෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එල ලොක්කා
    හොඳ තීරණයක් ගන්න උදව් වෙන එක ගැන හිතල සතුටු වෙමු:):)
    ඔහොම controversial decisions හැමදාම නෑනේ.අපිට කෑ ගහන්නත් එක්ක හොඳා :rofl::rofl:
    Batayo...
    Api ke gahanawane ban owa nethi unath...Bindumalaya,Pathiranaya,Erosanaya,.....:P:P:P:P:P:P:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    චන්දිමාල් නම් දාන්න කලෙක ෆෝරම් වෙලත් නැහැ ගහලත් නැහැ අන්තිමට 56 ගැහුවේ 2011 ..එකත් උගේ පලවෙනි 50 :lol::lol::lol::lol::lol::lol:
    ai ban pakistan series eke 60+ gahuwe eka match ekaka :rolleyes: (ODI)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ බං එහෙම නෙමෙයි මම නම් කියන්නේ ෆෝර්ම් එකේ නැති වෙද්දි අයින් කරන්ට ඕනේ බං. නැතුව වැඩක් නෑ. මට මතකයි උඹ අර එකෙක් එක්ක වලි දාගත්තා :P:P.

    මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..:lol::lol::lol:

    චන්දිමාල් නම් දාන්න කලෙක ෆෝරම් වෙලත් නැහැ ගහලත් නැහැ අන්තිමට 56 ගැහුවේ 2011 ..එකත් උගේ පලවෙනි 50 :lol::lol::lol::lol::lol::lol:

    ඇත්තටම ඌ ටී20 වල ෆෝම් එකේ ඉන්නව මම දැකලම නෑ:oo:...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන:P:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16447692 said:
    dilshan, mendis, mathews, bowling and fielding bara chandimalu thamai match eka ka gaththe.
    dilshan t20 opener kenek widiyata newe gahuwe.
    mendis gana katha karanna wadak na. eth spinnerslatama over dunna thisarawa try karala balanne nathiwa. adu gane last over ekawath thisarata denna thibuna mathewsta nodi.
    mathews onewata epawata kammaliyek wage ball kare, line ekak thibunema na.

    anika Bopara kalinma kiyala thibuna malinagage bowling speed eka use karala piti passata gahana kathawak. ekata field eka hadala thibune na. apu gamanma malingata pitipassata 4 dekak gahuwa. adu gane eka 4 ekak gahuwama pitipassata fielder kenek danna thibuna, piti passata gahana kathawak kiyala thibunath nisa. 4 dekak gahana kanma hitiya fielder kenek place karanna.

    machn thisarayata ball danna amaru una.dakkane oo dapu hari
    1 over 14 runs gya.... eetath hariyata dammeth na.
    mathews nm ohoma thama normal danne bn... :lol::lol:

    adoo bopara ehema seen ekak kiyala thibbada? :oo:
    ekada danne na malingaya yorkerma damme :lol::lol:
    mn hithnne uge 24 balls walin 20 wath yorker wnna athi :lol::lol:

    malingata 4 ewa 2k gahaddith machn match ekata kela wela thibbe....
    eka nawaththanna ba :no:
    dilshan+mendis thama kawe wade :angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    එහෙමම කියන්නත් බෑ බන්:no::oo:...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්‍රයි කරේ පාට්නශිප් එක දාන්න:rolleyes:..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති:oo::baffled:...
    උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...

    මටත් හිතෙන්නෙ එහෙමයි :):)
    සැලකිය යුතු~කිසියම් ක්‍රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්‍රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...:P:rofl:
    අත්දැකීම් :rofl::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamai :P
    habai oya wage catches waladi fielder tath kohomath sure ekak naa ekanisa uta banala wadakuth naa

