෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕන්න බලපන් 2015 aussie වර්ල්ඩ් කප් එකේ spining & flat track තමයි ICC එක හදන්නේ india වලට ගොඩ යන්න ICC එකට සල්ලි එන්නේ ඉන්දියාව ෆයිනල් ආවොත් විතරයි

    Pitch එක විතරක් හැදුවට වැඩක් නෑ බන් Talent එක නැතුව ... ගිය පාර අපිත් WI වලට ගහන්න බැරි Pitch එකක් හදල තමයි ඇදගෙන නෑවෙ ...
     
    May 19, 2013
    1,864
    81
    0
    ඕන්න බලපන් 2015 aussie වර්ල්ඩ් කප් එකේ spining & flat track තමයි ICC එක හදන්නේ india වලට ගොඩ යන්න ICC එකට සල්ලි එන්නේ ඉන්දියාව ෆයිනල් ආවොත් විතරයි

    flat,spinning dekama ekata? :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕන්න බලපන් 2015 aussie වර්ල්ඩ් කප් එකේ spining & flat track තමයි ICC එක හදන්නේ india වලට ගොඩ යන්න ICC එකට සල්ලි එන්නේ ඉන්දියාව ෆයිනල් ආවොත් විතරයි

    na na ausi wala oya sellam danna bari wei aniwa fast ballerslata hariyanna pitch hadai...
    anna ethkota thama indian ewn sarame idanma goo naaganna ganne....

    ehema unoth apitath hondai ne ban :P :rolleyes:

    na na machn fast ballerslage track eddi apita maara waasi....
    penawane kulaya,malinga innwa dn suranga lakmaluth patteta hadila...
    un iinna nisa apita spinning track hari yanne na...
    maha loku spinnerlath nane bn apita :lol::lol:
    mendiya oya track wala mona karaida danne na.. :lol:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Pitch එක විතරක් හැදුවට වැඩක් නෑ බන් Talent එක නැතුව ... ගිය පාර අපිත් WI වලට ගහන්න බැරි Pitch එකක් හදල තමයි ඇදගෙන නෑවෙ ...

    මෙහෙමයි මචං මට නම් තේරෙන විදියට අපේ ගොඩක් උන් හොදට ප්ලේ කරනවා AU වලයි SA වලයි තියෙන ට්‍රැක් වල....
    බින්දුමාලයත් ඕවා වල නෙලනවා...:lol:
    වෙලාවට ඊලග ලෝක කුසලානේ තියෙන්නේ AU + NZ රටවල් දෙකේ....
    ඔය පිච් වලට යන්න නම් ඉන්දියන් උන්ට බොලර්ස්ලා හදාගන්න වෙනවා.....:rofl::rofl:
    අනිවා අපේ ඉන්න ෆාස්ට් බොලර්ස්ලා ටීක හොදටම හොදා.....:)
    බලපල්ලකො ස්ටේන් හරි ජොන්සන් හරි ඉන්දියන් උන්ගේ ධාවන්ගේ ඉදන් අන්තිම එකාට වෙනකන් අරින හැටි.....
    ඔය පිච් වල කොටින්ම කිව්වොත් ඉන්දියාවට බෑ :no:
    එක තම SA වල මැච් කෑවේ උන් :lol:
    ඒ වගේම තමා NZ වලත් ඉන්දියාවට බෑ ,කාලනේ ඇවිල්ලා තියෙන්නේ කොමත්....:lol::lol:
    අශ්වින්ලා ,මිශ්රා එහෙම වැඩක් වෙන්නේ නෑ ඕවා වලදී..... :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපෝ අපිට T 20 ranking වල 1ක වෙන්න නම් අනිවා ෆයිනල් ගහන්න වෙනවා....
    ඊලග මැච් එක දින්නම හම්බෙන්නෙත් 1 පොයින්ට්.....
    හැබැයි අපි ෆයිනල් ආවත් නැතත් ranking වල මුල් 3නේ ඉන්න පුළුවන්....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි මචං මට නම් තේරෙන විදියට අපේ ගොඩක් උන් හොදට ප්ලේ කරනවා AU වලයි SA වලයි තියෙන ට්‍රැක් වල....
    බින්දුමාලයත් ඕවා වල නෙලනවා...:lol:
    වෙලාවට ඊලග ලෝක කුසලානේ තියෙන්නේ AU + NZ රටවල් දෙකේ....
    ඔය පිච් වලට යන්න නම් ඉන්දියන් උන්ට බොලර්ස්ලා හදාගන්න වෙනවා.....:rofl::rofl:
    අනිවා අපේ ඉන්න ෆාස්ට් බොලර්ස්ලා ටීක හොදටම හොදා.....:)
    බලපල්ලකො ස්ටේන් හරි ජොන්සන් හරි ඉන්දියන් උන්ගේ ධාවන්ගේ ඉදන් අන්තිම එකාට වෙනකන් අරින හැටි.....
    ඔය පිච් වල කොටින්ම කිව්වොත් ඉන්දියාවට බෑ :no:
    එක තම SA වල මැච් කෑවේ උන් :lol:
    ඒ වගේම තමා NZ වලත් ඉන්දියාවට බෑ ,කාලනේ ඇවිල්ලා තියෙන්නේ කොමත්....:lol::lol:
    අශ්වින්ලා ,මිශ්රා එහෙම වැඩක් වෙන්නේ නෑ ඕවා වලදී..... :rofl::rofl:

