Left arm leggiela thawath amaru hugak inne Right hand batrsmanla hinda...සිරා ලෙගී ලට ස්ප්‍රින්ග් සපෝර්ට් එක නැති පිච් එකක උනත් ටිකක් ස්ප්‍රින් කරන්ට පුලුවන්නේ උන්ගේ ආර්ට් එක නිසා. ලෙෆ්ට් ආර්ම් ලෙගීලට තවත් හොඳට පුලුවන්. අනික බෝලින්ග් ඇක්ශන් එක නිසා පික් කර ගන්නත් අමාරුයි. පෝල් ඇඩම්ස්, බ්‍රෙඩ් හොග් දෙන්නව විතරයි මම දන්නේ ඉන්ටර්නැශනල් ලෙවල් එකේ. කුල්දීප් යාදේව්ට නම් අඹ සරණයි කාවි ඌව පියුශ් චවුලව කෑවා වගේ ඉන්දියන් ගොන් හැතිකරේ. මූව හදලා ගත්තොත් සිරාම සිරා බං. කොහොමත් ඉස්සරහට ටීම් එකේ චතුරංගයත් ප්ලේස් එකක් හදා ගනියි. එතකොට හේරත් ගියාම Off Break සචිත්ර, කෞශාල්. Leg Break සික්කුවා. SLA චතුරංග එතකොට මෙච්චර කාලෙකට ලංකාවට නැතුව හිටපු SLA Chinaman බෝලරයකුත් හැදුනොත් නම් ආයේ ලෝකේ ඕනෙම පිච් එකක බැටාලට හිර කරන්ට පුලුවන් ස්ප්‍රින් සෙට් එකක් ලංකාවේ හැදෙයි බං. තියෙන්නේ මුන්ව හොඳට බලාගන්න එක තමයි බං නාස්ති වෙන්ට නොදී.මටත් සිරාවට ආසයි මුගේ බෝලින්ග් ඇක්ශන් එක බලන්ට. පට්ටම ආර්ට් එකක් ඇත්තේ.



Habai danmamma kiyanta ba mu gana...


Mole thiyana ekek SLC eke hitiyoth baluwoth hodai...Kohomath mokada kiyala balala inta one..Tikak Warne wage thdiyek unoth thawath hodai...



Chainrmanla wadiya ne ban..man hithanne Lankawe domestic wala nethuwa ethi aya decent chanmanayek...Hitiyoth athal ekata dana ekek...


Kohomath Lankawe ekek leggek wela Fulltoss watila 6ye ewa,Half tracker wadila parawal wadeddi Legspin atha arala wena monawa hari karanawa...Eka thama offspinnerla wahi wahala inne...



Mu nan ochcharakal ohoma inne..Legspin wala raha therila wage....



Mui..Sikkuwa set karanan kethama wadak karanta puluwan...E asse Thariduwa keliyoth balamu balamu...
Eth thama owa heena witharai...



Penawane Dan Thahirayata hirawena hati...
Ei..Googlya hoya ganta ba..E asse Slider,Flipper gahuwama Mala wikarayak wenaewa....Anthima eunta nan hoyaganta hambenne....
Chainan la Idala thiyenne Athe agili ganata....
Chuck fleetwood smith,Garry Sobers..(Sobersta left arm orthdox,Fast th puluwan),Paul Adams,Brad Hogg thama....
Ekek haduwoth ammo man eha ahakata gannethiwa balanne...Okuntharan lassana wadakarayo aya ne....Leggala thama leggala...



Chathurangayanan ODI bolerayek...Balamuko...
Ela..Ela..Ridila Hoyagaththa Boleraya...
Elama Soyaganeemak macho...
Habai thama u mula akuruwath kiyala ne..Balamu...



Giggiyath kiya kiya hitiye Leggek one kiya kiya...



Me thiyenne man Asama video ekak...Shane Warn Bole karanawa Mirror karala thiyenne...U dan Chanman boler kenek......Mu wage 1/4 ekek haduwath ethi...




left handed SHANE WARNE vs MICHAEL ATHERTON - all 10 dismissals in test cricket!
Last edited:







