෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් මචං. සනා ආපු මුල්ම කාලේ bat කරන්න ආවේ පස් වෙනියට, හය වෙනියට වගේ. මට මතක විදිටහ සනා මුලින්ම මතක හිටින inning එකක් play කලේ මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ground එකේ. අනිත් පැත්තේ හිටියේ අර්ජුන (මට මතක විදිහට). එදා තමයි මිනිස්සුන්ගේ අවධානය පොඩ්ඩක් හරි සනා ගැන යොමු වුනේ.

    මම මෙච්චර කල් කුසල් bat කරනවා බලන් ඉදලා තමයි කිව්වේ උෘට අපේ අනිත් හුගක් අයට වඩා හොද confidence එකක් තියෙනවා කියලා (පොඩ්ඩක් චන්දිමාලයව අරන් බලපං දැන්). උෘ defense එකක් කරත් එකේ අමුතු ගතියක් තියෙනවා. ඒ වගේම shot selections, ground එකේ ඕන පැත්තට ගහන්න පුලුවන් shot තියෙනවා (ඉවසීම නැති කම තමයි කේස් එක). මම දැක්කා commentators ලා කියනවා He is not just a batsman, He is special කියලා. අන්න ඒක මමත් දකිනවා උගෙන්.


    හැබැයි මට පොඩි බයක් තියෙනවා දැන් දැන් මේ ක්‍රිකට් යන විදිහට උාට Test, ODI, T20 ඔක්කෝම play කරන්න දුන්නොත් උෘ අනාගනියි කියලා (මට හිතෙන විදිහ).
    :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    7th wicket
    11.gif
    :baffled::baffled:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    නරීන් 6 ඒව ගහන්න පුළුවන් ගේල්ට බැ.. කාලකණ්ණි
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Cancer ekkin goda awa dial ekak ne...:):):)
    Full flow weddi marama lassana batek..Bat lift ekath ekka shot maru....
    Dan kale hari wage...Eth oya anthima kale wage batalata niyama innings connect wenawa...Samahara wita me series ekeme nelanta ida thiyanawa ohoma idala...Eth sure ne..Dan kale hari thama...:baffled::baffled::baffled:
    Yep lift eka nam siraaa. patta energetic wagema pattama timing miniha form innakota :) miniha Straight lift ekak karanakota blade eka thani kelin thiyenne.e wagemayi bowling th bn. honda striker kenek .duka thama eth hm.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Habai
    Narine Badree Santoke Un 3 dena Form 1ke inna Hinda Indian krayo kada ganda Puluwan Wei ..Pitch 1ke mokak hri deyak tiynawa ne
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16425827 said:
    :yes: eth mun ge le walama cricket tiyanawa bn. e dawas wala amtath uoowa penna be.dakkath match eka nobala yanawa. 2010 WC eka kewema muu nisa mata hithenne :( ethuta eliye hitiyath nambuwayi sallliyi dekama thiyan inna thibuna. buwata one kohoma hari sellam karanna .athmarthakami thamai bt cricket angema thiyanawa. bt eka ape ahin dakinakota waradi :(
    cricket kiyanne team sport ekak. aathmaarathakaamee wela hariyanne naa :frown:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    සනා කියන්නේ අවිවාදයෙන්ම අසමසම ක්‍රීඩකයෙක් ලංකාවෙන් බිහි වෙච්ච. නමුත් සනාගේ ඒ talents එක්ක මේ ඊයේ පෙරේදා ආපු කුසලයව මනින්න යන්න එපා මචං (සනා කියන්නේ all rounder කෙනෙක් කුසල් කියන්නේ keeperයෙක් නේ).

    මම කිව්වේ සනා ක්‍රිකට් ගහන්න පටන් ගත්ත කාලේ ගහපු විදිහයි කුසල් පටන් ගත්ත විදිහයි සන්සන්දනය කරන්න කියලා. අපිට නිකන්ම බැලූ බැල්මට පේනවා කුසලයා ඒ අතින් ඉස්සරහින් ඉන්නවා කියලා (solidity සහ shot selection වලින් වගේම හැම අතින්ම). සනා ක්‍රමක්‍රමයෙන් හොද බැටෙක් වුනා. තාම කුසල්ට හොදටම කාලය තියෙනවා මේ තියෙන talent එක්ක තව ඔපමට්ටම් කරගන්න ඒ වගේම උෘට තවම හොද test match chance එකක් හම්බ වුනේ නෑ. මම හිතන්නේ කුසල්ව විනාශ කරන්නේ නැතුව අපේ අය නිවැරදිව යෙදෙව්වොත් සනාට වඩා හොද batsman කෙනෙක් හදා ගන්න පුලුවන් කියලා.

