api kiyak hari ekathu karala uta demuda![]()
ado umba masekata kalin EK join wela thiyenne naki porawal dekak

api kiyak hari ekathu karala uta demuda![]()

රජ්ජුරුවෝ;16450958 said:අද sf දින්නොත් අපිට nz වලට ගහන්නම වෙනවා
පැරදුනත් අපිට ගහන්නම වෙනව නේද?
![]()
![]()
ai ban ban pakistan series eke muu gahuwane loweth nathi wenna
මුගෙ කැසට් ඉස්සර වෙල් වලට අල්ලනව කුරුල්ලො එළවන්ට.....
ඌ හිතන්නෙ උගෙ සින්දු අහන්ට කැසට් ගන්නෙ කියලා...
ඩයල් එක තව ගහනව ඉතින්...![]()

රජ්ජුරුවෝ;16450975 said:sf පැරදුනත් ගොඩක් දුරට අපිට nz වලට ගහන්න වෙනවා. මොකද නෙදර්ලන්ඩ් එංග්ලන්ඩ් වලට ගහයි කියල හිතන්න අමාරුයි. බැරි වෙලාවත් ගැහුවොත් අපියි nz තමා සෙමි යන්නේ.

Ade Fuf Duplessis banned karala ne...Slow overate walata...
Chittagong wala case eka thama...![]()

මචන්ලා මෑච් එක පටන් ගන්න කලින් ක්රීඩකයෝ ජාතික ගීය කියන්න පිට්ටනියට එනකොට අර මියුසික් එකක් දාන්නේ..අන්න ඒ සෝන්ග් එක හොයලා දෙන්නකෝ.....![]()
මචන්ලා මෑච් එක පටන් ගන්න කලින් ක්රීඩකයෝ ජාතික ගීය කියන්න පිට්ටනියට එනකොට අර මියුසික් එකක් දාන්නේ..අන්න ඒ සෝන්ග් එක හොයලා දෙන්නකෝ.....![]()

1492: Conquest of Paradise Theme • Vangelis