    ෆීල්ඩර්ගේ වරදක් කියන්න බෑ ෂෝන් පොලොක් කරා වගේ නෙවේනේ :)
    මහේලත් එක පාරක් ඔහොම අහක බලන් කැච් එකක් අල්ලලා, පස්සේ replay එකේ බෝලේ බම්ප් වෙනවා දැක්කම ගිහින් සොරි කියනවා බැට්ස්මන්ට
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ දැන් මූට කොහොමත් ගහන්න වෙන්නේ නෑ නේ බං. මහ බලු මිනිස්සු බං මහේලයයි, සංගයි, දිල්ෂානුයි, මාලිංගයයි ප්ලෑන් කරලා ගහපු ගේමක් ඕක චන්දියට කෙළවන්ට :lol:. බලපන් අතර ඕවරේ දාන්ට ගත්තු වෙලාව. අපේ චන්ඩි බන්ඩි. මුන් මැච් එක පරදිනවා කියලා තේරුන නිසා චන්ඩි මාල්ව හලලා ගහන්න කුමන්ත්‍රණයක් ගහලා තියෙන්නේ ඊයේ 18 වෙනි ඕවරේ දාගන්ට බැරුව :angry::angry:.
    mam kiwwe dila gana :rofl:
    chandiya ge place ekata prasanna aawoth ela sandudata :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..:lol::lol::lol:

    ඌ දාලා තියෙන ගොන් තර්ක එක්ක තොටනේ යකෝ පිස්සු ආයේ එල්ලි එල්ලි වාදෙටයන්ට.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැතිව්ස් මහ චාටර් ආත්මාර්ථකාමි ඩයල් එක නේද බං? චන්දි හොඳයි තව ඌ එක්ක බලද්දි. හා නැද්ද කියපන්? :oo::oo:

    මැතිව්ස් T20 වලදී එහෙම නැනේ :P:P

    උ ODI වලදී තිසරයා කපන්නනේ සුදු ආත්මාර්ථකාමි වෙන්නේ :baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපේ උන් දිනනවා බං. මොකද දන්නවද නිව්සීලන්ඩ් උන් ලෝකේ මොන ටීම් එකට වැඩ දැම්මත් උන් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට බයයි. වර්ල්ඩ් කප් සෙමි වල සෙට් වෙලාම කාලාද කොහෙද. ඉන්දියාවට අපේ උන් තියෙන බය තමයි උන් අපිට තියෙන්නේ. හැබැයි කියන්ට බෑ ඉන්දියාවට අපේ උනුත් ඉඳලා හිටලා ගහනවනේ.
    ekanan aththa :yes:
    eth englanda ewunuth ehema thamai ban hitiye
    eeye match ekata kalin t20 4k gahala 1i dinala thibbe :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රජ්ජුරුවෝ;16447755 said:
    ෆීල්ඩර්ගේ වරදක් කියන්න බෑ ෂෝන් පොලොක් කරා වගේ නෙවේනේ :)
    මහේලත් එක පාරක් ඔහොම අහක බලන් කැච් එකක් අල්ලලා, පස්සේ replay එකේ බෝලේ බම්ප් වෙනවා දැක්කම ගිහින් සොරි කියනවා බැට්ස්මන්ට
    maiyage siddiya mata mathakai :yes:
    mokadda pollock ge scn eka : :eek:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamai :P
    habai oya wage catches waladi fielder tath kohomath sure ekak naa ekanisa uta banala wadakuth naa

    ඒත් හෙන ෂුවර් එකක් පෙන්නන්නේ නැතුව ෂුවර් නැත්නම් කියන්න තියෙන්නේ. bounce කැච් නම් අල්ලේ වදිනවා තේරෙනවා.ඇඟිලි වල විතරක් වැදිලා අල්ලේ වදිනවද නැද්ද කියල කියන්න ෆීල්ඩර්ට අමාරුයි නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubata amu kawilada :eek:

    මැතිව්ස් T20 වලදී එහෙම නැනේ :P:P

    උ ODI වලදී තිසරයා කපන්නනේ සුදු ආත්මාර්ථකාමි වෙන්නේ :baffled:

    නෑ නෑ මට ඕනේ උනේ මැතිව්ස්ට බනින්ට නෙමෙයි බං. උඹ කව්ද කියලා හොයාගන්ට. මැතිව දැන් කැප්ටන් කෙනෙක් හැටියට මැචුවර් වෙනවා. මොකද උඹ පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් කරපු කෙනෙක් අලුත් එකකින් ආවේ කියලා කිව්ව නිසා.මොකද කෙනෙක් හිටියා කමෙන්ට් කරපු චන්දිමාල්ට බැනපු. ඒ වගේම මැතිව්ස් තිසරට කැපිල්ල දානවා කියපු. උඹ තමයි අර එක පාරක් ජංගි මාල් කියලා ටැග් එකක් දැම්මේ. හික්ස්.නම කියන්ට ඕනේ නෑ නේ නේහ්? :P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..:lol::lol::lol:

    ඇත්තටම ඌ ටී20 වල ෆෝම් එකේ ඉන්නව මම දැකලම නෑ:oo:...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන:P:rofl:

    haapoiii api ohoma banna okata pakisthan tour ekedi....
    moo anthimata gahuwane bn match winnig inng ekak... :lol::lol:

    අපේ උන් දිනනවා බං. මොකද දන්නවද නිව්සීලන්ඩ් උන් ලෝකේ මොන ටීම් එකට වැඩ දැම්මත් උන් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට බයයි. වර්ල්ඩ් කප් සෙමි වල සෙට් වෙලාම කාලාද කොහෙද. ඉන්දියාවට අපේ උන් තියෙන බය තමයි උන් අපිට තියෙන්නේ. හැබැයි කියන්ට බෑ ඉන්දියාවට අපේ උනුත් ඉඳලා හිටලා ගහනවනේ.

    machn e kale NZ un neme dn...
    welawata jesssy rider na.
    bt guptil,macclum form inne.
    habai mn eka deyak kiyannam.
    mn eye crickinfo eke baluwe mewa.ape team eke wage unge batting powerfull na... :no:
    WI vs NZ match ekaka NZ un chase karn gahala 160 wage.eke guptil 100+ gahala.me kiynne T20 wala.
    bt unge batting order eke loku form ekak na pena widiyata......
    bt me T20 nisa mkt sure karanna ba.... :no::no:
    bt apita hoda chance ekak thiyenwa match eka gahanna :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..:lol::lol::lol:

    ඇත්තටම ඌ ටී20 වල ෆෝම් එකේ ඉන්නව මම දැකලම නෑ:oo:...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන:P:rofl:

    :lol::lol::lol::lol::lol:

    ai ban pakistan series eke 60+ gahuwe eka match ekaka :rolleyes: (ODI)

    මන් කිව්වේ T20 බන්..බලපං උගේ record

    Y6Yw6Sn.png
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒත් හෙන ෂුවර් එකක් පෙන්නන්නේ නැතුව ෂුවර් නැත්නම් කියන්න තියෙන්නේ. bounce කැච් නම් අල්ලේ වදිනවා තේරෙනවා.ඇඟිලි වල විතරක් වැදිලා අල්ලේ වදිනවද නැද්ද කියල කියන්න ෆීල්ඩර්ට අමාරුයි නේ?
    bounce catch thiyenawa banz fielderta maraa confident alluwa kiyala eth replay eka balladi dashama gaanak issarahin pitch wela. eka fielder danne naa pitch una kiyala. ehema scn wenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ekanan aththa :yes:
    eth englanda ewunuth ehema thamai ban hitiye
    eeye match ekata kalin t20 4k gahala 1i dinala thibbe :dull:

    ඔව් ඒ උනාට බං ඉන්ග්ලන්ඩ් උන් අපේ උන්ට බය නෑ නේ. නවසීලන්තේ උන්ට තියෙනවා අපේ රටේ නම ඇහුනම කලිසමේම යන සීන් එකක්. ඒකයි අපිට ශුවර් එකක් තියෙන්නේ. බලමු.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :P:P:P:P:P:P

    Pathiranaya iye Mandis bola 12n 50k gahanwa kiwwane...
    Uta 50 k gahuwa......:lol::lol::lol::lol::lol:

    Mendata ovareta 25k gahuwane....Thawa eka overayak thibba nan sirawatama bola 12n 50k gahanawa...:angry::growl::lol::lol::lol::lol:

    Monawa unath me ground wala dew ekanan wadiy...Melo rahak ne....

    Ow premadasa eke reta issara gahaganta bane...
    Hawasa muraliya ehema dagalala turn karanta hadanawa...
    Reta Uwaraj sing ohe atha karakawala awilla warne wage turn karanawa...:P:P:P:P:P
    Aya reta swing wnawa ho...gala...

    Dannan 2011 World Cup ekata pitch eka relay keruwain passe thama Pissu kelinta patan gathhe ne.....:P:P:P:P:P

    ow bn me ground eka melo wadak na.... dew watunama anathai....
    bangali medi karana ekekma kiwwa eye dew wadi hodata wadi kiyala....
    ethkta kmath ape unta amarui...
    machn dew thiyena pitch wala play karaddi fast baller knk waasi neda?
    mn kiynne suranga lakmal wage?
     
    Status
    Not open for further replies.