෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචං සංජීව නිකන් ක්‍රික් ඉන්ෆෝ එකේ කැරකෙද්දි දැක්කේ බං. උඹ නම් මේකට අනිවා ආස වේවි. ලංකාවේ මෙහෙම බෝලරයෙක් මම දැකලාම නෑ. මූව හදලා ගත්තොත් නම් තරිඳු කෞශාල් එක්ක තරිඳුයි, මූයි දෙන්නයි චතුරංග SLA යි දාද්දි කොහොමද මුන්ට ෆේස් කරන බැටාල කොර වෙන කොර විල්ල.ලක්ශාන් රංගික. හිතනවා ක්‍රික් ඉන්ෆෝ එකේ බොරු නැතුව ඇති කියලා. මැචස් 13 කින් විකට 50 ක්. නරකම නෑ බං. මැච් 13 න් 5 එව්වා 3 ක් 4 එව්වා 2 ක්. මූ ඉන්න ක්ලබ් එක තමයි හරි නැත්තේ. NCC හරි SSC හරි දෙකෙන් එකකට දාලා හැදුවනම් පට්ටයි බං.



    තරිඳු කෞශාල් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ බං. මැචස් 20 යි (ඉනින්ග්ස් 35 යි) විකට් 114 යි. මූව දාන්න දැන් කාලේ හරි බං.
    Ridilo...Okun kochchra domestic gahuwath e recored walin kiyanta Amarui...Hogak welawata paja batala set wela porawal wenawa....:no::no::angry::angry:Ita passe dan mama pora kiyala innawa nikan kalayak ethakota u dannema nethuwa bahalama yanawa...:angry::angry::angry::angry:

    Recored Ganen wadak ne eth meka maru...Uge bowling action eka.....
    Slow left-arm chinaman
    E action ekata oya wicket gana maru...
    Mara patient ekak one Leggek hadenta...U left arm legek nan pattama patta...
    Muwa balanta thiyenne selectorsla...Mula idala balala hadanta thiyenne...
    Ado maru soya ganeema....:):):):):):):)

    Domestic recored walin playersla kiyanta bari hinda thama selectorslata match balanta kiyanne...samahara wita mu...Thariduwatath wada hoda athi....Oya boling action eka nan marai..Haduwoth pissu kora bolerayek hada ganta puluwan....
    Hadanta thiyenne muwanan....
    Ela macho....:P:P:P:P
    Ara Indian Under 19 team eke hitiya Kuldeep Yadeve Oya wage ekek...
    Paja Left arm legekuta unath ona welawaka ona gemak karakawanta puluwan....
    Murali wage..Muralige spin eka ganta puluwan conventional action ekakin....:):):)
    Mu bole karanawa balanta asai...:):):):)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අයියෝ තව එකක් :( . මෙච්චර හොඳට කරගෙන ආපු එක වැඩක් නැති වෙයිද ?? :dull:
     
    Status
    Not open for further replies.