෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ පිච් එකේ නම් ඩිව් නැති වෙයි කියලා හිතන් ගහන්න බෑ
    අනිවා අපි සෙල්ලම් කරන මැච් එකේ අම්බානට ඩිව් එනවා...
    හොද ටර්ගට් එකක් ඕනේ 190+
    එතකොට අනිවා දෙවෙනියට බැට් කරන ටීම් එකට ප්‍රෙෂර් වැඩි
    ඒ වගේම තමා කිවිලා චේස් කරලා මැච් ගහන්න අකමැති උන්
    අනිවා උන් ටොස් දින්නොත් ඉස්සෙල්ලා බැට් කරනවා....
    ඒ හින්දා අපිට දෙවෙනියට බැට් කරන්නයි වෙන්නේ.......
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    182851.jpg
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    india wala run rate eka adui , india heta match eka paradunoth un B group eke second place ekata enawa :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    india wala run rate eka adui , india heta match eka paradunoth un B group eke second place ekata enawa :dull:

    hmm india wala run rate adui thama...
    mata pena widiyata api NZ match eka dinnoth api ape group eke 1st wenawa.
    ehema unoth anik group eke 2nd inna un ekka match eka enne....
    mm india semi waladi set wnnath puluwan final waladi set wennath puluwan bn :baffled::oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hmm india wala run rate adui thama...
    mata pena widiyata api NZ match eka dinnoth api ape group eke 1st wenawa.
    ehema unoth anik group eke 2nd inna un ekka match eka enne....
    mm india semi waladi set wnnath puluwan final waladi set wennath puluwan bn :baffled::oo:

    කොහෙන් ගියත් ඒ කඩයිම පනින්න වෙනව .. හැබැයි සෙමියෙ ඉන්දියාව සෙට් වෙලා ඉන්දියාවට ගැහුවොත් නම් අපේ මොරාල් බූස්ට් වෙනව ෆයිනල් එකට
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කොහෙන් ගියත් ඒ කඩයිම පනින්න වෙනව .. හැබැයි සෙමියෙ ඉන්දියාව සෙට් වෙලා ඉන්දියාවට ගැහුවොත් නම් අපේ මොරාල් බූස්ට් වෙනව ෆයිනල් එකට

    machn api semi awoth aniwa supiriyata perform karanwa.....
    aye na gemak nathuwa final enne...
    habai final eka thama kanne :lol::lol:
    balamu me parawath wenasak karaida kiyala :oo:
     
    Status
    Not open for further replies.