෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    playersල ග්‍රවුන්ඩ් එකෙන් ගියා මොන හු... මන්ද මෙහෙම වර්ල්ඩ් කප් ගහන්න පුලුවන්ද බැටාලට පට්ට අසාධාරණයිනෙ.. :angry::angry::angry::angry::angry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    1. හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ :( .. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ .. :(
    ehemath scn ekak yanwada banz :eek:
    kawuda ehema kiwwe :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16451314 said:
    වෙලාවකට හිතෙනව බං ඌ කැපා ට දැම්මෙ ඔය කෙරුවාව කල් තියාම දැන ගෙන ද කියල:rolleyes:

    ලොල්. නෑ මට හිතෙන්නේ එදා 18 වෙනි ඕවරේ මාලිංගට දාන්න කලින් වෙලාව ගත්තේ සංගයි, මයියයි, මාලියයි, මැතිව්සුයි, දිලයි චන්දිට ඕක කොරන්ට බලන්ද කොහෙද. අරම දිනන්ට බැරිනම් මෙහෙමවත් දිනන්ට.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    dew එකත් අයින් කරනව මේකත් England උන්ට සප් එකට කරන වැඩක්ද මන්ද BIG 3 SUCKS :no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ :( .. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ .. :(

    ඒ මොකක්ද බං ඒ සීන් එක? මම දැක්කේ නෑ නේ බං. :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ බන් අපේ කැපානේ SA කැපාට අද සෙල්ලම් කරන්න බැ අපරාදෙනේ බලපන් දැන් දොනියට ඔහොම උනොත් කොහොමද ෆයිනල් එකේදි :P ඉන්දියන් උන් ICC එක මරාගෙන කනව ශුවර්

    ලොල්. අවුලක් නෑ බං. අපිට මොකද උන්ගේ කැප්ටන්ටනේ වෙන්නේ. අපේ කැප්ටන්ට එහෙම වෙනවට මම නම් හරිම ආසයි බං. :lol::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බන්ගලියොන්ටත් නොරොච්චෝලයක් තියෙනව වගේ ආයෙත් ලයිට් ගියෝ :lol::lol::lol::lol:
    kalin macth walath light giya nisa meh matches wala digatama generators walin duwanawa kiyalane kiwwe :eek:
    generators wala thel iwarada danne naa :lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දෝනි චෙන්නායි නායකකම අතහරියි

    එළඹෙන අයි.පී.එල් කි‍්‍රකට් තරගාවලියේදී චෙන්නායි - සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර තිබෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එල්ල වී ඇති තර`ගපාවාදීමේ චෝදනා හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයිි ඉන්දීය මාධ්‍ය අද (29* වාර්තා කළේ. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. සිරිනිවාසන් සහ ඔහුගේ බෑණා වන චෙන්නායි සුපර් කිංග්ස් පිලේ කළමනාකරු ගුරුනාත් මෙයියප්පන් ඇතුළු පිරිසකට එරෙහිව තර`ග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වනවා. මේ හේතුවෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් එන්.සිිරිනිවාසන් පසුගිය සතියේදී ඉල්ලා අස්වුණා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒ බන් අපේ කැපානේ SA කැපාට අද සෙල්ලම් කරන්න බැ අපරාදෙනේ බලපන් දැන් දොනියට ඔහොම උනොත් කොහොමද ෆයිනල් එකේදි :P ඉන්දියන් උන් ICC එක මරාගෙන කනව ශුවර්

    ඉතින් බන් කෝලිට කවදාවත් කැපා විදියට ධෝනි දාන සෙල්ලම් දාන්න බෑ
    ධෝනියා අමර පොරක්...
    ඊටත් ධෝනියා නැත්තන් කීපර් එන්නේ කාර්තික්....
    ඌ කීප් කරන හැටි දන්නෙත් නෑ දැන්
    කැච් අතාරිනවා හෝ ගාලා.....

