෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Jeremy-Renner.gif
 
May 19, 2013
1,864
81
0
Bima watunne neththan echchrai....Habai Helmet wala wadinta ba fielder helmat dan hitiyoth short leg wala wage..
Issara bole bima wadiddi shirt eka thibbath out dunna...:P:P

1999 Sarjha wala tournament final ekka Aravindage out eka dunna Insamam bole bima watenta giyata watune uge bima wathirila thibba shirt ekata...
Dannan eka wenas karala wenta one....:oo::oo::baffled::baffled:

eka thama math baluwe. thank for information mcn
shirt eka uda thibbath awlak na wage. seems legit. bima neweine :P
helmet kathawa nan danan hitiye na. e neethiya poddak awl wage.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    shakib gahanawa lakunu 80 k anamul haq 80 k gahanawa match eka bangaliyo dinanawa .
    උබ අදත් අරුට වල කැපුවා නේද? :lol::lol::lol::lol::lol:

    ආර්.පතිරනයා ශකිබ්ගේ බැටින් ගැන හොද කිව්ව දවසේ ඉදන් ඕක ලකුණු 10ට වඩා ගහලා නැතුව ඇති.....
    මන් කියන්නේ අද මැච් එක නෙමේ ඒෂියා කප් එකේ ඉදන්ම අරු වලේ.....
    මුගේ කටේ තරම කියන්නේ බංගලාදේශ් සීරිස් එක පටන් අරන් මුල් ටිකේ මූ ශකිබ් ගැන වර්ණනා කරපු තරමට අන්තිමට අරුට මැච් 3ක් තහනම් කලත්(අහවල් එක පෙන්නනවා කැමරාවට අහු වෙලා..).....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    matanam deyyane kiyala me west indies karyo ika eliyata dammanam a athi..!!
    muntuh dan indian karayo wagemai...!!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    gayle kiyanne echchara wadek nemei bnz oya Indian ewn uhwa udin thiyagena natuwata..:frown::frown:

    kohomath west indies lageth loku scne wadi dan..!!

    mn hithnne WI un danne pol adi witharaii....
    hoda baller knk ball kaloth WI un abarenawa amabanata.....
    eda api ekka practise match eketh ape balling wala mistake hnda ohoma gahuwe...
    bangali ballling nm chaa kmath....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    gayle kiyanne echchara wadek nemei bnz oya Indian ewn uhwa udin thiyagena natuwata..:frown::frown:

    kohomath west indies lageth loku scne wadi dan..!!

    ඔව් පොන්සියො ටික ලාස්ට් T20 යෙන් පස්සෙ අපිට පින්සිද්ද වෙන්න.. උඩ ගියා..
    warm up මැච් එකේ බ්‍රාවො අන්තිම විකට් එක අරන් දාපු කින්ඩිය දැක්කද..

    අපි නිසයි උන් WC එක ගත්තෙ.. අපි ඉන්දියාවට රෙවෙන්න ගැහුව නිසා උන් ෆයිනල් ආවෙ.. ඒව මතකද දන්නෙ නෑ..

    :rolleyes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    ඔව් පොන්සියො ටික ලාස්ට් T20 යෙන් පස්සෙ අපිට පින්සිද්ද වෙන්න.. උඩ ගියා..
    warm up මැච් එකේ බ්‍රාවො අන්තිම විකට් එක අරන් දාපු කින්ඩිය දැක්කද..

    අපි නිසයි උන් WC එක ගත්තෙ.. අපි ඉන්දියාවට රෙවෙන්න ගැහුව නිසා උන් ෆයිනල් ආවෙ.. ඒව මතකද දන්නෙ නෑ..

    :rolleyes:

    ape ewnuth ban sure na bnz..!!eda dakkane mahelaya gahapu hati netherland team ekata...unge feielding awul hinda wicket ekai giye oya lakunu 40 gahanna..
    nattham wicket 5kwath gihin..!!

    kusaluth welawakata modaya wage gahanwa bnz..!!
    ehen balan dila..uhth thama form eke na bnz..!!
    mehema giyoth nz lath ekka lesi wenne na..
    me sare nz team eka fatta tough..!!:P:P
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa

    ඔව් පොන්සියො ටික ලාස්ට් T20 යෙන් පස්සෙ අපිට පින්සිද්ද වෙන්න.. උඩ ගියා..
    warm up මැච් එකේ බ්‍රාවො අන්තිම විකට් එක අරන් දාපු කින්ඩිය දැක්කද..

    අපි නිසයි උන් WC එක ගත්තෙ.. අපි ඉන්දියාවට රෙවෙන්න ගැහුව නිසා උන් ෆයිනල් ආවෙ.. ඒව මතකද දන්නෙ නෑ..

    :rolleyes:

    sahathika eththa ban
     
    Status
    Not open for further replies.