sikuwa gahanne natte ai ban legilata wicket enawa me pitch eke Dilshanuth ara Sachin wage wegena enawa ...Gahuwoth match paradai
දිශාන් ඉතින් ෆෝර්ම් එක ගන්ට බෝල කකානේ ගැහුවේ. ඌ කලියෙන් අවුට් උනානම් අපේ උන් ඔයිට වඩා ගහලා බං.සික්කුට ඇතුලෙන් කැපිල්ලක් තියෙනවද කොහෙද බං. එක්කෝ ඌ සනත්ට උගේ ගෑණිව යවන්නේ නෑ අජන්ත මෙන්ඩිස් වගේ.





