාලෙ ඒ කියන්නෙ 99න් පස්සෙ).කුසල්ටත් බැරි නෑ ඒ මට්ටමට හෝ ඊට ඉහලට යන්න.කරුමෙ කියන්නෙ මිනිහ නැගගෙන එනකොටම dilshan out of formනේ.මිනිහට තවත් ප්‍රෙෂර්.හිර වෙලා ගොන් ෂොට් එකකට යන්න තියන ඉඩ වැඩියි.ඒක මිනිහගෙ recordsවලට වගේම confidence එකටත් හොඳ නෑ.අර කියනව sanjeewakaru,gigee කියනව වගේ ටෙස්ට් ගස්සවල ගත්තනම් හරි.ඕෆ් එකේ ගහන driveඑක ඇරෙන්න වෙන අවුලක් නම් මට පේන්නේ නෑ.එක බිමින් ගැහුවනම් හරි.ඒ ෂොට් එකෙන් පහුගිය කාලේ 5,6වතාවක් අවුට් වුනා.

    දිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Yuvaraj sing....:oo::P:growl::growl:
    Uge kale iwarai vage...
    Okage ath 2 madin catch gihilla ne kawadawath....:baffled::oo::oo::oo:
    ඒ කාලෙ මම දකපු පට්ටම ඉන්ඩියන් ෆීල්ඩර්.ඒ කාලෙ උඌ විතර ද කොහෙද පැත්තක් කරන්න පුලුවන් එකෙක්ට හීට්යෙ පන ඇතුව ඉන්ඩියන් ටීම් එකේ. :(වයසෙ අවුල වෙන්න ඇති බං.දැන් කාලෙ හරි නෙ? දිල්ෂාන්ගෙත් පේනව නෙ:dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව
    dilshanuth sana ge adi paarema yanawa wage.
    thaama retire wenna adahasak naa porata :dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    දිල්ශාන්ව තිරියගෙන් replace කරාම ඉවරයි අවුල කියන්නේ දිල්ශාන්කාරය හෙට ගහන්න ඉඩ තියෙනව
    දිල්ෂාන්ව කපන එකක් නෑ. ඒත් තිරියට එන්න විදියකුත් නෑ. මට නම් හිතෙන විදියට තිරිය තමයි ඉන්න ඕනම එකා:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    dilshanuth sana ge adi paarema yanawa wage.
    thaama retire wenna adahasak naa porata :dull:
    සනයි දිල්ෂානුයි ක්‍රිකට් වලට තනිකරම බැහැල බං.සල්ලි වලටමත් නෙමේ.උන්ගෙ ඇඟේම ඒක තියනවා. සනා දිල්ෂාන්ව කපන්නෙ නෑ මොකද සනා ගෙ අන්තිම දවස් වලත් දිලා තමයි සනා ගෙ පැත්තට කතා කරල තිබුනෙ.ඒකමයි දිල්ෂාන් කැප්ටන්සි අවුල් ගිය වෙලාවලත් සනා එහෙම තනිකරම බුවාගෙ පැත්තට කතා කරේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16425750 said:
    ඒ කාලෙ මම දකපු පට්ටම ඉන්ඩියන් ෆීල්ඩර්.ඒ කාලෙ උඌ විතර ද කොහෙද පැත්තක් කරන්න පුලුවන් එකෙක්ට හීට්යෙ පන ඇතුව ඉන්ඩියන් ටීම් එකේ. :(වයසෙ අවුල වෙන්න ඇති බං.දැන් කාලෙ හරි නෙ? දිල්ෂාන්ගෙත් පේනව නෙ:dull:
    Cancer ekkin goda awa dial ekak ne...:):):)
    Full flow weddi marama lassana batek..Bat lift ekath ekka shot maru....
    Dan kale hari wage...Eth oya anthima kale wage batalata niyama innings connect wenawa...Samahara wita me series ekeme nelanta ida thiyanawa ohoma idala...Eth sure ne..Dan kale hari thama...:baffled::baffled::baffled:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :yes::yes::yes:

    අන්තිමට ෆේල් වෙවී හැරමිට්ටෙන් බැට් කරපු කාලෙ ඇරෙන්න මං සනාව දැක්කෙ සිරා බැටෙක් විදියට.(මට තේරෙන කාලෙ ඒ කියන්නෙ 99න් පස්සෙ).කුසල්ටත් බැරි නෑ ඒ මට්ටමට හෝ ඊට ඉහලට යන්න.කරුමෙ කියන්නෙ මිනිහ නැගගෙන එනකොටම dilshan out of formනේ.මිනිහට තවත් ප්‍රෙෂර්.හිර වෙලා ගොන් ෂොට් එකකට යන්න තියන ඉඩ වැඩියි.ඒක මිනිහගෙ recordsවලට වගේම confidence එකටත් හොඳ නෑ.අර කියනව sanjeewakaru,gigee කියනව වගේ ටෙස්ට් ගස්සවල ගත්තනම් හරි.ඕෆ් එකේ ගහන driveඑක ඇරෙන්න වෙන අවුලක් නම් මට පේන්නේ නෑ.එක බිමින් ගැහුවනම් හරි.ඒ ෂොට් එකෙන් පහුගිය කාලේ 5,6වතාවක් අවුට් වුනා.

    ඔව් මචං. සනා ආපු මුල්ම කාලේ bat කරන්න ආවේ පස් වෙනියට, හය වෙනියට වගේ. මට මතක විදිටහ සනා මුලින්ම මතක හිටින inning එකක් play කලේ මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ground එකේ. අනිත් පැත්තේ හිටියේ අර්ජුන (මට මතක විදිහට). එදා තමයි මිනිස්සුන්ගේ අවධානය පොඩ්ඩක් හරි සනා ගැන යොමු වුනේ.

    මම මෙච්චර කල් කුසල් bat කරනවා බලන් ඉදලා තමයි කිව්වේ උෘට අපේ අනිත් හුගක් අයට වඩා හොද confidence එකක් තියෙනවා කියලා (පොඩ්ඩක් චන්දිමාලයව අරන් බලපං දැන්). උෘ defense එකක් කරත් එකේ අමුතු ගතියක් තියෙනවා. ඒ වගේම shot selections, ground එකේ ඕන පැත්තට ගහන්න පුලුවන් shot තියෙනවා (ඉවසීම නැති කම තමයි කේස් එක). මම දැක්කා commentators ලා කියනවා He is not just a batsman, He is special කියලා. අන්න ඒක මමත් දකිනවා උගෙන්.

    හැබැයි මට පොඩි බයක් තියෙනවා දැන් දැන් මේ ක්‍රිකට් යන විදිහට උාට Test, ODI, T20 ඔක්කෝම play කරන්න දුන්නොත් උෘ අනාගනියි කියලා (මට හිතෙන විදිහ).
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Monada ban west indies un karanne...
    Match eka arunta deela wage ne sellam karannne...
    Kisima intent ekak na..
    Indian halpaaruwo tika atha udinma dinai ban. Adu overs gahankin gahala rate ekath hada gani..
    den thiyena widihata un semi ei wage ban.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    07sanjeewakaru මචන් උඹ හිතන්නේ මේ WI උන් ඇඹරෙන්නේ බොලින් හොද හින්දද? නැත්නම් over defensive වුනු නිසාද?
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    balannath appiriyai :frown:

    අඩෝ ලාර, කාල් හූපර්, වොල්ශ් ඉන්න කාලෙ නම් උන් බොක්කෙන් ගැහුව මුන් දැන් ගහන්නේ සල්ලි වලට කාලකණ්නි මෙහෙම ගියොත් ක්‍රිකට් විනාස වෙනව උන්ගෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ ලාර, කාල් හූපර්, වොල්ශ් ඉන්න කාලෙ නම් උන් බොක්කෙන් ගැහුව මුන් දැන් ගහන්නේ සල්ලි වලට කාලකණ්නි මෙහෙම ගියොත් ක්‍රිකට් විනාස වෙනව උන්ගෙ

    aniwaa adanam epa una ... :growl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Monada ban west indies un karanne...
    Match eka arunta deela wage ne sellam karannne...
    Kisima intent ekak na..
    Indian halpaaruwo tika atha udinma dinai ban. Adu overs gahankin gahala rate ekath hada gani..
    den thiyena widihata un semi ei wage ban.

    ipl contracts :rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16425764 said:
    සනයි දිල්ෂානුයි ක්‍රිකට් වලට තනිකරම බැහැල බං.සල්ලි වලටමත් නෙමේ.උන්ගෙ ඇඟේම ඒක තියනවා. සනා දිල්ෂාන්ව කපන්නෙ නෑ මොකද සනා ගෙ අන්තිම දවස් වලත් දිලා තමයි සනා ගෙ පැත්තට කතා කරල තිබුනෙ.ඒකමයි දිල්ෂාන් කැප්ටන්සි අවුල් ගිය වෙලාවලත් සනා එහෙම තනිකරම බුවාගෙ පැත්තට කතා කරේ.
    sana retire wenawa kiyala cake gediyakauth kapala uthsawekuth thiyala maasa gaanakata passe aai politics walin team ekata aapu hatai mathaka athi neh. oya scn eken passe mata uwa thiththai :angry:
    cricket walata bahala innawa kiyla tharuna ewunge chance aragena team eke inna eka mama nan anumatha karanne naa :no:
     
    :yes: eth mun ge le walama cricket tiyanawa bn. e dawas wala amtath uoowa penna be.dakkath match eka nobala yanawa. 2010 WC eka kewema muu nisa mata hithenne :( ethuta eliye hitiyath nambuwayi sallliyi dekama thiyan inna thibuna. buwata one kohoma hari sellam karanna .athmarthakami thamai bt cricket angema thiyanawa. bt eka ape ahin dakinakota waradi :(
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    IPL ruined WI cricket :lol::lol::lol::lol:
    7th wicket
    11.gif
     
    Status
    Not open for further replies.