    චන්ඩි බන්ඩි නම් ගහනව ඒ පිච් වල .. ඒ උනත් බන් වැඩි වාසි තියෙන්නෙ AUS, SA, NZ තමයි එතකොට ... අපේ ඉතින් bownser එකක් දාගන්න පුළුවන් එකෙක් නෑ නෙ :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    චන්ඩි බන්ඩි නම් ගහනව ඒ පිච් වල .. ඒ උනත් බන් වැඩි වාසි තියෙන්නෙ AUS, SA, NZ තමයි එතකොට ... අපේ ඉතින් bownser එකක් දාගන්න පුළුවන් එකෙක් නෑ නෙ :dull:

    නෑ නෑ අපේ උන් හොදයි....
    ඊලග ටුවර් එක එන්නේ ඉංග්ලන්ඩ් වලනේ.....
    ඒ පිච් ටිකක් ඒ වගේ තමා.....
    එතකොට බලා ගන්න පුළුවන්......
    කුලසේකර එහෙම ඉන්ජර්ඩ් නොකර තියා ගන්න ඕනේ....
    සුරංග ලක්මාල් ඉස්සර කොහොම ගොන් බොලද දැම්මේ.....
    දැන් නම් සුපිරි....
    එත් ඉතින් මැච් ගහද්දි තමා උන් හැදෙන්නේ.....
    අපේ උන්ට ඒ පිච් මරු.....
    දැන් මුරලිත් නෑනේ
    සනා වගේ හදිස්සියට බේතට ගන්නවත් ස්පිනර් කෙනෙක් නෑනේ
    ඉතින් ස්පිනර්ස්ලාගේ ට්‍රැක් වලට වඩා අනික්වා තමා හොද...
    ඔව් උබ කිව්වා වගේ AU + SA උන්ට චාන්ස් වැඩි.....
    ඒ වගේම PAK උන්ගේත් ෆාස්ට් බොලින්ග් හොදට තියෙයි ඔය පිච් එකේ.....
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    රජ්ජුරුවෝ;16456632 said:
    flat,spinning dekama ekata? :oo:

    බංගලි මීර්පූර් වගේ පේනවනේ පොඩ්ඩක් ස්පින් වෙනව ගහන්න පුලුවන් එකාට ගහන්නත් පුළුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අර මැක්ස්වෙල් කියන ගල් මූසලයගෙ මූසල කම ගැහල තියෙන්නෙ ඔවුන්ට.. ඉන්දියාව පරදිනව තරම් සතුටක් තියේද.. අපෝ ෂිට්..

