෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0

අනේ මන්ද බන් :frown::angry:
අපි ඉංග්ලන්ඩ් උන්ට මැච් එක පැරදුන දවසේ ඉදන් අපේ උන් අහන්නේ කිවි මැච් එක දිනන්න ඕනෙද ෆයිනල් යන්න කියලා.....:angry::P
මුන්ට කීපාරක් කිව්වත් තේරෙන්නේ නෑ :angry::P

දැන්

attachment.php

මේක දැක්කම පේනවනේ තත්වේ.....
කිවිලා අපිට ගැහුවොත් අනිවා උන් සෙමි යනවා.....
හැබැයි වැහලා මැච් එක ද්‍රෝ උනොත් අපි යන්නේ.....
අද SA උන් ENG මැච් එක පැරදිලා,ENG උන් NED මැච් එක පැරදුනොත් අපිට චාන්ස් එකක් තියෙනව NZ උන් එක්ක මැච් එක නොදිනා පැරදිලා හරි සෙමි යන්න.එහෙම උනොත් ෆයිනල් පොයින්ට් ටේබල් එක මේ වගේ වෙයි...

attachment.php

හැබැයි මෙතන නෙට් රන් රේට් එක වැඩි අපේ තමා කොමත්...
එත් මේ ව්දියට වෙන්නේ නෑ අද SA උන් ENG උන්ට ගහනවා.....
ENG උන් NED උන්ටත් ගහනවා......
ඒ එතකොට ඉරිදා රෑ වෙද්දී පොයින්ට් ටේබල් එක මේ වගේ තියෙයි.....
ඉරිදා රෑ නෙමේ සදුදා NED උනුයි ENG උනුයි මැච් එක ඉවර උනාම මෙහෙම තියෙයි...

attachment.php

අනිවා අපි NZ උන්ට ගහන්නම ඕනේ....
එහෙම නැත්තන් වැහලා මැච් එකේ පොයින්ට්ස් දෙපැත්තටම සමානව දෙන්න ඕනේ.....

sf, eng වලට අනිවාර්යෙන් ගහයි කියල ෂුවර් කරන්න බෑ බං මට නං. අපිත් ෂුවර් කරන්නේ හිටියේ එංග්ලන්ඩ් මැච් එකේ. අපේ උනුත් ෂුවර් කරන් හිටපු විදියටම ලස්සනට ගැහුවනෙ :)

හැබැයි eng, netherland වලට ගහයි. ඒ නිසා ඉතින් එක්කෝ වහින්න ඕනේ උඹ කියන විදියට නැත්තන් අපි දිනන්නම ඕනේ තමා. නෙදර්ලන්න්ඩ් උන් nothing to loose කියලා අන්තිම එකේ එංග්ලන්ඩ්ට ගහයි ද දන්නේ නෑ අයර්ලන්තෙට නෙලපු නෙලිල්ලම nothing to loose වෙලා
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔය පොල් එක මහා ගොන් වැඩක් මචං.:lol::lol:
    එකම එකෙක්ට සීමාවක් නැතුව වොට් කරන්න පුළුවන්.....:P:P
    අපිට ඕනනම් ලංකාව 50% වොට් ගත්ත ගානට ගෙන්න පුළුවන්....:P
    මන් නම් 10 පාරක් වොට් කළා...:lol::lol:
    අවුලක් උනේ නෑ වොට් වෙලා ඇඩ් උනත්....:yes::yes:
    :yes: :yes: :yes: :yes: :yes::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :lol::lol::lol:
    මුගෙ කැසට් ඉස්සර වෙල් වලට අල්ලනව කුරුල්ලො එළවන්ට..... :lol::lol::lol::lol::growl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඌ හිතන්නෙ උගෙ සින්දු අහන්ට කැසට් ගන්නෙ කියලා...:lol::lol::rolleyes:
    ඩයල් එක තව ගහනව ඉතින්...:P:P:P
    :lol::lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ චාටර් ඩිව් එකත් එක්ක over rate ගැන බලන එක නම් පට්ට අසාධාරණයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එන්ගලන්ත වුන් දුවනව over rate වලින් බ්‍රොඩ් අය්යට මැච් බැන් වේයි කියල බයට ඌට අපේ මැච් එකේදි fine කල මොකක් හරි ආයෙත් වුනොත් මැච් බෑන් තමයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අම්ල උගේ නෝමල් ශොට් ගහන්නේ නැතුව ගොන් ඒව ගහනව පිස්සුද මන්ද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ චාටර් ඩිව් එකත් එක්ක over rate ගැන බලන එක නම් පට්ට අසාධාරණයි