    උගේ ඉවසීම අඩුයි ඒක තමයි මම දකින ලොකුම දුර්වලතාවය. නමුත් තව ටික කාලයක් කුසල්ව බලපං ඊට පස්සේ උඹට තේරෙයි මම කියපු දේ හරි බව.
    මචෝ ඔය කියන දේ ඇත්ත...ඒත් talent තිබ්බ පලියට ලොකු ගමනක් ගියපු ක්‍රීඩකයෙක් එක්ක මේ ඊලග එකා කියල කියන එක හරහට හිටින්ට පුළුවන්....:oo::oo::oo:
    ඇයි talent තියනව කියන්නෙ ගමන යන්ට ගන්න ticket එක වගේ...ගමන යන්ට ලැබෙන්ටත් පුළුවන් නැති වෙන්ටත් පුළුවන්...ගමන යන්ට මාර මහන්සියක් කැපකිරීමක් කරන්ට ඕනේ..වැටුනහම වලේම ඉන්නැතිව ගොඩ එන්ට ඕනේ...තව ඒව ගොඩයී...:):):)

    මං හිතන්නෙ ඔහොම කියල නියම තැනට ගිය එකම එකා සචීන් විතරයී කියල...සචින්ට අවුරුදු පහලවේ ඉඳල වගේ ඔක්කොම කිව්වෙ මෙන්න ඊලග ගවස්කාර් කියල..ගවස්කාර්ට කිව්ව Little Master කියලමයි සචින්ටත් කිව්වේ...ඒ Pressure එක මැද පොර ගවස්කාර්ට වඩා දුරක් ගියා...ඒත් නිකං නෙවෙයි මාරම කැපකිරීම් කරල..මහන්සි වෙලා....
    Talent තිබ්බට ඒ වලින් වැඩ අරං උපරිම තැනට යන එක තමා අමාරුම....

    මම නං හිතන්නෙ කුසලය සනාට වඩා සංගට ලගයි...උට සනා/සංග ගේ ගති මිශ්‍ර විච්ච අමුතුම පොරක් වෙන්ට කුසලතා තියනවා..ඒත් ඒවගෙන් වැඩ ගන්න එක උටමම වගේ තමයි භාර...ඒක තමයි අමාරුම..
    පොරව ටෙස්ට් ගස්සවන්ට ඕනේ ඉණිම් ගොඩනගන හැටි,Temprement,Shot selection එහෙම හරියට හදන්ට..... ඔව් කොහොමත් පොර හැදිල එයි...ලංකාවෙ එවුං එහෙම talent අපතෙ යවනව අඩුයි..පකිස්තාන් කාරයො වගේ...
    මේ මං ඒක ගැන පොඩි සනා...(Kusal Janith Perera)(http://www.elakiri.com/forum/showthread.php?p=15928582#post15928582)
    treadaට දැම්ම පරණ post එකක්...:):)

    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..
    බොහොම ස්තුතියි මචෝ reply එකට.
    .....!
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ipl contracts :rolleyes:

    Sirawata mata ehemada kiyala hithenawa. Balapan un lakunu ganna kisima uwmanwak thibun na. Ara smith karaya bat kare ada bat ekak alluwa ekek wage. ta single ekak gahaganna ba me paja bowlerslata.. Shitt epa wenawa ban. Cricket kiyanne suduwak ban mehema yanakota..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    07sanjeewakaru මචන් උඹ හිතන්නේ මේ WI උන් ඇඹරෙන්නේ බොලින් හොද හින්දද? නැත්නම් over defensive වුනු නිසාද?
    Mishra ela legspinner...Ashwinth hoda boler...Jadeja Mara widihata improve wechcha left arm spinner kenek...Dan me pitch wala match gahala kadenta patan gena thiyenne...Pitch spin wenawa...Issarahata match wala thawa soin wei...Spinnersla wicket gai...
    Bolimuth hodai..Pitchuth spin wenawa...:baffled::baffled::baffled::baffled:
    Haiiyen gahanta dagaluwata spinn wenawa nan digatama nelanta wenne ne..Kela wanawa...Ada AUS lata anthimata une...Maxwelaya nan talent ekakne..Gahana eka gahanta one...Wicket yanta patan gaththoth aluth ekata awilla settle wenta wela ne...Digatama wananatath lesi ne..Spinnersla hoda nan...
    Me World cup eke pol adiyontama issarahata wada pennanta amaru wei...Pitch spinn wena hinda...Skill thiyana batala one wei...

     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16425944 said:
    eka thamai bn awula :( dilshanuth oya widiyama weida kiyala thamai baya dn :(

    Okawa hetath open karanna daai da dan na...:no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara eka lakunakata mara gannawa indian un:P ahuwoth best batting line up in d world lu:lol:
     
    Status
    Not open for further replies.