pp eke keeyak gatthada mun?
අන්තිම බෝලෙට steyn ට හතරක් ගහලයි ඉවර කළේ 
aniwa,eth mun kohata gahuwath uparima single run ekak ganneදැන් නෙදර්ලන්තයට තියෙන්නේ කලබල වෙන්නේ නැතුව ගහන්න. මොකද 83 from 84 balls to win
steyn ට ගහනවා කට්ටිය

aniwa,eth mun kohata gahuwath uparima single run ekak ganne![]()
http://www.crictime.com/cricket_live_streaming_free_7.htmmatch eka pennana links tikak daapanko machanlaaaa![]()
කිව්ව ගමන් dumini ට හයක් ගැහුවා

yea kiwwa gaman myburgh giya

Ridilo...Okun kochchra domestic gahuwath e recored walin kiyanta Amarui...Hogak welawata paja batala set wela porawal wenawa....මචං සංජීව නිකන් ක්රික් ඉන්ෆෝ එකේ කැරකෙද්දි දැක්කේ බං. උඹ නම් මේකට අනිවා ආස වේවි. ලංකාවේ මෙහෙම බෝලරයෙක් මම දැකලාම නෑ. මූව හදලා ගත්තොත් නම් තරිඳු කෞශාල් එක්ක තරිඳුයි, මූයි දෙන්නයි චතුරංග SLA යි දාද්දි කොහොමද මුන්ට ෆේස් කරන බැටාල කොර වෙන කොර විල්ල.ලක්ශාන් රංගික. හිතනවා ක්රික් ඉන්ෆෝ එකේ බොරු නැතුව ඇති කියලා. මැචස් 13 කින් විකට 50 ක්. නරකම නෑ බං. මැච් 13 න් 5 එව්වා 3 ක් 4 එව්වා 2 ක්. මූ ඉන්න ක්ලබ් එක තමයි හරි නැත්තේ. NCC හරි SSC හරි දෙකෙන් එකකට දාලා හැදුවනම් පට්ටයි බං.
තරිඳු කෞශාල් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ බං. මැචස් 20 යි (ඉනින්ග්ස් 35 යි) විකට් 114 යි. මූව දාන්න දැන් කාලේ හරි බං.



Ita passe dan mama pora kiyala innawa nikan kalayak ethakota u dannema nethuwa bahalama yanawa...





















munge yanna giyama poolimata yanne.balahanහයියෝ ඉවසීමක් නෑනේ![]()


dan ena un okkoma yanne lbw walata ooon balahanහෆොයි සවුත් ඇෆ්රිකාවල රෙදි ගැලවෙන්ට යන්නේ.
