෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa:(:nerd:
    pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.:baffled:
    kohomada kellek tana pennuwa nam mala kaliyai ne
    ekiwa desa drohi karala colombo town aka wate pelapali yawi ape un
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට ඔච්චර මල අපි කාපු හින්දනේ බන්....
    දැන් අපි දින්නා නම් උබටත් කික් එකනේ...
    ඔහොම තමා මචන් මැච් වල....
    2007 වර්ල්ඩ් කප් එකේ අපි ඉන්ගල්න්ඩ් උන්ට ගැහුවා මතකද?
    එදා දවස මට අද වගේ මතකයි....
    එංග්ලන්ඩ් උන් පොඩි ටබ් එකක ඉදන් බියර් ගගහ මැච් එක බැලුවේ.....
    අන්තිම හරිය දෙපැත්තටම 50 50 වගේ ආවේ....
    අරුන් බියර් බොන ආතල් එකත් නවත්තලා මැච් එක බලනවා....
    එන්ගල්න්ඩ් උන් කෑවා.... උන්ට පට්ට මල...
    වතුරට ගගහ උන් හිටියේ....
    ඔහොම තමා බන් ක්‍රිකට්......
    මැච් දින්නම එහෙමයි පරදිද්දී එහෙමයි....
    මැච් කන්න යද්දී එහෙමයි දිනන්න යද්දී එහෙමයි.....
    මේ කෙල්ලෝ නොර්මල් බන්.... උන්ට බැනලා වැඩක් නෑ
    මෙච්චර ලකුණු ගහලත් උන්ගේ ආතල් එක කෑවේ අපේ උන්නේ......

    අපෝ කතා කරලා වැඩක් නෑ බං. :(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paw ban me video karana un camera ekata hagumbara seen tikak allala ara kello set eka dan patta gahanawa:(:nerd:
    pitarata un camera eka alladdi kello than deka pennanne ban ewatanam mokuth kiyanne ne.oken wena apahasayak ne ban.balana ekage manasa anuwa thamai eka therunganne.owa samanyai mama nam kiyanne.:baffled:

    ඔව් උන්ටත් ලැජ්ජ නෑ කුපාඩි හැත්ත. ඒකම පෙන්නනවා තවත් ශික්. :(:(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    sira sira....
    unge aathal eka mendiya kawa......
    ada mendiyage ganita hachin yanwa athi ho gaala :lol::lol:
    mendiya army karaya yako wedi tiyaganida danne ne
    mona karannada naraka walawa ban
    samahara welawata mendiya game aka gahanawa
    samahara welawata malingaya gahanawa
    kula gahanawa
    habai samahara walawata bari wana walawal tiyenawa
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kallo monawa dannawada ban unut kamati ati lankawa dinanawata itin
    oka denenna ratin pita gihin inna one ban lankawe un awilla dinanakota
    oka hodatama penawa australia and england wala gihin match gahanakota
    aniwaryen machan eka attha.
    jathika geeya kiyaddi unath match ekak yaddi mulu lokema eka ahan innawa kiyala daneddi denen hegeema wachanin nima karanna be machan.:):(
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    10 balls changed in 40 overs...that's how wet the ground was. Would referee allow the match to start if d ground is that wet after rain? NO
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දිල්ශාන් කාරය හරියන්නෙ නැහැ බන්.. odi වගේ t20 ගහන්න බැහැනෙ.. sr 100 තියාගෙන ගහන්න දිල්ශාන් ඕනෙ නෑ නෙ තිරිමාන්නට බැරියෑ.. දිල්ශාන්ව එළියෙන් තියල.. මහේලය එක්ක කුසල් ඇවිත් open කරා නම් හොදයි බන්.. මහේල කාරය opening ආපුවාම පට්ට ෆෝම් එකෙන් සෙල්ලම් කරන්නේ.. previous records බැලුවහම ඕන එකෙක්ට පේනව.. අනේ මන්ද බන්.. මෙන්ඩිස් ට බැනල වැඩක් නැහැ.. බෝලෙ ග්‍රිප් වෙන්නෙ නැහැ බන්.. දවල් තියන මැච් එක nz.. මෙන්ඩිය හිටියට කමක් නැහැ ඒ මැච් එකේ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මූට නම් කිරිය එපා වෙලාද කොහෙද.:angry::angry:

    පිස්සුද බං එහෙම නෙමෙයි. අපේ උන්ගේ හැටිනේ. අපිට බලාපොරොත්තු දීලා දීලා කෙලෝලා අපිට ඇරලා එනවා. නවසීලන්තේනම් ටිකක් භයානකයි බං.උන්ගේ ඔක්කොම වගේ පට්ටම ෆෝර්ම් එකේ බං. :(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට බං. මෙච්චර කාලෙකට රටේ නම කාලා නෑ ඔහොම ගොන් වැඩ කරලා. දැන් ඉතින් ට්‍රොල් පේජ් වල වෙන්දේසි වෙනවා ඇති.

    pinthura tikanam ganata wedila thiyenawa :baffled:



     
    Status
    Not open for further replies.