෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16451753 said:
    මගෙ ෆේවරිටා ඩිවිලියා ගැහුවා ඕයි ස්ටුවර්ට් නංගිගේ කට ඇරෙන්න.. :rofl:

    ඔව් බන් බ්‍රෝඩ් කට ඇරන් බලන් හිටිය ඩිවිලියර්ස් 6 ගහපු වෙලේ :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන් බ්‍රෝඩ් කට ඇරන් බලන් හිටිය ඩිවිලියර්ස් 6 ගහපු වෙලේ :lol::lol:
    ඔෆ් එකට ගිහින් ස්වීප් කළේ. අරූට ඇඩුනා :baffled: මටත් ඇඩුනා බං. ඌටත් මම කැමතියි අපේ සංගා වගේම. සිරා බැටෙක්.... සිරා කීපරයෙක්. සිරා ෆීල්ඩින්
    11.gif
    කැප්ටන්සියත්හොඳයි..



    අඩෝ අම්පාව මරන්න ඕනේ. යකා හොරට දුන්න නෝ බොලේ :angry::angry::angry:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපි ෆොම් කරපු උන් අනිත් ටීම්වලටත් නෙලනව පට්ට ආතල් :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි ෆොම් කරපු උන් අනිත් ටීම්වලටත් නෙලනව පට්ට ආතල් :LOL:

    ඕක තමයි බං හැමදාම වෙන්නේ. අපේ උන් ෆෝර්ම් නැති ටීම් එකක් අනිවා ඉන්ටර් නැශනල් සීරීස් එකක ෆොර්ම් කරනවා. අන්තිමට උන් වටේටම නෙලලා කප් එකත් උස්සනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16451801 said:
    ඔෆ් එකට ගිහින් ස්වීප් කළේ. අරූට ඇඩුනා :baffled: මටත් ඇඩුනා බං. ඌටත් මම කැමතියි අපේ සංගා වගේම. සිරා බැටෙක්.... සිරා කීපරයෙක්. සිරා ෆීල්ඩින්
    11.gif
    කැප්ටන්සියත්හොඳයි..



    අඩෝ අම්පාව මරන්න ඕනේ. යකා හොරට දුන්න නෝ බොලේ :angry::angry::angry:

    ඔව් බන් එක සිරාම ෂොට් එකක්.... 4ක් නම් කමක් නෑ 6ක් ඇඩෙනවා නේන්නම්
    ඔව් ඕක මරු.....
    ටෙස්ට් මැච් වලදී සංගා වගේ තමා....
    සුපිරිම එකෙක්....
    ODI වලදීත් සුපිරි උන්.....
    අඩෝ මේ සීරිස් එකේ අම්පයර්ලා + 3rd අම්පයර්ලා පිස්සු කෙලිනවනේ....
    :lol::lol:
     
    Status
    Not open for further replies.