Batayo...එල ලොක්කා
හොඳ තීරණයක් ගන්න උදව් වෙන එක ගැන හිතල සතුටු වෙමු
ඔහොම controversial decisions හැමදාම නෑනේ.අපිට කෑ ගහන්නත් එක්ක හොඳා![]()
Api ke gahanawane ban owa nethi unath...Bindumalaya,Pathiranaya,Erosanaya,.....







Batayo...එල ලොක්කා
හොඳ තීරණයක් ගන්න උදව් වෙන එක ගැන හිතල සතුටු වෙමු
ඔහොම controversial decisions හැමදාම නෑනේ.අපිට කෑ ගහන්නත් එක්ක හොඳා![]()







ai ban pakistan series eke 60+ gahuwe eka match ekakaචන්දිමාල් නම් දාන්න කලෙක ෆෝරම් වෙලත් නැහැ ගහලත් නැහැ අන්තිමට 56 ගැහුවේ 2011 ..එකත් උගේ පලවෙනි 50![]()
(ODI)නෑ බං එහෙම නෙමෙයි මම නම් කියන්නේ ෆෝර්ම් එකේ නැති වෙද්දි අයින් කරන්ට ඕනේ බං. නැතුව වැඩක් නෑ. මට මතකයි උඹ අර එකෙක් එක්ක වලි දාගත්තා.



චන්දිමාල් නම් දාන්න කලෙක ෆෝරම් වෙලත් නැහැ ගහලත් නැහැ අන්තිමට 56 ගැහුවේ 2011 ..එකත් උගේ පලවෙනි 50![]()
...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන

රජ්ජුරුවෝ;16447692 said:dilshan, mendis, mathews, bowling and fielding bara chandimalu thamai match eka ka gaththe.
dilshan t20 opener kenek widiyata newe gahuwe.
mendis gana katha karanna wadak na. eth spinnerslatama over dunna thisarawa try karala balanne nathiwa. adu gane last over ekawath thisarata denna thibuna mathewsta nodi.
mathews onewata epawata kammaliyek wage ball kare, line ekak thibunema na.
anika Bopara kalinma kiyala thibuna malinagage bowling speed eka use karala piti passata gahana kathawak. ekata field eka hadala thibune na. apu gamanma malingata pitipassata 4 dekak gahuwa. adu gane eka 4 ekak gahuwama pitipassata fielder kenek danna thibuna, piti passata gahana kathawak kiyala thibunath nisa. 4 dekak gahana kanma hitiya fielder kenek place karanna.










එහෙමම කියන්නත් බෑ බන්...ඌ ගොනා වගේ ගහල නිකන් විකට් එක දුන්න නම් එහෙම...ඌ ට්රයි කරේ පාට්නශිප් එක දාන්න
..අනික ඌ ගහපු සමහර එව්ව හරියට වැදුනෙ නෑ...ඒ ඌ ෆෝම් එකේ හිටපු නැති නිසා වෙන්න ඇති
...උබට මතකද දන්නෙ නෑ ඌ ඔය වගේම ඉනිමක් ගැහුව නවසීලන්තෙට එරෙහිව මට මතක හැටියට 2010 ටී20 වර්ල්ඩ් කප් එකේදි...ඒකෙත් මූයි මය්යයි ගැහුවෙ.මූ ඔය වගේම හිර උනා...ඒ මැච් එකත් මේ වගේම පැරදුනා...


අත්දැකීම්සැලකිය යුතු~කිසියම් ක්රීඩකයෙක් ෆෝම් එකේ නැත්නම් ඌ අයින් කරන්නයැයි කියා අදහස් දැක්වීමෙන් වලකින්න..මන්ද යත් එම ක්රීඩකයා නැවත දක්ශතා අතරට පැමිනි විට වෙනම ත්රෙඩ් දාගෙන ඇවිත් ඔබට චෝදනා කරනු ලැබීමට ඉඩ ඇත...![]()


eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamai
habai oya wage catches waladi fielder tath kohomath sure ekak naa ekanisa uta banala wadakuth naa

mam kiwwe dila ganaනෑ දැන් මූට කොහොමත් ගහන්න වෙන්නේ නෑ නේ බං. මහ බලු මිනිස්සු බං මහේලයයි, සංගයි, දිල්ෂානුයි, මාලිංගයයි ප්ලෑන් කරලා ගහපු ගේමක් ඕක චන්දියට කෙළවන්ට. බලපන් අතර ඕවරේ දාන්ට ගත්තු වෙලාව. අපේ චන්ඩි බන්ඩි. මුන් මැච් එක පරදිනවා කියලා තේරුන නිසා චන්ඩි මාල්ව හලලා ගහන්න කුමන්ත්රණයක් ගහලා තියෙන්නේ ඊයේ 18 වෙනි ඕවරේ දාගන්ට බැරුව
.


මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..![]()
මැතිව්ස් මහ චාටර් ආත්මාර්ථකාමි ඩයල් එක නේද බං? චන්දි හොඳයි තව ඌ එක්ක බලද්දි. හා නැද්ද කියපන්?![]()



ekanan aththaඅපේ උන් දිනනවා බං. මොකද දන්නවද නිව්සීලන්ඩ් උන් ලෝකේ මොන ටීම් එකට වැඩ දැම්මත් උන් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට බයයි. වර්ල්ඩ් කප් සෙමි වල සෙට් වෙලාම කාලාද කොහෙද. ඉන්දියාවට අපේ උන් තියෙන බය තමයි උන් අපිට තියෙන්නේ. හැබැයි කියන්ට බෑ ඉන්දියාවට අපේ උනුත් ඉඳලා හිටලා ගහනවනේ.


Batayo...
Api ke gahanawane ban owa nethi unath...Bindumalaya,Pathiranaya,Erosanaya,.....![]()


maiyage siddiya mata mathakaiරජ්ජුරුවෝ;16447755 said:ෆීල්ඩර්ගේ වරදක් කියන්න බෑ ෂෝන් පොලොක් කරා වගේ නෙවේනේ
මහේලත් එක පාරක් ඔහොම අහක බලන් කැච් එකක් අල්ලලා, පස්සේ replay එකේ බෝලේ බම්ප් වෙනවා දැක්කම ගිහින් සොරි කියනවා බැට්ස්මන්ට

eth hitiyenan aai loweth naa catch eka gaththa wage thamai
habai oya wage catches waladi fielder tath kohomath sure ekak naa ekanisa uta banala wadakuth naa
ubata amu kawilada![]()
මැතිව්ස් T20 වලදී එහෙම නැනේ
උ ODI වලදී තිසරයා කපන්නනේ සුදු ආත්මාර්ථකාමි වෙන්නේ![]()

මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..
ඇත්තටම ඌ ටී20 වල ෆෝම් එකේ ඉන්නව මම දැකලම නෑ...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන
![]()


අපේ උන් දිනනවා බං. මොකද දන්නවද නිව්සීලන්ඩ් උන් ලෝකේ මොන ටීම් එකට වැඩ දැම්මත් උන් අපේ උන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට බයයි. වර්ල්ඩ් කප් සෙමි වල සෙට් වෙලාම කාලාද කොහෙද. ඉන්දියාවට අපේ උන් තියෙන බය තමයි උන් අපිට තියෙන්නේ. හැබැයි කියන්ට බෑ ඉන්දියාවට අපේ උනුත් ඉඳලා හිටලා ගහනවනේ.





මාත් කිව්වෙ ඕකම තමා බන්...මොනව කරන්නද ඌ තේරුම් ගත්තෙ නෑ..
ඇත්තටම ඌ ටී20 වල ෆෝම් එකේ ඉන්නව මම දැකලම නෑ...යකෝ ලෝකයා අපිට ඊරිසියා කරනව...මේ වගේ දක්ශතා ඇති නායකයෙක් අපිට ඉන්න එක ගැන
![]()





ai ban pakistan series eke 60+ gahuwe eka match ekaka(ODI)
mam kiwwe dila gana
chandiya ge place ekata prasanna aawoth ela sandudata![]()
bounce catch thiyenawa banz fielderta maraa confident alluwa kiyala eth replay eka balladi dashama gaanak issarahin pitch wela. eka fielder danne naa pitch una kiyala. ehema scn wenawaඒත් හෙන ෂුවර් එකක් පෙන්නන්නේ නැතුව ෂුවර් නැත්නම් කියන්න තියෙන්නේ. bounce කැච් නම් අල්ලේ වදිනවා තේරෙනවා.ඇඟිලි වල විතරක් වැදිලා අල්ලේ වදිනවද නැද්ද කියල කියන්න ෆීල්ඩර්ට අමාරුයි නේ?
ekanan aththa
eth englanda ewunuth ehema thamai ban hitiye
eeye match ekata kalin t20 4k gahala 1i dinala thibbe![]()
Pathiranaya iye Mandis bola 12n 50k gahanwa kiwwane...
Uta 50 k gahuwa......
Mendata ovareta 25k gahuwane....Thawa eka overayak thibba nan sirawatama bola 12n 50k gahanawa...
Monawa unath me ground wala dew ekanan wadiy...Melo rahak ne....
Ow premadasa eke reta issara gahaganta bane...
Hawasa muraliya ehema dagalala turn karanta hadanawa...
Reta Uwaraj sing ohe atha karakawala awilla warne wage turn karanawa...
Aya reta swing wnawa ho...gala...
Dannan 2011 World Cup ekata pitch eka relay keruwain passe thama Pissu kelinta patan gathhe ne.....