    4930895.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ නෑ අපේ උන් හොදයි....
    ඊලග ටුවර් එක එන්නේ ඉංග්ලන්ඩ් වලනේ.....
    ඒ පිච් ටිකක් ඒ වගේ තමා.....
    එතකොට බලා ගන්න පුළුවන්......
    කුලසේකර එහෙම ඉන්ජර්ඩ් නොකර තියා ගන්න ඕනේ....
    සුරංග ලක්මාල් ඉස්සර කොහොම ගොන් බොලද දැම්මේ.....
    දැන් නම් සුපිරි....
    එත් ඉතින් මැච් ගහද්දි තමා උන් හැදෙන්නේ.....
    අපේ උන්ට ඒ පිච් මරු.....
    දැන් මුරලිත් නෑනේ
    සනා වගේ හදිස්සියට බේතට ගන්නවත් ස්පිනර් කෙනෙක් නෑනේ
    ඉතින් ස්පිනර්ස්ලාගේ ට්‍රැක් වලට වඩා අනික්වා තමා හොද...
    ඔව් උබ කිව්වා වගේ AU + SA උන්ට චාන්ස් වැඩි.....
    ඒ වගේම PAK උන්ගේත් ෆාස්ට් බොලින්ග් හොදට තියෙයි ඔය පිච් එකේ.....

    hmmm ... balamuko England tour eken :yes:

    අර මැක්ස්වෙල් කියන ගල් මූසලයගෙ මූසල කම ගැහල තියෙන්නෙ ඔවුන්ට.. ඉන්දියාව පරදිනව තරම් සතුටක් තියේද.. අපෝ ෂිට්..

    4930895.gif

    ow ban balahan un gahapu gobba parawal tika ... fixed da kiyalath hithuna ... :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow ban balahan un gahapu gobba parawal tika ... fixed da kiyalath hithuna ... :dull:

    වැඩක් නැහැ බන් කතාකරල..
    හෙට බලමු..

    :dull:

    සෙමි ගහපන් ඉන්දියාව දැන් SA එක්ක.. සෙමි හුකාස් ටීම් එකක් එක්ක බන් සෙට් වෙලා තියෙන්නෙ.. ෂිට්.. සෙමි පරදින අනාතයො ටිකක් එක්ක ඉන්දියාව සෙමි.. ෂිට් බඩ පපුව දනව ඕයි..
    මේ සැරේ වත් SA ගැහුවොත් හොදයි සෙමිය..

    and of course we gonna win tomorrow

    4.gif

    :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩක් නැහැ බන් කතාකරල..
    හෙට බලමු..

    :dull:

    සෙමි ගහපන් ඉන්දියාව දැන් SA එක්ක.. සෙමි හුකාස් ටීම් එකක් එක්ක බන් සෙට් වෙලා තියෙන්නෙ.. ෂිට්.. සෙමි පරදින අනාතයො ටිකක් එක්ක ඉන්දියාව සෙමි.. ෂිට් බඩ පපුව දනව ඕයි..
    මේ සැරේ වත් SA ගැහුවොත් හොදයි සෙමිය..

    and of course we gonna win tomorrow

    4.gif

    :dull:

    hmmmm :dull: .... ow heta balamuko ... heta dinala innepai mona magula karannath ... :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    umba baluwada match eka ... sasara kala kiruna Aussie un gahapu widiyata :dull:
    ඔව් බන් ස.අෆිකා එක්ක/ එන්. උන් එක්ක යසට සෙල්ලම් කරපු ඔස් උන් ඉන්දියාවත් එක්ක සෙල්ලම් කර කැත :( ඔක්කොම ඉන්දියන් සල්ලිවලට වගෙ බන් වෙ.ඉන්දියන් උන් ඉන්දියන් උන් එක්ක සෙල්ලම් කරපු කැත ඔක්කොම යටයි බන් සල්ලි වලට අපෙ උනත් ඉන්දියාව සෙට් උනොත් වෙනසක් වෙන එකක් නැහැ පුහුනු තරගෙ අපි දිනුවාට ක්‍රිකට් බොඩ් වලින් තම්යි ගෙම තිරනය වෙන්නෙ ක්‍රිකට් වල පල්ලට ගිහින් ඉවරයි :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන් ස.අෆිකා එක්ක/ එන්. උන් එක්ක යසට සෙල්ලම් කරපු ඔස් උන් ඉන්දියාවත් එක්ක සෙල්ලම් කර කැත :( ඔක්කොම ඉන්දියන් සල්ලිවලට වගෙ බන් වෙ.ඉන්දියන් උන් ඉන්දියන් උන් එක්ක සෙල්ලම් කරපු කැත ඔක්කොම යටයි බන් සල්ලි වලට අපෙ උනත් ඉන්දියාව සෙට් උනොත් වෙනසක් වෙන එකක් නැහැ පුහුනු තරගෙ අපි දිනුවාට ක්‍රිකට් බොඩ් වලින් තම්යි ගෙම තිරනය වෙන්නෙ ක්‍රිකට් වල පල්ලට ගිහින් ඉවරයි :(

    :(:( :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වැඩක් නැහැ බන් කතාකරල..
    හෙට බලමු..

