එළකිරි කොල්ලෙක්;16450002 said:ඇත්තට කොහොම ද බං ඉන්ඩියන් කාරයො එකපාරට 1 ට ආවෙ මට මේව තේරෙන්නෙ නෑ නෙ? මේ ලඟක් ම වෙනකම් එක දිගට පැරදුන නේ?![]()
un wadiya t20 gahala na
gahapuwa wadiya paradilath na
eka nisa un mach ekak dinuwama ikmanata udata yanawa
එළකිරි කොල්ලෙක්;16450002 said:ඇත්තට කොහොම ද බං ඉන්ඩියන් කාරයො එකපාරට 1 ට ආවෙ මට මේව තේරෙන්නෙ නෑ නෙ? මේ ලඟක් ම වෙනකම් එක දිගට පැරදුන නේ?![]()
අපිට සෙමි යන්න NZ match එක දිනන්නම ඕනද?
රජ්ජුරුවෝ;16450297 said:අද මැච් එක නෙදර්ලන්තේ දිනුවොත්, ලංකාව අනිවාර්යෙන් සෙමි ෆයිනල් යනවා මං හිතන්නේ

na ban NZ apiwa paradduwoth un 2i api 2i
un apiwa paraddala nisa un semi yanawa![]()
naa mchn run rate eka balanne ratawal 3kage points samaana unoth witharaiරජ්ජුරුවෝ;16450351 said:points සමාන උනාට පස්සේ runrate එකෙන් නේද බලන්නේ?

indian bitches....![]()

ai ban ban pakistan series eke muu gahuwane loweth nathi wennaඔව් බන් සිරා කියන්නේ සීකුවට ලොකු කැපිල්ලක් තියෙනවා....
දැන් මු T 20 කප් එකට සෙල්ලම් කරවනවානම් අනිවා මු කලින් මැච් ගහලවත් තියෙන්න එපැයි
එහෙමත් නෑ
අරුව එක පාරම ටීම් එකට දානවා .
මහ කැත වැඩේ මොන උනත්...
ඊටත් ඌ එලට බෝල් කළා වෙස්ට් ඉන්දීස් මැච් එකේ.....
මූව මේ කප් එකට දාන්න ඕනේ නම් අර බංගලි ටුවර් එකේ වන්ඩේ මැචුයි T 20 මැචුයි ගහන්න දෙන්න තිබ්බා.....
එහෙම නොකර එක පාර ටීම් 15 දෙනා අතරට දාල මැචුත් නොදී හැමදාම මෙහෙම බන්කුවේ තියන එක හරිම අසාදාරනයක් ඌට....
කාලයක් තිබ්බා ඌ පිස්සු හැදෙන්න ගහපු...
ඒ කාලේවත් වන්ඩේ ටීම් එකට මූව දැම්මේ නෑ![]()
naa mchn run rate eka balanne ratawal 3kage points samaana unoth witharai
naththan balanne points samaana teams deka gahapu match eke kawuda dinne kiyana eka![]()
"The most wins in the Second Round matches.
If there are teams with equal points and equal wins in the Second Round matches only then in such case the team with the higher net run rate in the Second Round matches will be placed in the higher position.
If two or more teams are still equal, they will be ordered according to the head to head match played between them (points then net run rate in those matches).
If the above does not resolve the Group ordering, or if all matches within a Group produce no results, then any tied teams will be ordered as per their Group seedings."
slow over rate eka hinda 1 match ban ekak daalaMachan Chandimal NZ match eken ayin karlada ? Malingat Captain dila kiyanne aththada:rolleyes:

meke hatiyata run rate ne balanne team vs team ta kalinරජ්ජුරුවෝ;16450383 said:අද නෙදර්ලන්ඩ් දිනලා, ලංකාව නිව්සීලන්ඩ්ට පැරදුනොත් රටවල් 3කගෙ පොයින්ට්ස් සමාන වෙනවා අනිවාර්යෙන් මං හිතන්නේ.
මෙහෙම එකකුත් espn එකේ තිබුනා

meke hatiyata run rate ne balanne team vs team ta kalin![]()

nethaland n/z ekka paradunath api nz paradunath eth chance thiyenawa.රජ්ජුරුවෝ;16450470 said:kohomath netherland dinala, lankawa nzta paradunoth, team 3ka naththan team 5me points samana wenawa man hithanne. ethakota pasan kiwwa vidiyatath net runrate eka balannama wenawa. ethakotath sri lankawa anivaryen therenawa![]()
nethaland n/z ekka paradunath api nz paradunath eth chance thiyenawa.
ow ehema unoth ratawal 3 kage points samaana wenawa...රජ්ජුරුවෝ;16450383 said:අද නෙදර්ලන්ඩ් දිනලා, ලංකාව නිව්සීලන්ඩ්ට පැරදුනොත් රටවල් 3කගෙ පොයින්ට්ස් සමාන වෙනවා අනිවාර්යෙන් මං හිතන්නේ.
මෙහෙම එකකුත් espn එකේ තිබුනා



ekane banzmeke hatiyata run rate ne balanne team vs team ta kalin![]()

ow ehema unoth ratawal 3 kage points samaana wenawa...
habai api NZ lata charter widihata paradunoth nan anathai
eth meke hatiyatanan net run rate eka mulin balanawa wage
ekane banz![]()


.dan oya ubala kata aran balan inne netherland dinanakan daරජ්ජුරුවෝ;16450617 said:netherlandlage ara Cooper kenek awith adath overayak kawa bole bat ekewath wadda ganne nathiwa. mokoata ewwada manda adath

කොහොමද නෙදර්ලන්තේ කිවීස්ලටත් ගහලා, එංගලන්තෙටත් කෙලියොත් එහෙම. අපිට කිවීලා ගැහුවොත්. එංගලන්තේ සවුත් ඇෆිරිකා වලට ගැහුවොත්. එහෙම උනොත් පට්ටයි බං. ඔක්කොටම පොයින්ට්ස් සමානයි. අර පරාද සීන් එකත් බලන්ට බෑ. ලොල්![]()
.