෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sikuwa gahanne natte ai ban legilata wicket enawa me pitch eke Dilshanuth ara Sachin wage wegena enawa ...Gahuwoth match paradai

    දිශාන් ඉතින් ෆෝර්ම් එක ගන්ට බෝල කකානේ ගැහුවේ. ඌ කලියෙන් අවුට් උනානම් අපේ උන් ඔයිට වඩා ගහලා බං.සික්කුට ඇතුලෙන් කැපිල්ලක් තියෙනවද කොහෙද බං. එක්කෝ ඌ සනත්ට උගේ ගෑණිව යවන්නේ නෑ අජන්ත මෙන්ඩිස් වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mendiyata ba me dew hinda asia cup eke okawa nathuwa suranga damme ekane bn...
    ape unta owa kiyala wadak na bn :angry::angry:

    sikkuta match dunne nathi hinda kma karaida danne na.mn hithnne na ape un risk ekak gani kiyala oota chance deela :no:

    ම්ම්. ඔව් මෙන්ඩිස්වම දාගෙන ගහයි සමහර විට හරක් ‍රැල.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දිශාන් ඉතින් ෆෝර්ම් එක ගන්ට බෝල කකානේ ගැහුවේ. ඌ කලියෙන් අවුට් උනානම් අපේ උන් ඔයිට වඩා ගහලා බං.සික්කුට ඇතුලෙන් කැපිල්ලක් තියෙනවද කොහෙද බං. එක්කෝ ඌ සනත්ට උගේ ගෑණිව යවන්නේ නෑ අජන්ත මෙන්ඩිස් වගේ.

    OW ban kisima sure ekak natuwa gahuwe place eka beraganna wage ...Mahelaya gahuwe nathan apita apath nati wenawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    NZ eke num aniwa Menda halayi habai Dilshan num gahai ..Tiriyata Chance ekak hambena ekak na ..Aparade Hoda form eke inna welawe ...Man of the serious una batman eliye tiyanawa kiyanne aparadayak

    katha karala wadak na bn...thirige feilding unath supiri
    adath mahela wenuwata oo hitiye...

    දිශාන් ඉතින් ෆෝර්ම් එක ගන්ට බෝල කකානේ ගැහුවේ. ඌ කලියෙන් අවුට් උනානම් අපේ උන් ඔයිට වඩා ගහලා බං.සික්කුට ඇතුලෙන් කැපිල්ලක් තියෙනවද කොහෙද බං. එක්කෝ ඌ සනත්ට උගේ ගෑණිව යවන්නේ නෑ අජන්ත මෙන්ඩිස් වගේ.

    oka kapati wadak kale....
    gahuwe na alla alla shape eke uge place eka hada gatta :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    OW ban kisima sure ekak natuwa gahuwe place eka beraganna wage ...Mahelaya gahuwe nathan apita apath nati wenawa

    ඔව් බං. ඒත් මහේල අවුට් එකට හොර කරලා උන්න නිසා. ඒ ගහපු ලකුණු 89 ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ බං. හොරකරලා ලබන ජයග්‍රහණය පරාජ 10 කටත් වඩා මහාම මහා පිළිකුලක්, නින්දාවක් බං.
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    තාම නින්ද යන්නේ නැහැ බන් new zealand match එකත් අදම තිබ්බනම් හොදඉ වගේ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    katha karala wadak na bn...thirige feilding unath supiri
    adath mahela wenuwata oo hitiye...

    oka kapati wadak kale....
    gahuwe na alla alla shape eke uge place eka hada gatta :angry::angry:

    කමක් නෑ මහ උන් තුන්දෙනා යනවනේ කප් එකෙන් පස්සේ. දිල්ෂාන් උනත් අද පට්ට ආත්මාර්ථකාමී ගේම් එකක් ගැහුවේ බං. කතාකරලා වැඩක් නෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    තාම නින්ද යන්නේ නැහැ බන් new zealand match එකත් අදම තිබ්බනම් හොදඉ වගේ :(

    hitapn hitapn 31 api gahai aniwa :)