    :dull:

    සෙමි ගහපන් ඉන්දියාව දැන් SA එක්ක.. සෙමි හුකාස් ටීම් එකක් එක්ක බන් සෙට් වෙලා තියෙන්නෙ.. ෂිට්.. සෙමි පරදින අනාතයො ටිකක් එක්ක ඉන්දියාව සෙමි.. ෂිට් බඩ පපුව දනව ඕයි..
    මේ සැරේ වත් SA ගැහුවොත් හොදයි සෙමිය..

    and of course we gonna win tomorrow

    4.gif

    :dull:

    සෙමි තියෙන්නේ ච්තගොන්ග් ද? නැත්තන් මීර්පුර් වලද බන්?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    umba baluwada match eka ... sasara kala kiruna Aussie un gahapu widiyata :dull:

    ඔසී උන්ට දැන්වත් තේරුනොත් හොදයි ඉන්දියාවේ අයි පී එල් ජිල්මාර්ට් එක....
    දැන් නෙක්ස්ට් මන්ත් එකේ අයි පී එල් එකෙන් අනිවා 2015 වර්ල්ඩ් කප් එකට හොද ප්ලේයර්ස්ලා හොයා ගන්නයි ඉන්දියාව ඉන්නේ.
    අනිවා එහෙමයි.....
    දැන් ටීම් එකේ ඉන්න බාගයක්ම අවේ අයි පී එල් එකෙන්නේ....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් ස.අෆිකා එක්ක/ එන්. උන් එක්ක යසට සෙල්ලම් කරපු ඔස් උන් ඉන්දියාවත් එක්ක සෙල්ලම් කර කැත :( ඔක්කොම ඉන්දියන් සල්ලිවලට වගෙ බන් වෙ.ඉන්දියන් උන් ඉන්දියන් උන් එක්ක සෙල්ලම් කරපු කැත ඔක්කොම යටයි බන් සල්ලි වලට අපෙ උනත් ඉන්දියාව සෙට් උනොත් වෙනසක් වෙන එකක් නැහැ පුහුනු තරගෙ අපි දිනුවාට ක්‍රිකට් බොඩ් වලින් තම්යි ගෙම තිරනය වෙන්නෙ ක්‍රිකට් වල පල්ලට ගිහින් ඉවරයි :(

    අපේ උන් ඉන්දියාව එක්ක මල....:lol::lol:
    ඇයි ඉතින් කොමත් පාරම්පරික මල සමග අයි පී එල් එකට ගත්තේ නැති ඒවත් එකතු උනාම හොද ගණන්...:lol::lol:
    එත් මාලිංග තමා ඉන්දියාව එක්ක සෙල්ලම් කරද්දී අවුල් ගහන්නේ......:dull:
    එදා අපි ගහපු ප්‍රැක්ටිස් මැච් එක නම් අපි ගැහුවේ මීර්පුර් වල :rolleyes:
    මන් හිතන්නේ ඉන්දියාවට මීර්පුර් වල ගහපු වැඩිම ගානත් එක....:rolleyes:
    වෙන කිසිම ටීම් එකක් එච්චර ගැහුවේ නෑ අශ්වින් ,මිශ්රා,ජඩේජා ඔක්කොමලා බෝල් කරලත් :)
    හැබැයි ඉතින් ප්‍රැක්ටිස් මැච් හින්ද...:baffled:
    ඒ ගහපු විදිය නම් හොදයි අපි :)
    හෙට එක දිනලා තමා ඕවා බලන්න ඕනේ..............:nerd::nerd::oo:
     
    Status
    Not open for further replies.