    කොහෙද බොල අසාධාරණ. කියලවත් කරගන්ට බැරි දෙයක් අපිට කරලා දුන්නේ චන්දිමාල්ට තරඟයක් තහනම් කරලා. කුල හොයන්නේ නැතුව හි‍ටු. :angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Pissuda ban Fuf elama batek...Oya T20wala gahuwe ne kiyala un ganan ganne ne...
    SA wala batting future eka..De Coke ta para pennanta inne u...
    AUS test series eke nan tikak aul giya thama....:):)

    na na :D
    fuf me series eke awul ban.... kock karayath awul.
    amla machn T20 walata set wenne nathi eka dn nelanwa...
    fuf + kock wada danne ODI wala wadiyenma...
    de villers unath test + ODI wala waddone....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කොහෙද බොල අසාධාරණ. කියලවත් කරගන්ට බැරි දෙයක් අපිට කරලා දුන්නේ චන්දිමාල්ට තරඟයක් තහනම් කරලා. කුල හොයන්නේ නැතුව හි‍ටු. :angry::angry:
    වෙලාවකට හිතෙනව බං ඌ කැපා ට දැම්මෙ ඔය කෙරුවාව කල් තියාම දැන ගෙන ද කියල:rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කොහෙද බොල අසාධාරණ. කියලවත් කරගන්ට බැරි දෙයක් අපිට කරලා දුන්නේ චන්දිමාල්ට තරඟයක් තහනම් කරලා. කුල හොයන්නේ නැතුව හි‍ටු. :angry::angry:

    1. හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ :( .. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ .. :(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කොහෙද බොල අසාධාරණ. කියලවත් කරගන්ට බැරි දෙයක් අපිට කරලා දුන්නේ චන්දිමාල්ට තරඟයක් තහනම් කරලා. කුල හොයන්නේ නැතුව හි‍ටු. :angry::angry:

    ඒ බන් අපේ කැපානේ SA කැපාට අද සෙල්ලම් කරන්න බැ අපරාදෙනේ බලපන් දැන් දොනියට ඔහොම උනොත් කොහොමද ෆයිනල් එකේදි :P ඉන්දියන් උන් ICC එක මරාගෙන කනව ශුවර්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16451185 said:
    sf, eng වලට අනිවාර්යෙන් ගහයි කියල ෂුවර් කරන්න බෑ බං මට නං. අපිත් ෂුවර් කරන්නේ හිටියේ එංග්ලන්ඩ් මැච් එකේ. අපේ උනුත් ෂුවර් කරන් හිටපු විදියටම ලස්සනට ගැහුවනෙ :)

    හැබැයි eng, netherland වලට ගහයි. ඒ නිසා ඉතින් එක්කෝ වහින්න ඕනේ උඹ කියන විදියට නැත්තන් අපි දිනන්නම ඕනේ තමා. නෙදර්ලන්න්ඩ් උන් nothing to loose කියලා අන්තිම එකේ එංග්ලන්ඩ්ට ගහයි ද දන්නේ නෑ අයර්ලන්තෙට නෙලපු නෙලිල්ලම nothing to loose වෙලා

    ඒ ඔක්කොටම හරියන්න මන් හැදුවා :lol::lol:
    අදත් පින්න වැඩි..... :oo::baffled:
    හැබැයි SA උන්ගේ ස්පිනර් ඉන්න තාහිර් නම් මරු
    ඒ වගේම පර්නෙල් කාරයා අද ඉන්නවා.ඌත් හොදයි....
    ස්ටේන් එහෙමත් ඉන්නවා නේ.....
    ගොඩක් වාසි තියෙන්නේ SA උන්ට බන්....
    හැබැයි ඉතින් කෙල වෙන්න එක ඕවර එකක් ඇති
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බන්ගලියොන්ටත් නොරොච්චෝලයක් තියෙනව වගේ ආයෙත් ලයිට් ගියෝ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.