    1. හැබැයි බන් යටින් යන ගේමක් නිසා(ගේමක් තියෙනවා ඒක ගැන හොඳටම දනිමි) චන්දිමාල්ට අසීරු තැන් වලදී ජේස්ටයෝ උදව් කරන්නේ නැ :( .. කලින් මැච් එකේ SA එකේ 16 කාටද දෙන්නේ කියල ඇහුවම i dont know කියපු එක සාදාරන නැ .. :(

    මොකක්ද බන් ඒ සීන් එක??
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් චන්දිමාල් NZ මැච් එකට නැති උනාට මොකෝ අපි NZ මැච් එක දින්නම සෙමි වලට ගහද්දි ඌට චාන්ස් එනවනේ.....
    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා....
    ඌට මෙහෙම දෙයක් වෙලා තිබ්බා නම් තව මැච් එකක මෙහෙම කලොත් ඌට තරග තහනම් වෙනවා නම් වෙන එකෙක්ට කැප්ටන්සි දෙන්න තිබ්බා....
    එහෙම ජිල්මර්ට් එකක් අපේ උන් දැම්මා.එකෙන් කලේ ඇත්ත කැපා තරග තහනම් වෙන එක නවත්ත ගන්න එක....
    අනිවා සෙමි ෆයිනල් ආවොත් චන්දිමල්ට කැප්ටන් කම නොදී වෙන එකෙක්ට දීල ගහන්න වෙන්නේ.මොකද සෙමි වල ආයෙත් හරි ටයිම් එකට බෝල් කලේ නැත්තන් අරුට දඩ + තරග ගොඩක් තහනම් වෙයි.....
    චන්දිමාල්ගේ වැඩ මේ සීරිස් එකෙන් මනින එක හොද නෑ :no::no:
    ඌ හොද ක්‍රීඩකයෙක් සිරාවට... :yes::yes:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලොල්. අවුලක් නෑ බං. අපිට මොකද උන්ගේ කැප්ටන්ටනේ වෙන්නේ. අපේ කැප්ටන්ට එහෙම වෙනවට මම නම් හරිම ආසයි බං. :lol::lol:

    දිල්ශාන්ට කැප්ටන් කම දෙන්න තිබුන එහෙනම් ඒ කරදරෙත් ඉවරයි :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ලොල්. නෑ මට හිතෙන්නේ එදා 18 වෙනි ඕවරේ මාලිංගට දාන්න කලින් වෙලාව ගත්තේ සංගයි, මයියයි, මාලියයි, මැතිව්සුයි, දිලයි චන්දිට ඕක කොරන්ට බලන්ද කොහෙද. අරම දිනන්ට බැරිනම් මෙහෙමවත් දිනන්ට.
    හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති. :dull:
    කොහොමත් ටීම් එක ඇතුලෙන් උට කැපිල්ලක් තියනව IPL වර්ජනය කරන්න ගත්හ්ට දවස් වලම ඉඳල:baffled:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එළකිරි කොල්ලෙක්;16451392 said:
    හැබැයි බුවාගෙ bowling changes නම් එල බං. මෙන්ඩගෙත් අන්තිමට අච්චර වදී කියල ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති. :dull:
    කොහොමත් ටීම් එක ඇතුලෙන් උට කැපිල්ලක් තියනව IPL වර්ජනය කරන්න ගත්හ්ට දවස් වලම ඉඳල:baffled:

    උඹ චන්දිමාල්ගෙ නැයෙක්ද බන් කැපිල්ලක් කෙසේ වෙතත් out of form ඉන්න එකාව ටීම් එකෙ ඔහොම තියාගන්න එකට ලොකු සප් එකක් නම් තියෙනව.

    තව එකක් මම හොදට දන්න එක්ක චන්දිමාල් ටීම් එකේ දේවල් නිශාන්ත රණතුංගට කියනව සමහර විට ඒක නිසා මූට සප් නැතුව ඇති
    :):)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අදත් ඩිව් අම්බානට...:oo::oo:
    දෙවෙනියට අපි බැට් කලොත් හොදයි.....

    ඩකා වල මොන ඩිව් එකක් වත් නැ බන් මේ චිතගොන් තමයි අවුල
     
    Status
    Not open for further replies.