ඕන්න බලපන් 2015 aussie වර්ල්ඩ් කප් එකේ spining & flat track තමයි ICC එක හදන්නේ india වලට ගොඩ යන්න ICC එකට සල්ලි එන්නේ ඉන්දියාව ෆයිනල් ආවොත් විතරයි
Pitch එක විතරක් හැදුවට වැඩක් නෑ බන් Talent එක නැතුව ... ගිය පාර අපිත් WI වලට ගහන්න බැරි Pitch එකක් හදල තමයි ඇදගෙන නෑවෙ ...







ඔක්කොම ඉන්දියන් සල්ලිවලට වගෙ බන් වෙ.ඉන්දියන් උන් ඉන්දියන් උන් එක්ක සෙල්ලම් කරපු කැත ඔක්කොම යටයි බන් සල්ලි වලට අපෙ උනත් ඉන්දියාව සෙට් උනොත් වෙනසක් වෙන එකක් නැහැ පුහුනු තරගෙ අපි දිනුවාට ක්රිකට් බොඩ් වලින් තම්යි ගෙම තිරනය වෙන්නෙ ක්රිකට් වල පල්ලට ගිහින් ඉවරයි 