    කමක් නෑ මහ උන් තුන්දෙනා යනවනේ කප් එකෙන් පස්සේ. දිල්ෂාන් උනත් අද පට්ට ආත්මාර්ථකාමී ගේම් එකක් ගැහුවේ බං. කතාකරලා වැඩක් නෑ.

    dila gana katha karala wadak na....
    mahela machn mona unath gahuwa....dakkane oo balls kawe na loweth...
    oo dilatath gahanna gaga gahuwe...
    Dila ain wena eka hodai
    oo dn T20 walata awl....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බං. ඒත් මහේල අවුට් එකට හොර කරලා උන්න නිසා. ඒ ගහපු ලකුණු 89 ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ බං. හොරකරලා ලබන ජයග්‍රහණය පරාජ 10 කටත් වඩා මහාම මහා පිළිකුලක්, නින්දාවක් බං.

    Mahelaya kranna deyak na bun uuta sure nati nisa U giye natte eka hidna eka horayak kiyanna bane ban
    Anika Kusal ge eka out na neda?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දිශාන් ඉතින් ෆෝර්ම් එක ගන්ට බෝල කකානේ ගැහුවේ. ඌ කලියෙන් අවුට් උනානම් අපේ උන් ඔයිට වඩා ගහලා බං.සික්කුට ඇතුලෙන් කැපිල්ලක් තියෙනවද කොහෙද බං. එක්කෝ ඌ සනත්ට උගේ ගෑණිව යවන්නේ නෑ අජන්ත මෙන්ඩිස් වගේ.
    :angry::angry:
    මෙහෙම කැත කතා කියන්න එපා යකෝ.මෙන්ඩිස්ව දැම්මට දාපු එකාට බැනපන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :growl:

    Bjv_dkwCEAATjJU.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    hitapn hitapn 31 api gahai aniwa :)

    dila gana katha karala wadak na....
    mahela machn mona unath gahuwa....dakkane oo balls kawe na loweth...
    oo dilatath gahanna gaga gahuwe...
    Dila ain wena eka hodai
    oo dn T20 walata awl....

    Mahela karanna oni de kala ban ..Dila kare place eka beraganna hadapu eka
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් බං. ඒත් මහේල අවුට් එකට හොර කරලා උන්න නිසා. ඒ ගහපු ලකුණු 89 ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ බං. හොරකරලා ලබන ජයග්‍රහණය පරාජ 10 කටත් වඩා මහාම මහා පිළිකුලක්, නින්දාවක් බං.

    Ekata mahelata ho onama batsman kenekta weraddak kiyanna ba ban. Uta aithiyak thiyenawa doubt ekak thiyenawa nam ahanna. Umpirela dana ganna one hari decission eka denna ethakota. Othana weradda une decission eka deepu umpire athin nathuwa mahela athi neme
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dila gana katha karala wadak na....
    mahela machn mona unath gahuwa....dakkane oo balls kawe na loweth...
    oo dilatath gahanna gaga gahuwe...
    Dila ain wena eka hodai
    oo dn T20 walata awl....

    :(:( වැඩක් නෑ බං ඌ යන්නේ නෑ. මාසෙට කෝටිය පන්නලා සැලරි එකක් ගන්න එකෙක් ළමයට දෙන්න තියෙන නඩත්තු 20,000 දෙන්නේ නැතුව පෙරේත කමේ ඉන්න එකේ තව තව මැරුණම පෙට්ටියට දාගෙන යන්න ගොඩ ගහ ගන්න එපාය බං. දැන් ‍රැඩිකල් බුවාට මල පැනලා බනියිද දන්නේ නෑ ප්ලේයර්ස්ලට පන්නව කියලා.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචන්ල කුසල්නුත් දැන් සනා වගේ ඌ top score කරපු මැච් දෙකම අපි දින්නා ගහපු නැති එක පරාදයි

    ඕලන්දකාරයො උන්ගේ ඊලග මැච් දෙකෙන් එකක් දිනව මට හිතෙනව එන්ගලන්තේ කනව උන්ගෙන් :)
     
    Status
    Not open for further replies.