kohomada kellek tana pennuwa nam mala kaliyai nepaw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa
pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.![]()
kallo monawa dannawada ban unut kamati ati lankawa dinanawata itin
oka denenna ratin pita gihin inna one ban lankawe un awilla dinanakota
oka hodatama penawa australia and england wala gihin match gahanakota

උබට ඔච්චර මල අපි කාපු හින්දනේ බන්....
දැන් අපි දින්නා නම් උබටත් කික් එකනේ...
ඔහොම තමා මචන් මැච් වල....
2007 වර්ල්ඩ් කප් එකේ අපි ඉන්ගල්න්ඩ් උන්ට ගැහුවා මතකද?
එදා දවස මට අද වගේ මතකයි....
එංග්ලන්ඩ් උන් පොඩි ටබ් එකක ඉදන් බියර් ගගහ මැච් එක බැලුවේ.....
අන්තිම හරිය දෙපැත්තටම 50 50 වගේ ආවේ....
අරුන් බියර් බොන ආතල් එකත් නවත්තලා මැච් එක බලනවා....
එන්ගල්න්ඩ් උන් කෑවා.... උන්ට පට්ට මල...
වතුරට ගගහ උන් හිටියේ....
ඔහොම තමා බන් ක්‍රිකට්......
මැච් දින්නම එහෙමයි පරදිද්දී එහෙමයි....
මැච් කන්න යද්දී එහෙමයි දිනන්න යද්දී එහෙමයි.....
මේ කෙල්ලෝ නොර්මල් බන්.... උන්ට බැනලා වැඩක් නෑ
මෙච්චර ලකුණු ගහලත් උන්ගේ ආතල් එක කෑවේ අපේ උන්නේ......

ඊ ලඟ එකත් කෑවොත් ඇස්වහ දෙපිටින් යාවි බං.![]()

paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa
pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.![]()

ඊ ලඟ එකත් කෑවොත් ඇස්වහ දෙපිටින් යාවි බං.![]()

mendiya army karaya yako wedi tiyaganida danne nesira sira....
unge aathal eka mendiya kawa......
ada mendiyage ganita hachin yanwa athi ho gaala![]()
kohomada kellek tana pennuwa nam mala kaliyai ne
ekiwa desa drohi karala colombo town aka wate pelapali yawi ape un

aniwaryen machan eka attha.kallo monawa dannawada ban unut kamati ati lankawa dinanawata itin
oka denenna ratin pita gihin inna one ban lankawe un awilla dinanakota
oka hodatama penawa australia and england wala gihin match gahanakota

ne oi sirawata ara hageem walata wahal wena seen ekak wenna athi ban.
un danneth nethiwa athi samaharawita e video karapu ekak
hari hari mama duk gannarala newei mama giya
![]()

අපෝ මූට නම් කිරිය එපා වෙලාද කොහෙද.![]()

kohomada kellek tana pennuwa nam mala kaliyai ne
ekiwa desa drohi karala colombo town aka wate pelapali yawi ape un

10 balls changed in 40 overs...that's how wet the ground was. Would referee allow the match to start if d ground is that wet after rain? NO
සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

akane machan rata gana adare wedi wenne ratin pita giyama ban wediyenmaaniwaryen machan eka attha.
jathika geeya kiyaddi unath match ekak yaddi mulu lokema eka ahan innawa kiyala daneddi denen hegeema wachanin nima karanna be machan.![]()